ithin oya game ekakne karanne DMT eke server eka respond karanne naha kiyanne meka fail.View attachment 179124
mn hithanne munge monwahri server eken missing
eka thama math kalpana kare. meka hadanna paya ganak yanna widiyak nane bn. dn ada ude idala oya error eka ohommai. eeyeth reg wenna ba eka eka erros enwawa.ithin oya game ekakne karanne DMT eke server eka respond karanne naha kiyanne meka fail.
mun oka hitha mathama nokara inne, gena thel tika madi wenawa kiyala danna nisa anik unwa polimata ena eka nawaththanna...........
meka danata gena stock eka cover karannath baha kiyala mun danna nisa fix karanne naha, apiwa kade yawanawa oba oba inna.........eka thama math kalpana kare. meka hadanna paya ganak yanna widiyak nane bn. dn ada ude idala oya error eka ohommai. eeyeth reg wenna ba eka eka erros enwawa.
meka matah hithen widiyata hitha mathama kal adeemak

@siri_ayya @HAneo any ideas brothersView attachment 179124
mn hithanne munge monwahri server eken missing


සිරාවට. ගේම් එකක් ඇති තමා. හෙට කෝල් කරලා බලනවා මොනවද කියන්නේ කියලාithin oya game ekakne karanne DMT eke server eka respond karanne naha kiyanne meka fail.
mun oka hitha mathama nokara inne, gena thel tika madi wenawa kiyala danna nisa anik unwa polimata ena eka nawaththanna...........
https://eservices.motortraffic.gov.lk/VehicleInfo/homeeka thama math kalpana kare. meka hadanna paya ganak yanna widiyak nane bn. dn ada ude idala oya error eka ohommai. eeyeth reg wenna ba eka eka erros enwawa.
meka matah hithen widiyata hitha mathama kal adeemak
1919 wada naha,සිරාවට. ගේම් එකක් ඇති තමා. හෙට කෝල් කරලා බලනවා මොනවද කියන්නේ කියලා
මේකේ මට පෙන්නේ ඩිස්ප්ලේ කරන එරර් මෙසේජ් එකේ කෙස්. දැන් වාහන නම්බර් එක දාල චෙසි එක දැම්මම DMT දෙටබෙස් වලට ගිහින් චෙක් කරලා ගෙන්න ඕනේ නේ.
ඒ උනා මොකද එරර් එක ඇවිල්ල ආයිත් ට්‍රයි කරද්දි Already Registered කියල පෙන්නන්නෙ? ලොගින් වෙන්න ට්‍රයි කරාට එහෙම එකක් නෑලු ඒත් රෙජිස්ටර් වෙන්නත් බෑ.මේකේ මට පෙන්නේ ඩිස්ප්ලේ කරන එරර් මෙසේජ් එකේ කෙස්. දැන් වාහන නම්බර් එක දාල චෙසි එක දැම්මම DMT දෙටබෙස් වලට ගිහින් චෙක් කරලා ගෙන්න ඕනේ නේ.
එකේ ස්ලෝ නිසා ටයිම් අව්ට් එකක් යනවා නම් එකට මුන් දෙන්නෙත් නම්බර් එක නැ වගේ එකක්. එකට දෙන්න ඕනේ සිස්ටම් එරර් වගේ එකක්.
ටෙක්නිකලි පාන්දර වෙනකොට ට්‍රැෆික් අඩු නිසා DMT endpoint වලට ලෝඩ් එක අඩුයි. 2 AM පස්සේ ට්‍රයි කරපන්. නැත්නම් පාන්දර 4 ට විතර වගේ.
hariyata hari machanla.matath me seen ekama thama...mokada ban karanneඒ උනා මොකද එරර් එක ඇවිල්ල ආයිත් ට්‍රයි කරද්දි Already Registered කියල පෙන්නන්නෙ? ලොගින් වෙන්න ට්‍රයි කරාට එහෙම එකක් නෑලු ඒත් රෙජිස්ටර් වෙන්නත් බෑ.
මම ඕක හදපු දවසෙම අකවුන්ට් එක හැදුම. හදපුව අවුලක් නැතුව වැඩ කෝට එකත් අද දාල. අලුතෙන් යාලුවෙක්ගෙ එකක් හදන්න යද්දි සීන් එක අහුඋනේ.