සෙද්දෙ QR code එක

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මුලින් කිව්වෙ. ඔය qr එක යට තියෙන code එක ලියන් යන්න.
    ඒක sms එකකින් එන විදියට system එක හැදුව නම් ඉවරයි නේ. 🤢
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,197
    24,299
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒක sms එකකින් එන විදියට system එක හැදුව නම් ඉවරයි නේ. 🤢
    ඒක piority දෙන්නෙ නැතුව ඇත්තෙ වදයක් නිසා වෙන්න ඇති. digit වරදිනව. එකින් එක type කරන්න ඕනි. practical නෑනෙ. quee එකේ ඉන්න උන් කලින් පැයක් හිටියනම් දැන් පැය දෙකක් ඉන්න වෙනව. ඊට වඩා ලේසි කොල කෑල්ලක qr එක ප්‍රින්ට් කරන් යනව. communication පහසුකම smart phone නැති තැනක් නෑ ලංකාවැ.
    අර ජීන් ආන්ටිටත් smart phone එකක් තිබිල තියෙන්නෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒක piority දෙන්නෙ නැතුව ඇත්තෙ වදයක් නිසා වෙන්න ඇති. digit වරදිනව. එකින් එක type කරන්න ඕනි. practical නෑනෙ.
    ඒක smartphone තියෙන කෙනෙක් ලවා ocr වලින් කරන්න පුළුවන් නේ.
    quee එකේ ඉන්න උන් කලින් පැයක් හිටියනම් දැන් පැය දෙකක් ඉන්න වෙනව. ඊට වඩා ලේසි කොල කෑල්ලක qr එක ප්‍රින්ට් කරන් යනව. communication පහසුකම smart phone නැති තැනක් නෑ ලංකාවැ.
    අර ජීන් ආන්ටිටත් smart phone එකක් තිබිල තියෙන්නෙ
    කොහොමද smart phone නැති threewheel අන්කල්ලා communication වල දග දානකොට ?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,195
    113
    25 වෙනකන් QR code ඕනෙ නැ මචං. දැනට අන්තිම අංකේ අනුව තමයි ගහන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    Capture.JPG

    mehema enawa..............
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,195
    113
    View attachment 179027

    mehema enawa..............
    චැසි නම්බර් එක වාහනේ පොතේ තියන විදිහටම දීපං. අර කැපිටල් අකුරු, කෙටි ඉරි කෑලි එහෙම ඒ විදිහටම දීපං.
    හරි යන්නේ නැත්තන් 10, 12 ස් පාරක් ටැබ් එක රීෆ්රෙෂ් කර කර ට්‍රයි කරපං. මම ගොඩ දාගත්තේ පැයක් විතර දගලලා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,197
    24,299
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒක smartphone තියෙන කෙනෙක් ලවා ocr වලින් කරන්න පුළුවන් නේ.

    කොහොමද smart phone නැති threewheel අන්කල්ලා communication වල දග දානකොට ?
    ocr වලට වඩා qr නිරවද්‍යතාවයෙන් වැඩියි.ලේසියි.
    communication වල යන්න අමාරු උනාට දවස් තුන හතර පෝලිමේ ඉඳල තෙල් ගහල ආයෙ පෝලිමේ පිටිපස්සට සෙට් වෙන එක ඒ අයට ලේසි ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    චැසි නම්බර් එක වාහනේ පොතේ තියන විදිහටම දීපං. අර කැපිටල් අකුරු, කෙටි ඉරි කෑලි එහෙම ඒ විදිහටම දීපං.
    හරි යන්නේ නැත්තන් 10, 12 ස් පාරක් ටැබ් එක රීෆ්රෙෂ් කර කර ට්‍රයි කරපං. මම ගොඩ දාගත්තේ පැයක් විතර දගලලා.
    hariyatama gahuwa ban, mehema ekakuth awa
    Capture.JPG
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ocr වලට වඩා qr නිරවද්‍යතාවයෙන් වැඩියි.ලේසියි.
    නමුත් tag system එක හැමෝටම පොදුවේ දෙන්න පුළුවන්. වැරදි හරිගස්සවන එක ප්‍රශ්නයක් නෙවෙයි නේ.
    communication වල යන්න අමාරු උනාට දවස් තුන හතර පෝලිමේ ඉඳල තෙල් ගහල ආයෙ පෝලිමේ පිටිපස්සට සෙට් වෙන එක ඒ අයට ලේසි ඇති.
    ගොඩක් Shed ලඟ communication වැඩිය නැති හිංදයි ඕක අමාරු වෙලා තියෙන්නේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒක sms එකකින් එන විදියට system එක හැදුව නම් ඉවරයි නේ. 🤢
    පුක් පාරක් දෙන්න බැරිද රනිල් ට ගිහින්.
    එතකොට ඔය කියන ඔක්කොම දේවල් කරලා දෙයි අපූරුවට

    තමන් දන්නවා කියලා පෙන්නන්න යන්න එපා මෝඩ නරියෝ
     
    • Haha
    Reactions: pitiye.appu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    PROVINCE EKA ENNE DANNA ONA NAHA NEDA VEHICLE NUMBER EKATA?
    EHEMA NODATH BAHANE........

    capture-jpg.179027

    capture-jpg.179028

    capture-jpg.179029
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුක් පාරක් දෙන්න බැරිද රනිල් ට ගිහින්.
    එතකොට ඔය කියන ඔක්කොම දේවල් කරලා දෙයි අපූරුවට
    ඌද system එක හැදුවේ ?
    තමන් දන්නවා කියලා පෙන්නන්න යන්න එපා මෝඩ නරියෝ
    මොකද ඔච්චරම tipper වුණේ ? 😂