GROWATT Inverter Discussion Thread - Share your experience

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113

    Update 1.0
    - Growatt එකේ එක පxක් තාම reply කලේ නැහැ,
    - grid එකෙන් battery එක charge කරගන මේ ටිකේ use කලේ...

    උදේ පාන්දර මොකක් හරි අලකලන්චියක් උනා inverter එක අතුලේ, relay එකක් on off වෙනවා වගේ ටිකක් ලොකුවට සද්දයක් ආවා, පේන විදියට බඩු හරි. off කරලා දාල grid එකට මාරු උනා. 🤮 නිදාගන ඉද්දි අම්මා ඇහැරුවේ උඩ මොකක් හරි පිපුරුවා කියල
    ------ Post added on Jul 19, 2022 at 11:40 AM
    ekiyanne growatt jarawak da?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    tama reply ne bn growatt un.

    [email protected] meken bn, reply nethi case eka kiwama seller, me mail ekath dunna cc dala yawanna [email protected]
    eth mokekwath tama reply ne, monday dawasath balanna kiwa seller.

    Update 1.0
    - Growatt එකේ එක පxක් තාම reply කලේ නැහැ,
    - grid එකෙන් battery එක charge කරගන මේ ටිකේ use කලේ...

    උදේ පාන්දර මොකක් හරි අලකලන්චියක් උනා inverter එක අතුලේ, relay එකක් on off වෙනවා වගේ ටිකක් ලොකුවට සද්දයක් ආවා, පේන විදියට බඩු හරි. off කරලා දාල grid එකට මාරු උනා. 🤮 නිදාගන ඉද්දි අම්මා ඇහැරුවේ උඩ මොකක් හරි පිපුරුවා කියල
    ------ Post added on Jul 19, 2022 at 11:40 AM
    ඔයාලගේ පැත්තේ ග්‍රිඩ් එක stable ද? voltage එහෙම stable එකේ තියෙනවද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw

    ow bn, anika voltage protector dalath tiyenne. 210 ta adu unoth yanne inverter ekata

    ekiyanne growatt jarawak da?
    balamu neda, tawa ekekta card ekama un aluthin dennam kiyala. 6 week kiwa. tama awith ne. ehema unoth ithin me magula useless
    ------ Post added on Jul 19, 2022 at 11:59 AM
     
    • Like
    Reactions: jhnnwp

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    ow bn, anika voltage protector dalath tiyenne. 210 ta adu unoth yanne inverter ekata

    balamu neda, tawa ekekta card ekama un aluthin dennam kiyala. 6 week kiwa. tama awith ne. ehema unoth ithin me magula useless
    ------ Post added on Jul 19, 2022 at 11:59 AM
    update ekak nadda bn?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    update ekak nadda bn?
    growatt un reply ne bn thama, seller kiyanne tawa balanna kiyala. 🤮

    update 1.1

    - Growwatt un reply ne bn tama, SAKO ekak damma Halun gen ayema :sorry: adama courier ekata dunna. within 10 days delivery karannam kiwa.
    "total is 330+205=535usd +10usd insurrance, total 545usd"
    ------ Post added on Jul 21, 2022 at 12:57 PM
     
    SAKO hondai da? growwatt walata wada?
     
    හපොයි, උඹට මාර කට්ට නේද?
    SAKO hondai da? growwatt walata wada?
    ග්‍රෝවොට් තමයි හොඳම කියන්නෙ. ඒත් දැන් බලාගෙන යද්දි ඒක අවුල් වගේ නේ. මටත් බයයි මොනව වෙයිද කියල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    ග්‍රෝවොට් තමයි හොඳම කියන්නෙ. ඒත් දැන් බලාගෙන යද්දි ඒක අවුල් වගේ නේ. මටත් බයයි මොනව වෙයිද කියල.
    Hybrid_Solar_Inverter_Comparison_chart_2021_v1.3.png

    mekata anuwa?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    Hybrid_Solar_Inverter_Comparison_chart_2021_v1.3.png

    mekata anuwa?
    හප්ප. උඹ මාර පොරක් නේ. මේව එක්ක කම්පෙයාර් කරල හරියන්නෙ නෑ බං. මම කියන්නෙ අපිට ගන්න පුලුවන් රේන්ජ් එකේ ඒවගෙන්. මිඩ් ලෙවල් සෙට් එක අතරින් හොඳම කියන්නෙ ග්‍රෝවොට්. එහෙම නැතුව ලෝකෙ හොඳම බ්‍රෑන්ඩ්ස් තියෙනව තව ගොඩක්. ඒ ඔක්කොම එක්ක බැලුවොත් ග්‍රෝවොට් ඉන්නෙ ගොඩක් පහළින් මම හිතන්නෙ. මේව ගන්න ගියොත් ගෙවල් දොරවල් උකස් කරන්න වෙයි බං
     
    • Like
    Reactions: reddit and jhnnwp

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    SAKO hondai da? growwatt walata wada?
    Sako kiyanne bn ara Extra wheel ekak wage tiyaganna puluwan ekak, lokuwata support ekakuth ne ithin, item walath net ekenam fault dakinawa, e hindama tamai mama 2nd time Growatt eka gaththe (1st eka tama awe ne, sea freight enne :lol: april idan admin service dapu eka, late una custom case hinda)

    eth dan mun reply karanne nethi hinda wena option ekak ne, admin service dapu eka enakan balan innath beri hinda SAKO ekak tawa damma, eth order ekakth dammata passe tamai dakke, Growatt (sunlink) alibaba seller nam after sale support eka denawalu, issue eka pennuwama board ewanawa. ekata growatt unwa contact karanna oni ne.

    meka seller ge awula ithin, kisima support ekak uge paththen ne, kawada hari reply karanakan balan innawa.
     
    india walata katha karada?
    +91 800 120 600 600
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    Update 1.2
    - reply නැති නිසා china වලට translate කරලා දැම්මා site එකේ චැට් එකෙන් issue එක පැහැදිලි කරලා,. seller ගේ details ඉල්ලුවා, ඒවත් දුන්නා. පැයක් වගේ යද්දී seller reply කරා warranty seal එක කඩන එක video කරලා එවන්න කියල, එක දැම්මම කිව්වා සේරම ගලවල photos එවන්න කියල,
    - mppt card එකට වැඩේ හරි, burn වෙලා

    eCQPXxq.png

    - මුලින් pv out issue එක එන්න ඇත්තේ මේක හින්ද වෙන්නැති,
    - තාම හරියට confirm නැහැ අර සද්දේ එක්ක burn smell එක එන හේතුව, මේකම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්
    - mppt card එකක් එවන්නම්ලු :lol:

    1658483610418.png
     
    View attachment 179197
    ඒ කියන්නෙ උන්ගෙ සර්විස්වල ලොකු වරදක් නෑ නේ බං. හැබැයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මෙහෙම කාඩ් එක පිච්චෙන්න හේතුව මොකක්ද කියල. උන් කාඩ් එක එව්වම ඒක ගහන එක ලොකු සීන් එකක් නෙමෙයි නේද?

    මේ PV IN වෙන වයර් එකක් නේද උණු වෙලා තියෙන්නෙ? පැනල් වල අකුණු සීන් එකක්වත්ද බං?
     
    උණු වෙලා නැහැ බන්, fan එක තියෙන්නේ එතන හින්ද dust එක තියෙන්නේ. mppt එකනම් බන් නිකන් wire connector වලින් තියෙන්නේ. easy වැඩක්

    මුන්ගේ site එකේ chat එකෙන් විතරයි වැඩ කලේ support එක. china language තියෙන එක. අනිත් කිසිම එකකට reply කලේ නැහැනේ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,135
    113
    උණු වෙලා නැහැ බන්, fan එක තියෙන්නේ එතන හින්ද dust එක තියෙන්නේ. mppt එකනම් බන් නිකන් wire connector වලින් තියෙන්නේ. easy වැඩක්

    මුන්ගේ site එකේ chat එකෙන් විතරයි වැඩ කලේ support එක. china language තියෙන එක. අනිත් කිසිම එකකට reply කලේ නැහැනේ
    දුවිලි එකතු වෙලා හුලං පාරත් එක්ක + හරි - හරි charge එකක් සෙට් වෙලා කෙල වෙන්න පුලුවන්ද?

    එළියේ නේද තියෙන්නේ? ඔයා ඉන්න පැත්තේ දුවිල්ල වැඩි ද?
     
    • Like
    Reactions: chami2015

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    ඒ කියන්නෙ උන්ගෙ සර්විස්වල ලොකු වරදක් නෑ නේ බං. හැබැයි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මෙහෙම කාඩ් එක පිච්චෙන්න හේතුව මොකක්ද කියල. උන් කාඩ් එක එව්වම ඒක ගහන එක ලොකු සීන් එකක් නෙමෙයි නේද?

    මේ PV IN වෙන වයර් එකක් නේද උණු වෙලා තියෙන්නෙ? පැනල් වල අකුණු සීන් එකක්වත්ද බං?
    matath hithen high voltage ekak set wela wage , pv in eka kelawenna hethuwak ne . SPD dala neda thiyenne. volt keeyada spd eka?

    ade galawapu eke, oke thule pic tika dapanko
    ------ Post added on Jul 22, 2022 at 4:01 PM
     
    • Like
    Reactions: chami2015

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    දුවිලි එකතු වෙලා හුලං පාරත් එක්ක + හරි - හරි charge එකක් සෙට් වෙලා කෙල වෙන්න පුලුවන්ද?

    එළියේ නේද තියෙන්නේ? ඔයා ඉන්න පැත්තේ දුවිල්ල වැඩි ද?
    dust eka me 10 days walata bn. ehema loku dust ekak enne ne. meke fan 2 ma 24hrs run wenawane :baffled: ekai godakme me seen eka

    voltage protector dala tiyenne grid eken yana ekatanam. 215-250 limit mathaka widiyata. hariyatama sure ne e wage ganak tibbe.
    seller kiyanne lead-acid battery use karanna epa kiyala. wena hethuwak kiyanne ne bn

    matath hithen high voltage ekak set wela wage , pv in eka kelawenna hethuwak ne . SPD dala neda thiyenne. volt keeyada spd eka?

    ade galawapu eke, oke thule pic tika dapanko
    ------ Post added on Jul 22, 2022 at 4:01 PM
    meke PV in eke newei bn, out wenne nethi issue ekak awe. pv in volate eka multimeter ekai, inverter display ekai same.
    ------ Post added on Jul 22, 2022 at 4:41 PM

    Last edited:

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Update 1.2
    - reply නැති නිසා china වලට translate කරලා දැම්මා site එකේ චැට් එකෙන් issue එක පැහැදිලි කරලා,. seller ගේ details ඉල්ලුවා, ඒවත් දුන්නා. පැයක් වගේ යද්දී seller reply කරා warranty seal එක කඩන එක video කරලා එවන්න කියල, එක දැම්මම කිව්වා සේරම ගලවල photos එවන්න කියල,
    - mppt card එකට වැඩේ හරි, burn වෙලා

    eCQPXxq.png

    - මුලින් pv out issue එක එන්න ඇත්තේ මේක හින්ද වෙන්නැති,
    - තාම හරියට confirm නැහැ අර සද්දේ එක්ක burn smell එක එන හේතුව, මේකම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්
    - mppt card එකක් එවන්නම්ලු :lol:

    View attachment 179197

    mchan uba use karana AC & DC SPDs wala details danna puluwanda?