ඩලස්ගේ ආණ්ඩුවේ සජිත් අගමැති

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මොන වින්නැහියක්ද බන් පොහොට්ටුවොන්ට උනේ. උන්ගෙ කට්ටියක් ගූඇන්පී එකෙක් ජනාදිපති කරන්න හදනවා. අනිත් කට්ටිය සජබ එකෙක් අගමැති කරන්න හදනවා. කොහෙන් ගියත් උන්ගෙ පරම හතුරො දිනන්නෙ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මොන වින්නැහියක්ද බන් පොහොට්ටුවොන්ට උනේ. උන්ගෙ කට්ටියක් ගූඇන්පී එකෙක් ජනාදිපති කරන්න හදනවා. අනිත් කට්ටිය සජබ එකෙක් අගමැති කරන්න හදනවා. කොහෙන් ගියත් උන්ගෙ පරම හතුරො දිනන්නෙ.
    SJB untath ehemaine bn. Pohottuwe ekek president karanna dagalanne. okkoma awl wela thiyenne bn. ratata aba saranai
     
    • Like
    Reactions: ruchira55

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මොන වින්නැහියක්ද බන් පොහොට්ටුවොන්ට උනේ. උන්ගෙ කට්ටියක් ගූඇන්පී එකෙක් ජනාදිපති කරන්න හදනවා. අනිත් කට්ටිය සජබ එකෙක් අගමැති කරන්න හදනවා. කොහෙන් ගියත් උන්ගෙ පරම හතුරො දිනන්නෙ.
    ඔව් උන්ට අවුරුදු දෙකෙ ආතල් එක ගන්න දෙන්න හදන්නෙ. මුන් දන්නව මොකා ආවත් මේ කාලෙ අමාරුයි කියල. ඉතින් මෙ ටික උන්ට නාන්න දීලා. ඊලග මහ මැතිවරනෙයි ජනාධිපතිවරනෙදියි රටේම තියෙන බොරු පොරොන්දු ටික දීල පච හලලා බැසිල ජනාධිපති නාමල් අගමැති :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: ruchira55

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    මොන වින්නැහියක්ද බන් පොහොට්ටුවොන්ට උනේ. උන්ගෙ කට්ටියක් ගූඇන්පී එකෙක් ජනාදිපති කරන්න හදනවා. අනිත් කට්ටිය සජබ එකෙක් අගමැති කරන්න හදනවා. කොහෙන් ගියත් උන්ගෙ පරම හතුරො දිනන්නෙ.

    පොහොට්ටුවට කිසිම ගැටලුවක් නෑ ඕක මූලධර්ම උඩ හැදුන කණ්ඩායමක් නෙමේ කොහොමටත්. පොහොට්ටුවෙ පියවරුන්ගෙ ප්‍රොක්සි ආණ්ඩු හැදෙන්න තියෙන අවකාශය එන්න එන්න වැඩි වෙන බව තමයි පේන්න තියෙන්නෙ.
     
    :yes::yes: