I have a Question

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    මෑත කාලයේ ගොඩක් උන් රට අතෑරලා ගියේ ඕක නිසා

    මොකද උද්දමනේ මොක උනත් සල්ලි තියන මිනිහට සුපිරි ආතල් එකේ ජිවත් වෙන්න පුළුවන්කම තිබ්බා මේ රටේ ලඟක් වෙනකන්ම
    Tawama yanne ne
    Tawa balanawa.
    Barima unoth yanawa ban.

    Gabai giyoth, mama nam me huththe politics hoya hoya enne ne. Therumak na ne. Epaa welaa giya uththaak gana hoyalaa.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මෙහෙමයි පිටරට ඉන්න හැමෝටමත් ඔය පුකේ අමාරුව නෑ ඉතින්. ඔය අඩු කුලේ ජොබ් නැති පරයො තමා පිටරට වලත් බෝර්ඩ් උස්සන් එක එක පක්ශවලට පක්කලි කම් කරන් ඉන්නේ.
     
    • Love
    Reactions: Sandy_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    Tawama yanne ne
    Tawa balanawa.
    Barima unoth yanawa ban.

    Gabai giyoth, mama nam me huththe politics hoya hoya enne ne. Therumak na ne. Epaa welaa giya uththaak gana hoyalaa.
    Ohoma kivvata ahu wenawa pattern ekata.dan uba lankawe hitiya wediy.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    හැමෝම නෙවේ ඒත් ඔහොම රට ගිහින් හෙන කැක්කුමෙන් කෑගහන ගොඩක් උන් ලංකාවේ ඉඳිද්දි කතා කරන්න බයයි. උන් ඉතින් කාටවත් අල්ලගන්න බැරි නිසා රට ගිහින් කෑ ගහනවා. අර පැවුම, භාරත ය උන් ඔක්කොම එහෙම තමයි.
    😐😐
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    Naganandawa president jaranna dagalapu ekage talks

    නැහැ බන්
    ඔය රට යන අඩු කුලේ එවුන් එකෙක් පිටරට බෝඩ් අල්ලන් ඉන්නවා දැක්කද ටීවී එකේ, නැහැනෙ
    I guess that ,It is the difference between High Class ones and Low Class ones

    අනික කොච්චර රට ගියත් ලන්කාවෙනෙ ඉපදුනේ ,

    Sometimes It can be even considered as a Trend too by the way
    Hmmm
    ------ Post added on Jul 22, 2022 at 2:33 PM

    මෙහෙමයි පිටරට ඉන්න හැමෝටමත් ඔය පුකේ අමාරුව නෑ ඉතින්. ඔය අඩු කුලේ ජොබ් නැති පරයො තමා පිටරට වලත් බෝර්ඩ් උස්සන් එක එක පක්ශවලට පක්කලි කම් කරන් ඉන්නේ.
    Ay ban kochchara wada tiyenawada ehe karanna. Aduma free time tiye nam life ema enjoy karannawath palako.
    ------ Post added on Jul 22, 2022 at 2:34 PM

    Ko tinder msg krna ewai proof vishwase diyn
    🤭🤭
    ------ Post added on Jul 22, 2022 at 2:35 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    Naganandawa president jaranna dagalapu ekage talks

    Hmmm
    ------ Post added on Jul 22, 2022 at 2:33 PM

    Ay ban kochchara wada tiyenawada ehe karanna. Aduma free time tiye nam life ema enjoy karannawath palako.
    ------ Post added on Jul 22, 2022 at 2:34 PM
    Ehema karanna be bn.enjoy karana places wala brown skin unwa ganan ganne ne.park nattan walking thama enjoy karanna tiyenne.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Ehema karanna be bn.enjoy karana places wala brown skin unwa ganan ganne ne.park nattan walking thama enjoy karanna tiyenne.
    මෙහ් ඉන්නෙ මං කියපු ජාතියෙ එකෙක්. කොයි වෙලාවෙත් කටේ තියෙන්නෙ රේසිස්ට්.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    රට බේරගන්න ඩොලර් යක්ක පුතාලා ඉන්නේ එහෙනේ. උන් දැන් හරි ඩිමාන්ඩ්. මාර දේශප්‍රේමි ඉතින් :lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo