GROWATT Inverter Discussion Thread - Share your experience

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    Off-grid or on-grid?
    Off
    Anika meke work without battery kiyanne panels walin direct ganna puluwanda?
    H64fcdb1b806e45bf86bc53cb47da491cz.jpg_720x720q50.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    https://www.facebook.com/groups/diyoffgrid/

    mekata join weyan ona ekak solar gana. mamat Growatt ekak gatta me mase nam ewi mama hitanne

    Off
    Anika meke work without battery kiyanne panels walin direct ganna puluwanda?
    H64fcdb1b806e45bf86bc53cb47da491cz.jpg_720x720q50.jpg
    High pv highbrid inverter kelinma panel walin use karanna puluwan. habei eka recommend karanne naha. inverter ekata stable voltage ekak ganna bari nisa case wela inverter eka yanna puluwan. a nisa battery pack ekak connect karannama ona.
    ------ Post added on Jul 4, 2022 at 9:26 AM
     
    • Like
    Reactions: jhnnwp

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මටත් දන ගන්න ඕනේ
    ග්රෝවොට් එකේ
    අපු කපසිටි එක මනින්න පුලුවන්ද සොල වලින් මෙච්චර ආව කියල
    බැටරි මෙච්චර යුස් කළා කියල
    විනාඩියකට සැරයක් වත් අප්ඩේට් වෙනවද
    දැන් තියෙන එක අප්ඩේට් වෙන්නේ විනාඩි 5 සැරයක් එපා වෙනවා
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    2. හැමතිස්සෙම ඔන් කරද්දි කෝඩ් 4 එනව බං බීප් එකක් එක්ක. ඊට පස්සෙ 19 කෝඩ් එක දිගටම ඩිස්ප්ලේ එකේ තියෙනව. මම දැම්මෙ 545W Canadian Solar Panel 4ක්. පැනල් ගාන නම් මදි වගේ. හවස් වරුවෙ හිටපු ගමන් කට් ඔෆ් වෙනව. තව දෙකක් දාන්න හිතාගෙන ඉන්නෙ බං. මගේ පැනල් 4න් මැක්ස් ආව 2105W එක දවසක්. හොඳට අව්ව තියෙනව නම් Continuously එනව 1900 ගානක් වගේ. Battery Less නම් දුවන්න ටිකක් අමාරුයි බං. පුලුවන් හැබැයි ප්‍රැක්ටිකල් නෑ. ෂේප් එකේ ටීවි එක බලාගෙන, ෆෑන් දෙක තුනක් දාල, ඉන්න පුලුවන් AC එක වගේ දැම්මොත් වලාකුලක් ආපු ගමන් කෙල වෙනව. ඔක්කොම ඔෆ්.
    ඇයි උඹ LFP බැට්රි එකක් දාන්නෙ නැත්තෙ?

    3. ඒකත් පොඩ්ඩක් චෙක් කරපං.

    Cut off voltage ගැන නම් ලොකු අදහසක් නෑ බං. බැට්රි ආවයින් පස්සෙ තමයි බලන්න වෙන්නෙ.
    error 4 - Battery low
    Error 19 - Battery disconnected
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    oka offgrid nisa goodwe hybrid inverter ekak gatta habai gana wediy

    mana machan solar electricity gena full review ekak kara. thama danne nethuwa hithanawa cost eka nisa

    mama langadi quotation ekak gatta 2.2 million

    INSTALLATION OF 5.40KW OFF-GRID GROWATT SOLAR ES

    SYSTEM
    GROWATT SPF 5000 ES INVERTER: 01 NOS
    DAH 450W / JINKO 450W SOLAR PANELS: 12 NOS (HALF CUT)
    5KWH GROWATT LITHIUM PHOSPHATE BATTERY (LiFePO4) –
    01 NOS

    COST: 2.2 million

    denata mage bill unit 320 wage bill eka 11000

    ethakota denata thiyana cost eka recover wenne 200 months (16.6 years) :no:
    electricity bill eka 100% wedi una kiyamu. api 25000 una kiyala heduwath 88 months yanawa (7.33 years) yanawa recover wenna

    hebei oya gana bank eke dala 15% interest ekak gattoth maseta interest eka witharak 27500 wenawa. therenawa neda opportunity cost eka

    solar denata pricing harima wedi and padui. mama eka nisa den podi ganakin share wenna ekak balanawa

    me inverter eka 38000-480000 range eke neda yanne ???

