උබ මම අපි පව් බන්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,736
    113
    Gampaha
    මේක වෙන්නෙ නෑ QR එක හරියටම Implement කරල. ෂෙඩ් එකේ දවස අන්තිමේ එනගානයි සිස්ටම් එකේ එන ගානයි මැච් කරන්න හැදුව නම්. එහෙම මැච් වෙන්නෙ නැති ෂෙඩ් වලට ලොකු දඩයක් ගහනව නැත්නම් ලයිසන් කැන්සල් කරනව වගේ දෙයක් ගෙනාවොත් උන් මලාට සිස්ටම් එකට පිටින් ගහන්නෙ නෑ. හැබැයි ඇප් එක ෆුල් ස්ටේබල් & Bug free වෙන්න ඕන මෙහෙම තීරණයක් ගන්න
    meka me fb eka purama yana gon post ekak ne ban.
     
    • Haha
    Reactions: HAneo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami

    ප්‍රැක්ටිකලි කරන්නම බැරි වැඩක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332

    මෙහෙම එකක් මම එෆ්.බී එකේ නම් දැකලම නෑ බං මම වැඩිය FB යන්නෙත් නෑ. ඒත් ඇයි මේක ගොන් පෝස්ට් එකක් කියන්නෙ?
    ප්‍රැක්ටිකලි කරන්නම බැරි වැඩක්
    ඇයි එහෙම කියන්නෙ? ඒක ප්‍රැක්ටිකලි කරන්න බැරි නම් මේ ඇප් එකේ තේරුමකුත් නෑ. ඒ කියන්නෙ ලොකු ලූප් හෝල් එකක් තියෙන ඇප් එකක්
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කෝටා එක ආපු ගමං ඔය පෝලිං හැදිල්ල අඩු වෙනවා බං. ඕක තේරෙන්නේ නැති හැටි මුන්ට..

    වැඩි ගානට තෙල් විකුනං කන්න හදන සක්කිලි
     
    • Like
    Reactions: chami2015

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    මෙහෙම එකක් මම එෆ්.බී එකේ නම් දැකලම නෑ බං මම වැඩිය FB යන්නෙත් නෑ. ඒත් ඇයි මේක ගොන් පෝස්ට් එකක් කියන්නෙ?

    ඇයි එහෙම කියන්නෙ? ඒක ප්‍රැක්ටිකලි කරන්න බැරි නම් මේ ඇප් එකේ තේරුමකුත් නෑ. ඒ කියන්නෙ ලොකු ලූප් හෝල් එකක් තියෙන ඇප් එකක්
    ෂෙඩ් එකේ දවස අන්තිමට එන ගාන බලන්නෙ කොහොමද? හරියට සිල්ලර කඩේ මුදලාලින්ගෙන් දවසට ටොපි කීයක් විකිණුනාද කියල අහනව වගේනේ. ෂෙඩ් කාරයො දැනුවත්ව නම් වැඩේ කෙරෙන්නේ, උන්ට පුළුවන් ලේසියෙන්ම ඕකෙන් රිංගන්න.
     
    • Like
    Reactions: MihiCherub

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ෂෙඩ් එකේ දවස අන්තිමට එන ගාන බලන්නෙ කොහොමද? හරියට සිල්ලර කඩේ මුදලාලින්ගෙන් දවසට ටොපි කීයක් විකිණුනාද කියල අහනව වගේනේ. ෂෙඩ් කාරයො දැනුවත්ව නම් වැඩේ කෙරෙන්නේ, උන්ට පුළුවන් ලේසියෙන්ම ඕකෙන් රිංගන්න.
    කොහොමත් දැනටත් ඒ ඩේට සිපෙට්කෝ එකට යවනව නේ බං. උන්ට මැෂින් එකෙන්ම බලන්න පුලුවන් ටැංකි වල කොච්චර තියෙනවද කියල. අර කලින් Introduce කරපු තෙල් බෙදාහරින වෙබ් පෝටල් එකෙත් Opening Balance පෙන්නුවෙ එහෙම තමයි. උන් කොහොමත් ඒව රිපෝට් කරනව
     
    • Haha
    Reactions: MihiCherub

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇයි එහෙම කියන්නෙ? ඒක ප්‍රැක්ටිකලි කරන්න බැරි නම් මේ ඇප් එකේ තේරුමකුත් නෑ. ඒ කියන්නෙ ලොකු ලූප් හෝල් එකක් තියෙන ඇප් එකක්
    මචන් සොව්ට්වෙයා එකක් එක හදලා ටෙස්ට් කලාට ඉවර වෙන්නේ නැ . එක ප්‍රක්ටිකලි රන් වෙන එන්වයරමන්ට් එක, stockholders ලා , සිස්ටම් එක යුස් කරන උන් සහ ඉම්ප්ලිමන්ට් කලාම ප්රෝසේස්ස් එකේ ප්‍රැක්ටිකල් යුසේජ් එක මත එකේ සකසන් එක දිපෙන්ඩ් වෙනවා. දැන් මේකේ තියන ප්‍රශ්නේ ඇප් එකේ නමේ. එකේ ඔය පොඩි පොඩි රෙජිස්ට්‍රේෂන් ප්‍රශ්න සහ ලෝඩ් බලන්සින් කෙස් තියෙන්නේ. මේකේ තියෙන්නේ රන් වෙනකොට එන ප්‍රැක්ටිකල් කෙස් බන්. ඒවා නිසා ඕවරෝල් සිස්ටම් එකේම කෙස් වෙනවා

    කොහොමත් දැනටත් ඒ ඩේට සිපෙට්කෝ එකට යවනව නේ බං. උන්ට මැෂින් එකෙන්ම බලන්න පුලුවන් ටැංකි වල කොච්චර තියෙනවද කියල. අර කලින් Introduce කරපු තෙල් බෙදාහරින වෙබ් පෝටල් එකෙත් Opening Balance පෙන්නුවෙ එහෙම තමයි. උන් කොහොමත් ඒව රිපෝට් කරනව
    ෂෙඩ් එකක ටැංකි වල තියන ප්‍රමානේ මනින්න ඩිගිටල් ක්‍රමයක් නැ . හැම පොම්පෙකම තියනවා ටෝටලයිසරේ කියල එකක්. උදේම එකේ මිනුම බලල හවස එන මිනුම බලලා තමා පොම්පේ එදා සෙල් එක බලන්නේ. එහෙම එකක කොමද එකෙන් කියන්නේ? ඊළග ක්‍රමේ තමා ආපු ටැංකියේ ගාන සහ ටෝකන් වල ටෝටල් එක ටලී කරන එක. එකේදී හොරට ගහපුවා තියනවා. ස්කෑන් නොකර ගහන්න පුළුවන්. ඔය පළාතේ මන්ත්‍රී ගේ ඔර්ඩර් එකට ගැහුවම පොලිසියේ උන් අල්ලනවද බන්? ඒ නිසා රජයෙන් මේ දෙවෙනි විදිහ අල්ලන්නේ නැ මචන් ප්‍රක්ටිකලි.
    ------ Post added on Jul 22, 2022 at 2:39 AM
     
