GROWATT Inverter Discussion Thread - Share your experience

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Utility එක තියෙනකොට battery එකෙන් ගන්නේ ඇයි? Voltage එක 220-240 කෝකට තිව්වත් මේක වෙනවා. කාටවත් කියන්න පුලුවන්ද මේ ඇයි කියලා ?

    View attachment 180216
    Output Source Priority කොහොමද බං සෙට් කරල තියෙන්නෙ?

    phone app eke graph eke i click karama, windiyen winadiyata data log wela thiyeda ?
    නෑ බං ඇප් එක එහෙම වෙන්නෙ නෑලු. ඒත් නොටිෆිකේෂන් එනව විනාඩියෙන්, තව අර ඩෑෂ්බෝඩ් එකේ පෙන්නන Values විනාඩියෙන් විනාඩියට වෙනස් වෙනව. මම කොහේ හරි දැක්ක වෙන ඩෑෂ්බෝඩ් තියෙන කතාවක් විනාඩියෙන් විනාඩියට පෙන්නන. තාම බැලුවෙ නම් නෑ බං
    ------ Post added on Jul 30, 2022 at 7:44 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    හැබැයි ඔතැන තව චාන්ස් එකක් තියෙනව බං මෙහේ පාවිච්චි කරන අය වැඩි වෙද්දි උන් සර්විස් එකත් වැඩියෙන් දෙනව. දැන් සකෝ Repair Centers දෙකක් වගේ තියෙනව නේ. ග්‍රෝවොට් වලට එහෙම සපෝට් කරන්න කිසි තැනක් නෑ
    cameralk unge SAKO service charges dakkada :sorry: digatama ehema service center walin warrenty repair karanna unoth wikinenawa 🤮

    Error code 55:
    IGBT replacement : 11,500/-
    Service Charges: 22,500/-

    Total : 34,000/-

    mage mppt card ekata 63 USD gewwa shipping charges. shipping method eka kiwweth ne, dawas 10-15 hambei kiwa. dan balan inna thiyenne
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    cameralk unge SAKO service charges dakkada :sorry: digatama ehema service center walin warrenty repair karanna unoth wikinenawa 🤮

    Error code 55:
    IGBT replacement : 11,500/-
    Service Charges: 22,500/-

    Total : 34,000/-

    mage mppt card ekata 63 USD gewwa shipping charges. shipping method eka kiwweth ne, dawas 10-15 hambei kiwa. dan balan inna thiyenne

    ubta MPP wath ganna thibbe SAKO nethuwa :rolleyes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    ubta MPP wath ganna thibbe SAKO nethuwa :rolleyes:
    mage sako tika thama awe ne bn, mama gaththe growatt eka. dawas 10 weddi shot eka hambuna, growatt users fb group eke inna lankawe ungen sahena set ekak mata wechcha dema wela.

    mama kalin dapu sako ewa tama ship eke bn, me wena ekekge invoice ekaka details.
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    Output Source Priority කොහොමද බං සෙට් කරල තියෙන්නෙ?
    Output priority set to Utility..

    Inverter2.jpg
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    ග්‍රිඩ් එක යූස් කරන්නෙ නෑ කියල හරියටම කන්ෆර්ම් කරගත්තෙ කොහොමද බං?
    මගේ ප්‍රශ්නේ ඇවිල්ලා ග්‍රිඩ් එක තියෙන වෙලාවට බැටරි එකෙනුත් ගන්නේ ඇයි කියන එක. මේ මගුල රෑට ඔය විකාරේ කරලා දවල්ට බැටරි චාජ් කරනවා. ලයිට් කපපු නැති දවසත් ඔය විකරේම තමා.

    Inverter.jpg

    මේ වෙලාවට හරිනම් බයිපාස් එක විතරයි තියෙන්න ඕනේ, මොකටද බටරියෙනුත් ගන්නේ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    මගේ ප්‍රශ්නේ ඇවිල්ලා ග්‍රිඩ් එක තියෙන වෙලාවට බැටරි එකෙනුත් ගන්නේ ඇයි කියන එක. මේ මගුල රෑට ඔය විකාරේ කරලා දවල්ට බැටරි චාජ් කරනවා. ලයිට් කපපු නැති දවසත් ඔය විකරේම තමා.