    meca ettec
    kawadawath solar gahala salli itiri wenne naha habai me dawas wala current tiyana eka watinawa mara widiyata
    specially working from home nam thaman hamba karannat current ona nisa

    anith paththata hituwoth gedara laksha 60k watina car ekak wiyan innawata wada watinawa laksha 40k watina car ekakui solar tiyana ekai
    mokada petrol nisa car ehe mehe yannat nahane

    mageth bill eka oyage wage, mama baluwe oka recover karanna puluwan taram electricity usage wedi karanna
    induction cooker arawa mewa gahala gas walin ayin wenna
    maybe in future electric car ekakut ganna
    ------ Post added on Jul 4, 2022 at 10:49 AM
     
    • Like
    Reactions: chami2015

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    මගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?

    උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.

    ඕකට API එකක් තියනව බන්. App එකක් හදාගන්න තියෙන්නෙ
    පුලුවන්නම් API ලින්ක් එක දාපන්කෝ මචන්?
    ------ Post added on Jul 4, 2022 at 10:54 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?

    උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.

    පුලුවන්නම් API ලින්ක් එක දාපන්කෝ මචන්?
    ------ Post added on Jul 4, 2022 at 10:54 AM
    https://server.growatt.com

    මම මග ඉන්නෙ මචන්. වැඩි විස්තර හොයලා දාන්නම්
    ------ Post added on Jul 4, 2022 at 10:58 AM
     
    • Like
    Reactions: analytics

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    Inverter ekakata Payoneer card eken pay karala FedEx walin ship kaloth Custom aulk yanna puluwanda?
    pennanna Payment receipt nethi nisa :(
    fedex un gedaratama genawata passe un kiyana tax amount eka denna bn tiyenne, ehema mokuth awulak ne clear wenawa. sea freight nam case.

    මගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?

    උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.

    1656914556418.png

    matath meke Solar First / SBU kiyana option deka poddak clear ne
    ------ Post added on Jul 4, 2022 at 11:34 AM

    මටත් දන ගන්න ඕනේ
    ග්රෝවොට් එකේ
    අපු කපසිටි එක මනින්න පුලුවන්ද සොල වලින් මෙච්චර ආව කියල
    බැටරි මෙච්චර යුස් කළා කියල
    විනාඩියකට සැරයක් වත් අප්ඩේට් වෙනවද
    දැන් තියෙන එක අප්ඩේට් වෙන්නේ විනාඩි 5 සැරයක් එපා වෙනවා
    mata hithena widiyata meke api use karanne neththam solar generate eka penne ne wage,. usage adu weddi solar generate ekath down wenawa stats wala. Ongrid wala wage total daily generation eka balanna place ekak hambune nehene :rolleyes2: me 540W panel 6 k dala tiyena system eka

    1656914900116.png

    App ekenema Battery stats ekath pennanawa.
    ------ Post added on Jul 4, 2022 at 11:38 AM
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,318
    113
    fedex un gedaratama genawata passe un kiyana tax amount eka denna bn tiyenne, ehema mokuth awulak ne clear wenawa. sea freight nam case.

    View attachment 176317

    matath meke Solar First / SBU kiyana option deka poddak clear ne
    ------ Post added on Jul 4, 2022 at 11:34 AM

    mata hithena widiyata meke api use karanne neththam solar generate eka penne ne wage,. usage adu weddi solar generate ekath down wenawa stats wala. Ongrid wala wage total daily generation eka balanna place ekak hambune nehene :rolleyes2: me 540W panel 6 k dala tiyena system eka

    View attachment 176318

    App ekenema Battery stats ekath pennanawa.
    ------ Post added on Jul 4, 2022 at 11:38 AM
    Solar First & SBU දෙකේ පොඩි වෙනසක් තියෙනව බං ලෝඩ් එක අදින එකේ නෙමෙයි. වෙන මොනවහරි සිද්දියක් තියෙනව. මටත් ඕක හොඳට කියවන්න වෙලාවක් සෙට් උනේ නෑ.