    මචං ඔය තෙල් චෙක් කරන සීන් එක ගැන කිව්වෙ මගේ යාලුවෙක්ට තියෙනව ෂෙඩ් එකක්. මම දවසක් ඒකෙ පෝලිමේ ඉඳල තෙල් ගහගෙන උගේ ඔෆිස් එකට වෙලා කයියක් දාගෙන හිටිය. එදා 6600 ලෝඩ් එකක් බෑවෙ ෂෙඩ් එකට. ඌ සැරෙන් සැරේ මැෂින් එක බල බල කිව්ව තව මෙච්චර ඉතුරුයි මෙච්චර ඉතුරුයි කියල ලීටර් ගානත් එක්කම. මම එදා දැක්ක දෙයින් තමයි කිව්වෙ ඒ කතාව.
    එතකොට Ceypetco එකට කොහොමද උන් Opening Balance යවන්නෙ බං? ඒක සයිට් එකේ උං අප්ඩේට් කරනවත් එක්ක නේ.
    එතකොට ටැලි කරන සීන් එකේදි හොරට ගහපුව අල්ලන්න නේ අපි ටැලි කරන්නෙ බං? එතකොට ස්කෑන් නොකර ඉන්න ඒව මිස්ටේක්. ඒවට පොඩි ප්‍රතිශතයක් දානව වැරදීමකින් යන්න පුලුවන් ගාන. ඉතිං මේ විදියට ටැලි නොකර කරනව නම් ෂෙඩ් එකේ එකාට කොහොම කරත් තෙල් හිතුමනාපෙට ගහන්න පුලුවන් නේ බං මොන සිස්ටම් එක හැදුවත්. එතකොට නවතින්නෙ පෝලිමේ ඉඳල ආයිත් කරකවගෙන එන එවුන් විතරයි
     
    Single point failure kiyanne ekata thama

    එහෙම කරන්නේ මචන් මකනිකල් නෙමේ. සෙල් එක අඩු කරලා. ඔය පොම්පේ ගලවලා ඔකේ ඇතුලේ සර්කිට් එකේ ඉටෆෙස් එකේන ඩේටා අරගෙන ගහන ඉන්දන ප්‍රමානේ ගන්න ක්‍රමයක් මායි තව අය්යා කෙනෙකුයි හැදුවා. ඒ මිසක් ටැංකියේ තියන ඉන්දන ප්‍රමානේ ප්‍රක්ටිකලි ගණන් කරන්න බැ (ඒ මචන් දවසේ උෂ්ණත්වය අඩුව පැට්‍රොල් පරිමාව වැඩි අඩු වෙනවා. එකෙන් මැකනිකල් මෙෂර්මන්ට් වරදින නිසා ). මේක තියනව මාලබේ ලුම්බිණි එකේ. මහරගම බිත්තරයාගේ ලොකු ෂෙඩ් එකේ.
    https://www.singheit.com/

    ඔව් සිපෙට්කෝ එකට යවන එකේ තමා මචන් කෙස් එක එන්නේ. එතන තම ප්‍රක්ටිකලි ඕක ඉම්ප්ලිමන්ට් වෙන්නේ.

    "ස්කෑන් නොකර ඉන්න ඒව මිස්ටේක්. ඒවට පොඩි ප්‍රතිශතයක් දානව වැරදීමකින් යන්න පුලුවන් ගාන"

    බන් ඊයේ 45 can 10 ක්. පොරේ හාමුදුරුවෝ ත්‍රි විල් එකෙන් ඇවිත් can 5 ක් ගහගෙන ගිහින් තියෙන්නේ. එතනම බලපන් කීයක්ද කියල? ඒවා ඕක දැම්මා කියල නවත්තන්න බැ බන්. ඒවත් එක්ක අරහෙට යන්නේ 6600 න 3000 ක් විතර ගැහුවා කියල. එතනින් ඕක ශේප් කරලා දානවා. ගේමක් ඉල්ලුවොත් පළාතේ මන්ත්‍රී ලා චන්ඩි කෝල් කරලා රනිල්ගෙන් ගේම ඉල්ලන්න ගනී. වෙනකොට බලපන්කො. මේ රටේ කිසිම දෙයක් නීතියට වෙන්නේ නැ මචන්.
     
