ශ්‍රී ලංකා කියන නම කැතයි නේද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සිලෝන් හරියන්නේ නැහැ තේ එකක් වගේ
    සිලෝන් රබරුත් තිබුනා ඒකාලෙ
    Kawda bung Ceylon kiyana eka wenas karapu Papaya?
    මැතිනිගෙ නිදහස
    සෙරන්ඩිබ් ලස්සනයි
    ඒක කැතයි තම්බී කොලනියක නමක් වගේ
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    Sen-lu

    Well-known member
  • සිරිමා ඒකාලෙ තිබ්බ ප්‍රශ්න වලට හොයාගත්ත විසඳුමක් තමා ඔය. වැඩි වෙනසක් නෑ දැනුත් ප්‍රශ්න දාහක් තියෙද්දි අදාලම නැති මොනාහරි නෙ කරන්නෙ.