    ඔව්. Off-Grid වලදි සෝල පැනල් වල පවර් එක මනින්න බෑ මොන විදියකින්වත් ලෝඩ් එකක් දාන්නෙ නැතුව. අපි දාන ලෝඩ් එකට එවෙලෙට තියෙන පැනල් පවර් එක ගන්නව මදි උනොත් ග්‍රිඩ් එකෙන් අදිනව. ඔන්න බැට්රි එකක් තියෙනව නම් ඒ අදාළ කිලෝ වොට් ගාන පැනල් වලින් අනිවා ඇදල ඒක ෆුල් චාර්ජ් උනයින් පස්සෙ ලෝඩ් එකට දෙයි. මම බැට්රි දාල නැති නිසා එක දවසක් ගෙදර තියෙන ඔක්කොම බඩු මුට්ටු කෑල්ලෙන් කෑල්ල ඔන් කරල 7kWh ජෙනරේට් කර ගත්ත(545W*4 පැනල් වලින්). හැබැයි මට ෂුවර් තව ගොඩක් Waste උනා. බැට්රි එක ආවම තමයි බලන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: reddit

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?

    උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.

    පුලුවන්නම් API ලින්ක් එක දාපන්කෝ මචන්?
    ------ Post added on Jul 4, 2022 at 10:54 AM

    API-Guide
    https://growatt.pl/wp-content/uploads/2020/01/Growatt-Server-API-Guide.pdf

    sample projects
    https://pypi.org/project/growattServer/
    https://github.com/Sjord/growatt_api_client
    https://github.com/johanmeijer/grott
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,318
    113
    මගේ setup එක තාම මග. මට දැන ගන්න ඕනේ අපිට time schedule කරලා SBU සහ SUB අතර මාරු වෙන්න පුලුවන්ද කියලා?

    උදාහරනයක් විදිහට හවස 5 ඉදන් උදේ 10 වෙනකල් SBU දාලා ඉතිරි වෙලාවට SUB වලින් අදින්න.

    පුලුවන්නම් API ලින්ක් එක දාපන්කෝ මචන්?
    ------ Post added on Jul 4, 2022 at 10:54 AM
    Utility වලට ටයිම් රෙන්ජ් දාන්න පුලුවන් බං. Utility වලින් ලෝඩ් එක අදින එකටයි. Utility වලින් බැට්රි චාර්ජ් වෙන එකටයි. එතකොට උඹ කියන දේ කරන්න පුලුවන් නේද?
     
    • Love
    Reactions: analytics

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,329
    2,134
    113
    Thank you machan.

    Utility වලට ටයිම් රෙන්ජ් දාන්න පුලුවන් බං. Utility වලින් ලෝඩ් එක අදින එකටයි. Utility වලින් බැට්රි චාර්ජ් වෙන එකටයි. එතකොට උඹ කියන දේ කරන්න පුලුවන් නේද?
    setup එක ආවම try එකක් දීලා කියන්නම් මචන්.
    ------ Post added on Jul 4, 2022 at 12:00 PM
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,318
    113
    error 4 - Battery low
    Error 19 - Battery disconnected
    ඔව් බං මම ඒක දැක්ක. ඒත් මේක ඔන් කරද්දි හැමතිස්සෙම එනව. ඔන් වෙද්දිම කෝඩ් 4 පෙන්නල කෝඩ් 19එක දිගටම පෙන්නනව.

    Off
    Anika meke work without battery kiyanne panels walin direct ganna puluwanda?
    H64fcdb1b806e45bf86bc53cb47da491cz.jpg_720x720q50.jpg
    ඒකත් දාන බැට්රි එක මත වෙනස් වෙනව බං. මොන වගේ බැට්රි එකක්ද දාන්න ඕන? පැනල් කිලෝ වොට් කීයකද දාන්න ඕන? ඉන්වර්ටර් එක 3.5 දැම්මම. ඉතුරු දෙකත් තිබ්බොත් ගානක් දාන්න පුලුවන් ආසන්න වශයෙන්.

