පෙට්‍රල් QR වංගුවක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,355
    10,718
    113
    දුර යනවා නම් 25 මදිනේ බන්..සෙඩ්වල උන්ට කීයක්.හරි දුන්නොත් QR නැතුව ගහයිද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,265
    7,586
    113
    Narcissistic Sociopath Manipulator
    යන්නෙ කොහෙද? හිරිපිටියෙ ඊයේ ගැහුවා යාපහුවේ ගිහිං එද්දී. ඒවගෙ දවසුත් නැහැ QR එහෙමත් නැ. කෑන් වලට ඩීසල් ගහනවත් දැක්ක. අහු මුළු වල බලන්නෙ නැ වගේ. නැත්නං ඉතිං 500ක් දීලා Full Tank කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,530
    7,346
    113
    අපේ නම් QR බලන්නෙ නෑ. හැමදාම පෙට්‍රල් ගහන ශෙඩ් එක නිසාද දන්නෙ නැ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,848
    3,048
    113
    යාළුවෙක්ගෙ qr එකක් ඉල්ලගනිංකෝ මදි හරියට මම කරන්නේ එහෙම
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,520
    7,289
    113
    සමහර ශෙඩ් වල QR එකේ තියන ගානටමයි ගහන්නෙ
    සමහර ශෙඩ් වල කීයක හරි QR එකක් තියනවා නං ෆුල් ටෑංක් ගහනවා එහෙම එකක් හොයලා තියා ගනිං මම නං එහෙම තැනක් හොයාගෙන ඉන්නෙ එතනින් QR එකේ කීයක් තිබුනත් ෆුල් ටෑංක් කරනවා තෙල් ගහන එකාට කීයක්වත් දෙන්න ඕනත් නැහැ