    View attachment 180262

    නෑ මචං මම අහන්නෙ ඔයා බැට්රි එකෙන් කරන්ට් එක ගන්නව කියල දැනගත්තෙ කොහොමද? මේ ඩිස්ප්ලේ එකේ ඊතලයක් වැටිල තියෙන නිසාද? නැත්නම් බැට්රි එකේ වෝල්ටේජ් චෙක් කරා වගේ මොනව හරි දෙයක් කරාද? හෙට මේකෙ වෝට් පේන ස්ක්‍රීන් එක දාල ෆොටෝ එකක් දාපං හරියටම කියන්න
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    mage sako tika thama awe ne bn, mama gaththe growatt eka. dawas 10 weddi shot eka hambuna, growatt users fb group eke inna lankawe ungen sahena set ekak mata wechcha dema wela.

    mama kalin dapu sako ewa tama ship eke bn, me wena ekekge invoice ekaka details.
    Growatt prasnayk awa kiyala eka awul kiyanna bha ban. onama inverter ekaka prsanayak enna puluwan. anika oyage pv side eken surge ekak awada kiyala oya dannet naha. a nisa misinformation denna epa
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    Growatt prasnayk awa kiyala eka awul kiyanna bha ban. onama inverter ekaka prsanayak enna puluwan. anika oyage pv side eken surge ekak awada kiyala oya dannet naha. a nisa misinformation denna epa
    ok, apahu uda idan balapan buranne nethuwa,. methana SAKO hodai kiyala ne.

    growatt customer support eka contact karanna ottu wenne July 11 idan. ada wenakan kisima reply ekak ne. meke A-Z updates deela tiyenawa.

    passe seller ekka waliyak dagena Howie ge personal whatsapp eka illagana eken email eke title eka dala, ekata reply dapan kiwama tamai ([email protected]) mulma reply ekak gaththe. mula idanma MPPT card eke issue eka kiyalath, seller, CS serama kiwe eka ehema wenna be kiyala.

    passe ungenma permission illan seller ekka talk karala, warrenty seal eka kadala eka proof yawala tamai, inverter eka galawala mppt eke burn point tika unta pennuwe. ethakan mun ekekwath piligaththe ne PV weda ne kiyala. passe tamai MPPT card ekak warrenty ekata issue kale.

    me tikawath wenne ne un ara marketing karana group tike gihin video proof ekkama post damme neththam. ewa dammama tamai mun seratama mathak une reply karanne.
     
    Last edited:
    • Like
    Reactions: akilaperera2014

    karanna deyak na. lankawe hadana inverter nahane. kattak kanna wenawa. nattam backup ekak tiyaganna. onama krnakta oka common issue ekak
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    karanna deyak na. lankawe hadana inverter nahane. kattak kanna wenawa. nattam backup ekak tiyaganna. onama krnakta oka common issue ekak
    ithin ? mokakda uba kiyanne, issue eka public forum wala kiyanna epa kiyalada, neththam wena mokakharida

    mekata answer ekak dapanko "a nisa misinformation denna epa"
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    monat kiwwe naha oii. 2-3% awul awa kiyala uba growatt ganna epa kiyana nisai me kiyanne.
    eka tamai kiwe bn uda idan aye balapan kiyala. wechcha de wechcha widiyata updates tika dunna misak mokektawath SAKO ganna kiwweth ne, growatt ganna epa kiwweth ne.

    ** Howie ([email protected] ) methanin ehata growatt eke ne, company eken leave wela. dan e weda tika balanne Chance. ([email protected])
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    eka tamai kiwe bn uda idan aye balapan kiyala. wechcha de wechcha widiyata updates tika dunna misak mokektawath SAKO ganna kiwweth ne, growatt ganna epa kiwweth ne.
    ubata salli tiye nam kelinma Deye, Huawei wage brand ekakata yanna puluwan. habei ewage issue ekak awat okama thami. Growatt mamat hodai kiyanawa nemei. habei godak feedback tiyenne USA wala +++. YouTube eke review serama usa, eu aya.
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    නෑ මචං මම අහන්නෙ ඔයා බැට්රි එකෙන් කරන්ට් එක ගන්නව කියල දැනගත්තෙ කොහොමද? මේ ඩිස්ප්ලේ එකේ ඊතලයක් වැටිල තියෙන නිසාද? නැත්නම් බැට්රි එකේ වෝල්ටේජ් චෙක් කරා වගේ මොනව හරි දෙයක් කරාද? හෙට මේකෙ වෝට් පේන ස්ක්‍රීන් එක දාල ෆොටෝ එකක් දාපං හරියටම කියන්න