    ඔව් මේ ඉන්වර්ටර් එක පැනල් වලින් ඩිරෙක්ට් ගන්න පුලුවන්. බැට්රි එකත් නැතුව, Utility පවර් නැතුවත් වැඩ කරනව. එතකොට ලෝඩ් එක වැඩි උනොත් පැනල් වලින් සප්ලයි කරන්න බැරි තරම් එකපාර රීස්ටාර්ට් වෙනව නැත්නම් අවුලක් නැතුව දුවනව පැනල් වලින් විතරක්. හැබැයි පොඩි හරි බැට්රි එකක් ඕන වැඩේ ප්‍රැක්ටිකලි කරන්න.
    ------ Post added on Jul 4, 2022 at 12:04 PM

    මටත් දන ගන්න ඕනේ
    ග්රෝවොට් එකේ
    අපු කපසිටි එක මනින්න පුලුවන්ද සොල වලින් මෙච්චර ආව කියල
    බැටරි මෙච්චර යුස් කළා කියල
    විනාඩියකට සැරයක් වත් අප්ඩේට් වෙනවද
    දැන් තියෙන එක අප්ඩේට් වෙන්නේ විනාඩි 5 සැරයක් එපා වෙනවා
    උඹ සකෝ ඉන්වර්ටර් එකක් නේද යූස් කරන්නෙ?
    ඔව් ඔය කියන ඔක්කොම වැටෙනව හැබැයි විනාඩි 5කට සැරයක් අප්ඩේට් වෙන එක තමයි අවුල.
    ------ Post added on Jul 4, 2022 at 12:06 PM
     
    • Like
    Reactions: jhnnwp

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔව් බං මම ඒක දැක්ක. ඒත් මේක ඔන් කරද්දි හැමතිස්සෙම එනව. ඔන් වෙද්දිම කෝඩ් 4 පෙන්නල කෝඩ් 19එක දිගටම පෙන්නනව.

    ඒකත් දාන බැට්රි එක මත වෙනස් වෙනව බං. මොන වගේ බැට්රි එකක්ද දාන්න ඕන? පැනල් කිලෝ වොට් කීයකද දාන්න ඕන? ඉන්වර්ටර් එක 3.5 දැම්මම. ඉතුරු දෙකත් තිබ්බොත් ගානක් දාන්න පුලුවන් ආසන්න වශයෙන්.

    ඔව් මේ ඉන්වර්ටර් එක පැනල් වලින් ඩිරෙක්ට් ගන්න පුලුවන්. බැට්රි එකත් නැතුව, Utility පවර් නැතුවත් වැඩ කරනව. එතකොට ලෝඩ් එක වැඩි උනොත් පැනල් වලින් සප්ලයි කරන්න බැරි තරම් එකපාර රීස්ටාර්ට් වෙනව නැත්නම් අවුලක් නැතුව දුවනව පැනල් වලින් විතරක්. හැබැයි පොඩි හරි බැට්රි එකක් ඕන වැඩේ ප්‍රැක්ටිකලි කරන්න.
    ------ Post added on Jul 4, 2022 at 12:04 PM

    උඹ සකෝ ඉන්වර්ටර් එකක් නේද යූස් කරන්නෙ?
    ඔව් ඔය කියන ඔක්කොම වැටෙනව හැබැයි විනාඩි 5කට සැරයක් අප්ඩේට් වෙන එක තමයි අවුල.
    ------ Post added on Jul 4, 2022 at 12:06 PM
    ඔව් මම ස්කො එකක් බන් යුස් කරන්නේ
    එකේ ටෝටල් ජෙනරේෂන් එක එහෙම පෙන්නේ නැ
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    fedex un gedaratama genawata passe un kiyana tax amount eka denna bn tiyenne, ehema mokuth awulak ne clear wenawa. sea freight nam case.

    මම ගෙන්නුවෙ 20 වෙනිද ඔය කේස් එක දැම්මට පස්සෙ. ඒත් මුකුත් එහෙම ඇහුවෙ නෑ. පර්සනල් ඒවට අවුලක් නෑ බං Air Freight එනව නම්. Sea Freight නම් පර්සනල් උනත් පොඩි අවුලක් තියෙනව

    mama FedEx unta call kala bn.. Un kiyanawa custom hira wunoth payment receipt ekak denna weilu :baffled: Payoneer nisa mata eka karannath be neh bn. ekai aula :(