    • Love
    Reactions: chami2015

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    bump

    මචන් සොව්ට්වෙයා එකක් එක හදලා ටෙස්ට් කලාට ඉවර වෙන්නේ නැ . එක ප්‍රක්ටිකලි රන් වෙන එන්වයරමන්ට් එක, stockholders ලා , සිස්ටම් එක යුස් කරන උන් සහ ඉම්ප්ලිමන්ට් කලාම ප්රෝසේස්ස් එකේ ප්‍රැක්ටිකල් යුසේජ් එක මත එකේ සකසන් එක දිපෙන්ඩ් වෙනවා. දැන් මේකේ තියන ප්‍රශ්නේ ඇප් එකේ නමේ. එකේ ඔය පොඩි පොඩි රෙජිස්ට්‍රේෂන් ප්‍රශ්න සහ ලෝඩ් බලන්සින් කෙස් තියෙන්නේ. මේකේ තියෙන්නේ රන් වෙනකොට එන ප්‍රැක්ටිකල් කෙස් බන්. ඒවා නිසා ඕවරෝල් සිස්ටම් එකේම කෙස් වෙනවා

    ෂෙඩ් එකක ටැංකි වල තියන ප්‍රමානේ මනින්න ඩිගිටල් ක්‍රමයක් නැ . හැම පොම්පෙකම තියනවා ටෝටලයිසරේ කියල එකක්. උදේම එකේ මිනුම බලල හවස එන මිනුම බලලා තමා පොම්පේ එදා සෙල් එක බලන්නේ. එහෙම එකක කොමද එකෙන් කියන්නේ? ඊළග ක්‍රමේ තමා ආපු ටැංකියේ ගාන සහ ටෝකන් වල ටෝටල් එක ටලී කරන එක. එකේදී හොරට ගහපුවා තියනවා. ස්කෑන් නොකර ගහන්න පුළුවන්. ඔය පළාතේ මන්ත්‍රී ගේ ඔර්ඩර් එකට ගැහුවම පොලිසියේ උන් අල්ලනවද බන්? ඒ නිසා රජයෙන් මේ දෙවෙනි විදිහ අල්ලන්නේ නැ මචන් ප්‍රක්ටිකලි.
    ------ Post added on Jul 22, 2022 at 2:39 AM

    බොක්ක ලංකාව වගේ ගල් යුගේ තියන රටක හැම දේම එකපාර ඉම්ප්ලිමන්ට් කරන්න බැහැ.

    ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ.

    මේ අරං තියන පියවර මදැයි සතියකට දෙකකට කළින් තිබ්බ තත්වේ එක්ක බලනකොට (මාස 6 කට කළින් තිබ්බ ලංකාවට යන්න හිතන්නෙපා, එහෙම එකක් ආයේ එන්නේ නෑ)

    ලිඳේ වැටුන මිනිහා ලිං කටෙන් ගොඩ එන්න ඕනේ. හැබැයි ගොඩ එනකං ලිඳේ ඉන්න ටිකේ හුස්ම ටික යවාගන්නේ නැතුව ඉන්නත් අපි දැනගන්න ඕනේ.

    මොකද උඹලා අපි පත් කරපු උන්ම තමා ඊයේ රනිලව තේරුවේ.

    ආයේ චන්දයක් ආවත් බහුතරයක් මිනිස්සු කරන්නේ වැඳගෙන ගිහිං උන්වම පත් කරන එක.

    ලංකාවේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙන්නේ.

    ලෝඩ් බැලන්සින් එක ගැන වැඩිය වද වෙන්න එපා. පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ ලෝඩ් එක ඇනලයිස් කරලා, පීක් ටයිම් වලදී මදි නොවෙන්න රෙසොසස් ඇලෝකේට් කරයි කියලා සුබවාදීව හිතමු.
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    bump

    බොක්ක ලංකාව වගේ ගල් යුගේ තියන රටක හැම දේම එකපාර ඉම්ප්ලිමන්ට් කරන්න බැහැ.

    ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ.

