ඒ ගෝටත් එක්ක නේ බංඅම්මටසිරි එහෙම ගහන්න බැහැ නෙ බන්
අම්මටසිරි.. එහම හරි නැහැ නෙඒ ගෝටත් එක්ක නේ බං
ඉල්ලා අස් උනා නෙමෙයි පුටුවෙන් එලෝලා දැම්මාහෙට කොහොමත් ඔතනින් කට්ටිය යන නිසා ගහලා එලෙව්වා කියලා නමක් හදාගන්න යනවා රනිල් හාමු.
ඔච්චර කුහක වෙන්න එපා ඔයි..ආව් අම්මො මට ගැහුව..... අම්මෝ අයියෝ ගැහුවා
ඔච්චර කුහක වෙන්න එපා ඔයි..
අපිත් ඔතන හිටියා දේශපාලනය ගෑවෙන්න කලින්..
මේ ත්රෙඩ් එකේ කමෙන්ට් කරලා වැඩක් නැ කියල තේරෙන්නේ නැද්ද බන් උබල දෙන්නට? මේකෙත් ඉන්නේ කුලී හමුදාවක්.ඉල්ලා අස් උනා නෙමෙයි පුටුවෙන් එලෝලා දැම්මා