java institute

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    java institute එකෙන් ස්කූල ර් ෂිප් එකක් කියලා ලැබුණා 40ලක්ෂ කොස් එකක් ලක්ෂ 5ට දෙනවාලු උන්... මොකක්ද 2ඩ් ගේම් එකක් හැදුවා එකට 75%ක ස්කුයිලර්ශිප් එකක් කියලා එකක් දුන්නා මේක කරන එක හොද්ද..වෙන හොඩ ඔප් ශන් මොනවද ? degree ekak ganna
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    @BruceWayne92

    I6A130t.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    ආයෙ අමුතුවෙන් කොටන්න බැහැ .
    ජවා ඉන්ස්ටිටියුට් කියල සර්ච් කරපන් කිරියෙ.
    කොර්ස් එක කරනවද නැද්ද කියන එක උඹම තීරණය කරපන්.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    java institute එකෙන් ස්කූල ර් ෂිප් එකක් කියලා ලැබුණා 40ලක්ෂ කොස් එකක් ලක්ෂ 5ට දෙනවාලු උන්... මොකක්ද 2ඩ් ගේම් එකක් හැදුවා එකට 75%ක ස්කුයිලර්ශිප් එකක් කියලා එකක් දුන්නා මේක කරන එක හොද්ද..වෙන හොඩ ඔප් ශන් මොනවද ? degree ekak ganna
    මටත් ඔය Scholarship කැරට් එකට අහුවුනා 2017 දි විතර.වෙලාවට elakiri එකේ thread එකක් දැක්ක. එක දැක්කකෙ නැතතන් බර ගානක් ගෙවල ඔකට.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    ආයෙ අමුතුවෙන් කොටන්න බැහැ .
    ජවා ඉන්ස්ටිටියුට් කියල සර්ච් කරපන් කිරියෙ.
    කොර්ස් එක කරනවද නැද්ද කියන එක උඹම තීරණය කරපන්.
    Ahahahaha
    Umbewa tag keranna giye
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    golang institue වගේ ඒවා නැද්ද?
    මේ කාලේ මේ පැත්තේ නම් නිතරම දකින්නේ ඔය අළුත් ටයිප් එකේ languages වලට ජොබ්ස් තමයි.
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    java institute එකෙන් ස්කූල ර් ෂිප් එකක් කියලා ලැබුණා 40ලක්ෂ කොස් එකක් ලක්ෂ 5ට දෙනවාලු උන්... මොකක්ද 2ඩ් ගේම් එකක් හැදුවා එකට 75%ක ස්කුයිලර්ශිප් එකක් කියලා එකක් දුන්නා මේක කරන එක හොද්ද..වෙන හොඩ ඔප් ශන් මොනවද ? degree ekak ganna
    media tec chip හදන උනුයි apple products hack කරන ශිශ්‍යෝ බිහිකරන ආයතනෙ නේද
     
    • Haha
    Reactions: BruceWayne92

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මේකේ Java Institute කියලා search කරන්න එපා. ඇයි කියලා අහන්න එපා. Search කරන්න එපා.