    මේ අරං තියන පියවර මදැයි සතියකට දෙකකට කළින් තිබ්බ තත්වේ එක්ක බලනකොට (මාස 6 කට කළින් තිබ්බ ලංකාවට යන්න හිතන්නෙපා, එහෙම එකක් ආයේ එන්නේ නෑ)

    ලිඳේ වැටුන මිනිහා ලිං කටෙන් ගොඩ එන්න ඕනේ. හැබැයි ගොඩ එනකං ලිඳේ ඉන්න ටිකේ හුස්ම ටික යවාගන්නේ නැතුව ඉන්නත් අපි දැනගන්න ඕනේ.

    මොකද උඹලා අපි පත් කරපු උන්ම තමා ඊයේ රනිලව තේරුවේ.

    ආයේ චන්දයක් ආවත් බහුතරයක් මිනිස්සු කරන්නේ වැඳගෙන ගිහිං උන්වම පත් කරන එක.

    ලංකාවේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙන්නේ.

    ලෝඩ් බැලන්සින් එක ගැන වැඩිය වද වෙන්න එපා. පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ ලෝඩ් එක ඇනලයිස් කරලා, පීක් ටයිම් වලදී මදි නොවෙන්න රෙසොසස් ඇලෝකේට් කරයි කියලා සුබවාදීව හිතමු.
    :lol: :lol: :lol: :lol:
    ඕක ෆොන්ට් පොඩි කරලා දාපන් ඇස් පේනවා මචන්

    ලංකාවේ මිනිස්සු ගල් යුගේ ඉන්නවා අටිටියුඩ් ප්‍රශ්න තියනවා කියන එක හැමෝම දන්නා දෙයක් මචන් ඉතින්
    මචන් ලින් කටෙන් වැටුනා නෙමේ වට්ටුවා නේ බන්.
    ලෝඩ් බැලන්සින්??? මම එක ගැන වද උනේ නැ මචන්. උබ මගේ පොස්ට් බලල කියපන්. මචන් ඇප් හදන මම දන්නවා ඒවා 100% තියා ෆස්ට් රන් එකේ 60% සක්සස් අප් එකක් දෙන්නෙත් පට්ට ගේමක් දීලා. මේකත් එහෙම තමා. මචන් මම කියල තියෙන්නේ ඕක ප්‍රක්ටිකලි කරනකොට එන වැඩ. ඒ ටික කියවල බලන්න අයිමත් බොරු නම් කියපන්. එක උබ බොරු කියනවා නම් හෙට උදේම වරෙන් බොරලුගොඩ ෂෙඩ් එකට පොරේ එකට නත්නම මාලබේ ලුම්බිණි එකට කඩුවෙල හයිවේ එකේ 13000 හැමදාම එන එකට. උබට තේරෙයි වට පාරෙන් යන තෙල් ටික ගැන
     
    • Like
    Reactions: Poththa

    එළ එළ මචං උඹ කියන එකත් ඇත්ත

    ෆොන්ට් සයිස් අඩු කළා :lol:
     
    • Haha
    Reactions: HAneo

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    දැන් QR සැපද? උබල වෙනදා දවස් 4 ඉදලා ගහගත්තා නම් දැන් එකත් නැති උනා නේද?
    දැන් එක දවසයි පෝලිමේ ඉන්න පුළුවන්. ඊලග දවසේ උබලට ගහන්නේ නැනේ. ගහන්නේ ආයි දවස් 3 කට පස්සේ. එදා පෝලිමේ හිටි උන්ට ගෙදර එන්න වෙන්නේ.

    ඊලග ස්ටෙප් එක දවස් තුනට කිව් එකක් හැදෙන එක. ඒ කියන්නේ අඟහරුවාදා ගහලා පෝලිම් වල ඉතුරු සෙට් එක අයි සෙනසුරාදා ගහන්න ඉන්න ලිස්ට් එකේ එකටම ඉන්නවා.උන්ගේ වෙනම කිව් එකක් හැදෙනවා. ඒ කියන්නේ උන් අඟහරුවාදා රැ ඉදන් සෙනසුරාදා වෙනකන් වෙනම පෝලිමක් ෆෝම් ක‍රයි.

