Minissu hena moral eken inne
1. Lagadi dawasaka Badulle train eke 1st class eke set ekak nagala okkoma ekai kiyala normal class ticket gaththu un
2. Petrol shed gaawa henama mafia three wheel sakkili
3. Paaraka yanna be miniseu polim gahila pare baagayak wahagena, ithiri baage paare mada ohe hitan harak wage. Horn kalaata ida denneth ne. Kana palenna denna hithenawa.
4. Gas ne , Petrol ne kiyala parawal haras karala wahanawa
5. Mage O/L wenakan ekata hitapu yaluwa doctor kenek. U kiwwa Hospital eke pharmacy counter eke staff polimak gassalalu kattiya. Yako hospital eke wada karannai, thamunge asaneepeta beheth gamna giyaama tamun wada karana thanama polimeninnai hari huththak ne.
Oya okkoma aragalen labunu bad consequences
Lankawa wage hama dema granted karaganna, mole nati, IQ nathi, irisiya kara, kuhaka huththige puthaala inna ratakata hama dema limit ekak tiyenawa kiyala pennanna one.
100% agreed mchn
ඇත්තම කිව්වොත් මමත් බයියෙක්. මුලදී කඩේ ගියාට ටික කාලයක් සද්ද නැතුව හිටියා වැරදි දේවල් වෙච්ච නිසා. උඹට මතක ඇති ඒ දවස් වල සෑහෙන්න අපි thread වල බැන ගත්තා කුණු හරප කිව්වා.
අරගලේ මුලින් පටන් ගත්ත උන් සෙට් එක දැක්ක නිසා ඇත්තටම මොකාට කඩේ ගියත් අරගලේ ගැන පට්ට මොරාල් එකක් ආවා. බොරු කියන්න ඕන නැහැ. හිත ඇතුලෙන් ඇත්තටම එකට සප් එකක් තිබුනා. හැබැයි බන් අරගලේ නෙවේ මොන දේ කලත් අපි ලන් කරගන්නේ මොනවගේ බලවේගද කියන එක අපි දැන ගන්න ඕන. එක එක දේශපාලන කඳවුරු වල උන් ඕකට රිංග ගන්නකොටම අර හිතේ තිබ්බ ආසාව නැති වෙලාම ගියා. මට නම් තේරුණා ඕක ඉවර වෙන්නේ මහා විනාසයකින් කියලා.
අරගලේ පටන් ගත්ත උන්ට හරි හැටි දේශපාලන කියවීමක් නැති වෙච්ච එක තමයි ඔතන තිබ්බ ලොකුම හේතුව. අර කල්ලි ටික රිංගගෙන උන්ට ඕන ව්දිහට අරගලේ හසුරවන්න ගත්තා. අපේ මිනිස්සු කිව්වේ පොදු හතුරාව එලවන්න වෙන ඕන හතුරෙක් අපේ යහළුවෙක් කරගන්න ලෑස්ති කියලා.
ගෝටාබය ඉන්නකන් එක කඳුළු ගැස් එකක් ඔතනට වැදුනේ නැහැ. අරගලේට මුව වෙලා රටේ වෙන්න ඕන නැති දෙයක් උනේ. ගෝටාබය හොඳයි කියන එක නෙවේ මම කියන්නේ. ඌව තියාගෙන මාස කිහිපයකින් චන්දයක් ඉල්ලලා බල කරලා ඒක කරගෙන 19 සම්මත කර ගත්තා නම් මේ වෙච්ච දේවල් ගොඩක් නොවෙන්න ඉඩ තිබ්බ.අපේ උන් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ හැඟීම් එක්ක විතරයි. කගේ හරි වචනයක් අහගෙන මොරාල් පිට බහිනවා ඉස්සරහට එන ඕන එකෙක් මරනවා වගේ feel එකකින්. හැමදාම ඕක තාමා අපිට වෙන්නේ. දේශපාලන වහල්ලුන්ගෙයි උන්ගෙයි වෙනසක් නැහැ. මේක මටත් පොදුයි.
ඒ අස්සේ මිනිස්සු නීතියට තියෙන බය සම්පුර්ණයෙන්ම නැති කලා. එකට නිතිය කරන අයයි අරගලෙයි දේශපාලනේ කරන උනුයි ඔක්කොම වග කියන්න ඕන.
පෙට්රල් ටිකක් ගහගන්න, ගෑස් එක ගන්න, එකවත් පෝලිමක ඉඳලා මිනිස්සුන්ට කරගන්න බැරි තැනට රට වැට්ටුවා.
පාරවල් වහගෙන මිනිස්සු පෝලිම් හදාගෙන. හෝන් එක ගැහුවම වාහනත් කුඩු කරන්න එනවා. ඒ කියන්නේ තනිකර රටේ නිතිය කියන දේ බල්ලටම දැම්ම. මේවට මුලින්ම වග කියන්න ඕන ආණ්ඩුව. ඒක ඇත්ත. හැබැයි ආණ්ඩුවට බනින ගමන් අපෙත් ලොකු වැරද්දක් තියෙනවා කියල පිළිගන්න ඕන නේද? මේ ප්රශ්න වලට අපිත් කොනකින් හරි වග කියන්න ඕන නේද? එහෙවු මිනිස්සු එක්ක රටට හරියට පාලකයෝ පත් වෙයි කියලා හිතන්න පුලුවන්ද?
දැන්වත් මේක කරන එකෙක්ට කරන්න දීලා ඉක්මනට චන්දයක් ඉල්ලපල්ලා. ඉල්ලමු. එච්චරයි කරන්න පුළුවන් දේකට තියෙන්නේ. හැමදාම අරගල කරන්න ගියොත් මේකේ ඉවරයක් වෙන්නේ නැහැ. හැම දෙකම ලිමිට් එකක් තියෙනවා. ඔකොටම කලින් බුකියේ පොරවල් වෙන්න හදන තමුන්ගේ reach වැඩි කරගන්න දඟලන page කාරයෝ ටිකයි නළු නිලි සෙට් එකෙයි සද්ද වහන්න වෙනවා. උන් අවුලනවා. පැත්තකට වෙනවා. එච්චරයි උන් කරන්නේ.