රතිඤ්ඤා 2.0 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS 🔴

    ඩලස් අලහප්පෙරුමගේ නාමයෝජනාව සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

    ජී. එල්. පීරිස් එක ස්ථිර කරයි.

    🔴 BREAKING : ජනාධිපති අපේක්ෂක ඩල්ස් අලහප්පෙරුමට සහය දීමට සජබය තීරණය කරයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,509
    113
    Miami
    confused-unga.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,592
    164,968
    113
    එකමත් එක රටක
    හොදයි.
    අරගල සෙට් එකත් උන්ගේ ඇක්ෂන් ප්ලෑන් එකත් එක්ක සජිය හම්බ උනානේ..
    ඒ කියන්නේ උන්ගේ අකමත්තකුත් නෑ .

    හැබැයි ඔය කියන ඇක්ෂන් ප්ලෑන් කියන එකේ දේවල් කරන්න ගියොත් නම් අබ සරණයි.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බය්යෝන්ගේ බලාපොරොත්තු බිදෙනවා බලන් ඉන්නවා තරම් තවත් සතුටක් නෑ බංන්ග්ග්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ජනපති රනිල් සහ අගමැති බොරලුගොඩ මහතාට උනුසුම් ශුබ පැචුම්...

    ලෝකෙ ප්‍රතම වතාවට අභීත සින්හයෙක් අගමැතිවේ... අවුරුදු 74ක් වූ බොරලුගොඩ සින්හයාට ජාතියේ උත්තමාචාරය😄😄😄😄😄
    අගමැති සින්හයා ගේ පිටින් ජනපති රජපුටුවට
     
    • Haha
    Reactions: Identity and Glitch

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඩලස් ට දීලා කව්රුට් ගමට එන්න එපා..

    කැරි සජියා එහෙම කරන්නේ කොහොමද හුත්තෝ. පොහොට්ටු අපිට ඕන රනිල් මැතිදුන් ජනපති වෙනවා බලන්න. 2/3 දීලා ඕකුන් යැව්වේ ඩලස් ගේන්න නෙවේ.
     
    • Haha
    Reactions: Walter White