    ඊටපස්සේ වෙන්නේ ඒ කිව් එක ලොකු නිසා එකට නම්බර් දෙන්න ගන්නවා. ඔන්න ඕක දැන් වෙනවා වගේ පොලිසියේ උන් ඔක්කොම බැහැලා ගහගෙන උන්ගේ යාලුවෝ ටිකත් ඔය මැද්දට ඔබනවා. අන්න ඊයේ අතුරුගිරියේ කඩේකට 45 can 10 ක් දාල. @Solo Rider පොඩ්ඩක් හොයල බලහන්. උබ මම අපිට ජීවිතේට ගහන්න වෙන්නේ නැ . දැන් එකට පොලිස් හෝ පාතාල බලය තියෙන්න ඕනේ

    පව් නැද්ද? :lol: :lol: :lol: :lol:
    Eye ude indala paya 8k indalath ghaganna bari wuna bn
    Aye irida wenakan inna wenwa
    Back to Bicycle tamai
    Kala kereema uparimai :)
     
    Last edited:
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Eye ude indala paya 8k indalath ghaganna bari wuna bn
    Aye irida wenakan inna wenwa
    Back to Bicycle tamai
    Kala kereema uparimai :)
    මේක දැන් ගොඩ ගන්න පුළුවන් අපි අපිම හැදුනොත් විතරයි බන්. වටේ ඉන්න උබලගේ සෙට් එකටම කියපන් හොරට ගහන්න එපා. එහෙම උන් ඉන්නවා නම් ගේම ඉල්ලාපන් සෙට් එකම. කොමත් රනිල් යනවාම තමා ටික කාලෙකින්. එහෙම ගියා කියල විසදුමක් එන්නේ නැ බන්. දැන් තියෙන්නේ අපේ ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: Poththa and SpaceX

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,736
    113
    Gampaha
    මේක වෙන්නෙ නෑ QR එක හරියටම Implement කරල. ෂෙඩ් එකේ දවස අන්තිමේ එනගානයි සිස්ටම් එකේ එන ගානයි මැච් කරන්න හැදුව නම්. එහෙම මැච් වෙන්නෙ නැති ෂෙඩ් වලට ලොකු දඩයක් ගහනව නැත්නම් ලයිසන් කැන්සල් කරනව වගේ දෙයක් ගෙනාවොත් උන් මලාට සිස්ටම් එකට පිටින් ගහන්නෙ නෑ. හැබැයි ඇප් එක ෆුල් ස්ටේබල් & Bug free වෙන්න ඕන මෙහෙම තීරණයක් ගන්න
    FB එක පුරාම මෙන්න කරනව නම් වැඩ ගගා පෝස්ට් ශෙයා වෙනව. අර ලොකුම කෝටිපොතියො ඉන්න ගෲප් එකෙත් යනව පෝස්ට්. උනුත් කරනව නම් වැඩ ගගා කියෝනව. ඒ ඇයි බන් උබලට තේරෙන්නෙ නැත්තෙ මේක ඩබල් එන්ට්‍රියක් බව. තනි එන්ට්‍රියක් කිසිම අවස්තාවක මේ වගේ සිස්ටම් එකකින් පාස් වෙන්නෙත් නෑ. එහෙම පාස් කරන්නත් බෑ. ඩබල් එන්ට්‍රියක් පාස් වෙනකොට කොහොමත් හොර වැඩේ සිද්ද වෙද්දි නිකන්ම ටැලි වෙනවනේ. කොච්චර හොර වැඩ කලත් උබ කියන විදියට මැච් වෙන්නෙ නැති ශෙඩ් එකක් අහු වෙන්නෙ නෑ.

    Assume ලීටර් 100ක් තියෙනව systematically and physically.

    60L හරි විදියට බෙදා හරිනව.

