SJB untath ehemaine bn. Pohottuwe ekek president karanna dagalanne. okkoma awl wela thiyenne bn. ratata aba saranaiමොන වින්නැහියක්ද බන් පොහොට්ටුවොන්ට උනේ. උන්ගෙ කට්ටියක් ගූඇන්පී එකෙක් ජනාදිපති කරන්න හදනවා. අනිත් කට්ටිය සජබ එකෙක් අගමැති කරන්න හදනවා. කොහෙන් ගියත් උන්ගෙ පරම හතුරො දිනන්නෙ.
ඔව් උන්ට අවුරුදු දෙකෙ ආතල් එක ගන්න දෙන්න හදන්නෙ. මුන් දන්නව මොකා ආවත් මේ කාලෙ අමාරුයි කියල. ඉතින් මෙ ටික උන්ට නාන්න දීලා. ඊලග මහ මැතිවරනෙයි ජනාධිපතිවරනෙදියි රටේම තියෙන බොරු පොරොන්දු ටික දීල පච හලලා බැසිල ජනාධිපති නාමල් අගමැතිමොන වින්නැහියක්ද බන් පොහොට්ටුවොන්ට උනේ. උන්ගෙ කට්ටියක් ගූඇන්පී එකෙක් ජනාදිපති කරන්න හදනවා. අනිත් කට්ටිය සජබ එකෙක් අගමැති කරන්න හදනවා. කොහෙන් ගියත් උන්ගෙ පරම හතුරො දිනන්නෙ.
මොන වින්නැහියක්ද බන් පොහොට්ටුවොන්ට උනේ. උන්ගෙ කට්ටියක් ගූඇන්පී එකෙක් ජනාදිපති කරන්න හදනවා. අනිත් කට්ටිය සජබ එකෙක් අගමැති කරන්න හදනවා. කොහෙන් ගියත් උන්ගෙ පරම හතුරො දිනන්නෙ.
පොහොට්ටුවට කිසිම ගැටලුවක් නෑ ඕක මූලධර්ම උඩ හැදුන කණ්ඩායමක් නෙමේ කොහොමටත්. පොහොට්ටුවෙ පියවරුන්ගෙ ප්‍රොක්සි ආණ්ඩු හැදෙන්න තියෙන අවකාශය එන්න එන්න වැඩි වෙන බව තමයි පේන්න තියෙන්නෙ.