    මම බැටරියෙන් ගන්නවා කියල කියන්නේ
    1. බැටරි වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා (50 සිට 47 දක්වා )
    2. බැටරියෙන් ගන්නවා කියලා ඊතලේ වැටිලා තියෙනවා
    3. ග්‍රිඩ් එකෙන් වොට් 580 (230V x 2.7A) ක් අඇද්දට ඉන්වර්ටර් එකේ අවුට්පුට් එක වොට් 700යි. බැටරියෙන් 100W විතර ගන්නවා (48V x 2.7A )

    මොකද මේකට හේතුව? මගේ Grid tied සොලාර් එක තියෙනවා හැබයි එක තියෙන්නේ වෙන phase එකක.

    Inverter5.jpg
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,099
    3,085
    113
    mage sako tika thama awe ne bn, mama gaththe growatt eka. dawas 10 weddi shot eka hambuna, growatt users fb group eke inna lankawe ungen sahena set ekak mata wechcha dema wela.

    mama kalin dapu sako ewa tama ship eke bn, me wena ekekge invoice ekaka details.
    Fb grout link eka ewapan machn.. growatt inverter ekak ganna inne, consider karala balanna wenawa
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    මගේ ප්‍රශ්නේ ඇවිල්ලා ග්‍රිඩ් එක තියෙන වෙලාවට බැටරි එකෙනුත් ගන්නේ ඇයි කියන එක. මේ මගුල රෑට ඔය විකාරේ කරලා දවල්ට බැටරි චාජ් කරනවා. ලයිට් කපපු නැති දවසත් ඔය විකරේම තමා.

    View attachment 180262

    මේ වෙලාවට හරිනම් බයිපාස් එක විතරයි තියෙන්න ඕනේ, මොකටද බටරියෙනුත් ගන්නේ?
    by pass withrak weda karanna ne ban, ehema thibbanam sira. battery and PV nethath inverter eka weda , harinam ,ewelawata inverter eka off wela by pass witharak weda karanam athi.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    මම බැටරියෙන් ගන්නවා කියල කියන්නේ
    1. බැටරි වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා (50 සිට 47 දක්වා )
    2. බැටරියෙන් ගන්නවා කියලා ඊතලේ වැටිලා තියෙනවා
    3. ග්‍රිඩ් එකෙන් වොට් 580 (230V x 2.7A) ක් අඇද්දට ඉන්වර්ටර් එකේ අවුට්පුට් එක වොට් 700යි. බැටරියෙන් 100W විතර ගන්නවා (48V x 2.7A )

    මොකද මේකට හේතුව? මගේ Grid tied සොලාර් එක තියෙනවා හැබයි එක තියෙන්නේ වෙන phase එකක.

    View attachment 180310
    මචං මම තාම Batterly Less දුවන්නෙ. මේ සතියෙ බොහෝදුරට බැට්රි එක එයි. ඊට පස්සෙ ඒක දාල මොකක්ද මේ සීන් එක කියල කියන්නම්.
    by pass withrak weda karanna ne ban, ehema thibbanam sira. battery and PV nethath inverter eka weda , harinam ,ewelawata inverter eka off wela by pass witharak weda karanam athi.
    ඒක නම් ඇත්ත බං. මටත් ඕකම හිතුන. ඇත්තටම ඉන්වර්ටර් එක ඇතුලෙන් යවන්නෙ නැතුව හරි විදියට බයිපාස් කරා නම් ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න තිබ්බ.
    හැබැයි මෙයා අහන ප්‍රශ්නෙ මේක නෙමෙයි බං. අහන්නෙ බැට්රි එක කනෙක්ට් කරල Util First දාල තියෙද්දිත් සැළකියයුතු ප්‍රමාණයකින් බැට්රි එකෙන් කරන්ට් එක අදින්නෙ ඇයි කියල. ඒක නම් ප්‍රශ්නයක් නේ?