    Balance
    distributed fuel = 40L
    systematically = 40L
    physically = 40L

    හොරාට ගහනව 10L කිසිම දෙයක් අප්ඩේට් කරන්නෙ නෑ

    Balance
    distributed fuel = 40L
    systematically = 40L
    සිස්ටම් දෙකක් චෙක් කලා කියල කොහෙන්ද දැන් හොර වැඩේ අහුවෙන්නෙ ඔය ලස්සනට ටැලි වෙලා තියෙන්නෙ

    physically = 30L තියෙන්නෙ. ඕක බලන්න කූරු ගහන්නෙ කවුද.. විගනන නිලධාරීන් ශෙඩ් එකක් ශෙඩ් එකක් ගානෙ යනවද?
    පොම්පෙන් ගන්න පුලුවන් කිව්වත් ඒත් සිස්ටම් එකක් නෙ. ඒකට බැලන්ස් එකක් එක්ක in වෙච්ච ඩේට ෆීඩ් කරද්දි අඩුවෙන් ෆීඩ් කරනවනෙ. ෆුලි ඔටෝ හැදුවොත් බැලන්ස් එකෙන් in වෙච්ච ගාන අඩු වෙන්නත් ඕනෙනෙ. ආයිත් විගනනයක් ඕනෙ වෙනව

    කොහොමත් දැනටත් ඒ ඩේට සිපෙට්කෝ එකට යවනව නේ බං. උන්ට මැෂින් එකෙන්ම බලන්න පුලුවන් ටැංකි වල කොච්චර තියෙනවද කියල. අර කලින් Introduce කරපු තෙල් බෙදාහරින වෙබ් පෝටල් එකෙත් Opening Balance පෙන්නුවෙ එහෙම තමයි. උන් කොහොමත් ඒව රිපෝට් කරනව
    දැන් බලපන් උබ මෙතන කියන්නෙත් සිස්ටමැටිකලි ඩේට දෙකක් ගලපල තීරණ ගන්න කියල. සිස්ටමැටිකලි ටැලි වෙන්න හොර වැඩ කරන එක නතින්ග් නෙ බන්. ඕක පිසිකලි චෙක් කරන්නයි ඕනෙ. පිසිකලි චෙක් කරන එක ඔඩිට් එකකින් නැතුව කරන්න පුලුවන් දෙයකුත් නෙමේ. එහෙම පුලුවන් නම් බැංකු වලට ඔඩිට් කම්පැනි සහයක් කියල එකක් ඕනෙම නෑනෙ. කෝප් කමිටුවක් ඕනෙත් නෑ. ඒත් එහෙම පිසිකලි ඉන්වෙන්ට්‍රියක් බැලන්ස් කරද්දි අඩුපාඩුවක් ආවොත් ඒක විගනනය කරන්න ඕනෙ නීති මාර්ග වලට යන්න කලින්. හැමෝම හිතන්නෙ ටැංකිය හිස් වෙනව අලුතෙන් ගේනව බෙදාහරිනව කියල එහෙම නෑ. ටැංකියේ ඉතුරු බලන්න ඕනෙ. අලුතෙන් ආපු ප්‍රමානය බලන්න ඕනෙ. එකතු උන මුලු ප්‍රමානය බලන්න ඕනෙ. කෝට වලට අයින් උන ප්‍රමාණය බලන්න ඕනෙ. අත්‍යවශ්‍ය සේව දුන්න ප්‍රමාණය බලන්න ඕනෙ. ඒ හැම එන්ට්‍රියක්ම හරියට සිස්ටම් එකට ඇතුලත් කලාද කියල ක්‍රොස් චෙක් කරන්න ඕනෙ. ඔන්න ඊට පස්සෙ බලන්න පුලුවන් ඇයි සිස්ටමැටිකලි එන ගාන පිසිකලි මැච් වෙන්නෙ නැත්තෙ කියල. ඊලගට අඩුපාඩුවක් ආවාම කැම් එකෙන් බලන්නත් වෙනව කොතනද කාටද වැරදුනේ කියල.
     
    • Like
    Reactions: HAneo