Wena athal nathuwatada lolඊළඟ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වී මහ මැතිවරණයේදී අනුර දිසානායක මහතා අගමැති අපේක්ෂක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
එසේ නොවන්නේ නම් අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂක වී සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂක විය යුතු බවද ඔහු පැවසීය.
එසේ නැතිව විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙතුන් දෙනෙක් ඉදිරිපත් කළහොත් එහි වාසිය ආණ්ඩුවට යනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ඒ නිසා විපක්ෂය කෑලි වලට නොබෙදා එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බවද මන්ත්‍රීවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.
Dilanta pabath ekka monawa hari karaganna kiyapalla
Lol
Last edited: