Gotagogamata Gahanawo!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,217
    21,052
    113
    මේකට එකෙක් සෑඩ් දාල තිබ්බ නිසා මේක කියන්නෙ. යකෝ මූ මෙහෙම ෆේස් බුක් දාල ගෙදර වෙලා නිදාගෙනද කොහේ. මූ හොයාගන්න්ත් නෑ. ඒක්යි මන් මෙක දැම්මෙ. රැට්ටත් අන්න දැන් පාරට බැහැල තියෙන්න. ගහන්න අරන් පැයකට විතර පස්සෙ.



    1658435158203.png
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    හෙට කොහොමත් ඔතනින් කට්ටිය යන නිසා ගහලා එලෙව්වා කියලා නමක් හදාගන්න යනවා රනිල් හාමු.
    ඉල්ලා අස් උනා නෙමෙයි පුටුවෙන් එලෝලා දැම්මා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔච්චර කුහක වෙන්න එපා ඔයි..
    අපිත් ඔතන හිටියා දේශපාලනය ගෑවෙන්න කලින්..
    ඉල්ලා අස් උනා නෙමෙයි පුටුවෙන් එලෝලා දැම්මා
    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා වැඩක් නැ කියල තේරෙන්නේ නැද්ද බන් උබල දෙන්නට? මේකෙත් ඉන්නේ කුලී හමුදාවක්.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,146
    113
    දැං නං ගහලා එලවන්න ඕනේ සක්කිලින්ට

    මුංට ඕනේ අරගලේ වවං කන්න

    තොපි අන්තරේ පොන්න හැත්ත අරගලේ හයිජැක් කලේ නැත්තං අද රනිල් පත් වෙන්නෙ නෑ සිකලුනේ.

    දැං ඒ මිනිහාට රට කරන්න දීලා කටයි පුකයි වහං හිටපල්ලා

    තොපිට ඕනේ අපිවත් මරං බඩගින්නේ පාරක් පාරක් ගානේ මැරිලා යන්නද