Post your push bike here

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ඉතින් ඕක වෙනම ලොක් එකකින් වුනත් කරන්න පුළුවන්නේ. ළඟ වැටක් මුකුත් නැත්තන් ඉතින් කරන්න වෙන්නේ දම්වැලක් තිබ්බත් රෝද ලොක් කරන එක තමා.
    meka thama mn kiwwe lagathiyana thenakin kiyala kiwwe ekai wetakin wage
     
    • Sad
    Reactions: Heshan Daminda

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    මේක ඔර්ජිනල්....
    මගෙත් මේ ජාතියෙ එකක් තිබිල තියෙනව.
    අපේ පියතුමා හැත්තැ ගණං වල පැදපු රැලේ සයිකලයක්...
    Dan nadda bicycle eaka
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    Dan nadda bicycle eaka
    මෝටර් බයික් එක ගත්ත කාලෙම (2011) ඒක නෑදෑ මල්ලි කෙනෙකුට දුන්න. ඒ බූරුව ටික දවසක පැදල, දැන් ඒක ගලවල ගේ අස්සෙ දාගෙන තියං ඉනනව....😟
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    මෝටර් බයික් එක ගත්ත කාලෙම (2011) ඒක නෑදෑ මල්ලි කෙනෙකුට දුන්න. ඒ බූරුව ටික දවසක පැදල, දැන් ඒක ගලවල ගේ අස්සෙ දාගෙන තියං ඉනනව....😟
    Aparade, nikan thibbama awul yanawa ne 😥
     
    • Sad
    Reactions: PHBhagya

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    f56c89a3-b306-48a9-8379-630c7585be61.jpeg

    2010 GT outpost 6061
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    Aparade, nikan thibbama awul yanawa ne 😥
    ඔවු මචං. දැන් ඕක ඉල්ලන්න හිතෙන්නෙත් නෑ...
    මම දැන් චයිනීස් කටු අරං පදිනව මේවයින් කි.මී 10ක් 12ක් පදිනකොට හෙම්බත්......

    ඉස්සරනං ඔය සයිකලෙන් නොයන තැනක් නෑ. පදින්න කිසි අමාරුවකුත් නෑ....😥
     
    • Like
    Reactions: GobbaSira

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    View attachment 177506

    Louis Garneau XC BART PRO

    මේ මගේ බයිසිකලේ
    ගනං වැඩි වෙන්න කලින් ගත්තෙ 40කට

    alloy frame, alloy hub/rim. SS spokes
    Pedals/Gears Shimano

    Louis Garneau TR1

    එකම අවුල මේකට බඩු දාගෙන යන්න කූඩයක් වත් පිටිපස්සෙ ලැගේජ් එකක් වත් නැහැ, මේක ගනිපු තැන තියනවා කිවුවා කෙලින්ම සැඩල් බාර් එකට හයි කරන්න පුලුවන් ලැගේජ් එකක් ඒක ගන්න යන්න විදියක් නැහැ තෙල් කේස් එක නිසා

    img_9376-2-jpeg.161500

    img_9378-2-jpeg.161501

    img_9377-2-jpeg.161502
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442

    ඔව් මචං මමත් ගත්තේ 45කට ගනන් වැඩිවෙන්න කලින්. දැන්නම් ගනන් කොහොමද දන්නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,590
    24,615
    113
    Fantasy
    උබ ඕකේ ෆොටො මේක පුරාම අලවපුවගේ ප්‍රතිපල ඔය. ඇස්වහ වැදිලා 🤣
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    උබ ඕකේ ෆොටො මේක පුරාම අලවපුවගේ ප්‍රතිපල ඔය. ඇස්වහ වැදිලා 🤣
    ඒකත් එක අතකට හොඳයි මචං...
    මම මේකට මඩ් ටයර් අයින් කරල ස්ලික් ටයර් දාන්න හිතාගෙන හිටියෙ... ටයර් අයින් කරන්න ලෝබකමයි, ටයර් නැති කමයි නිසා වැඩේ ඇද්දෙ....😃

    අද කොළඹ පුරාම ඇවිදල පළල අඩු රෝඩ් ටයර් ජෝඩුවක් හොයාගත්ත. පරණ ටයර් (පාවිච්චි කරපු ඒව නෙමෙයි) 2500 ගානෙ හම්බවුනා. අලුත් ටයර් එකක් 4000 ක්...😮

    ගෙනාපු ටියුබ් එකක් සවුත්තුයි.
    නැත්තං දැන්මම වැඩේ ඉවර කරනව. හෙට ටියුබ් එකක් ගෙනල්ල වැඩේ අහවර කරල තව ෆොටෝ එකක් අලවන්නං...😅
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,590
    24,615
    113
    Fantasy
    ඒකත් එක අතකට හොඳයි මචං...
    මම මේකට මඩ් ටයර් අයින් කරල ස්ලික් ටයර් දාන්න හිතාගෙන හිටියෙ... ටයර් අයින් කරන්න ලෝබකමයි, ටයර් නැති කමයි නිසා වැඩේ ඇද්දෙ....😃

    අද කොළඹ පුරාම ඇවිදල පළල අඩු රෝඩ් ටයර් ජෝඩුවක් හොයාගත්ත. පරණ ටයර් (පාවිච්චි කරපු ඒව නෙමෙයි) 2500 ගානෙ හම්බවුනා. අලුත් ටයර් එකක් 4000 ක්...😮

    ගෙනාපු ටියුබ් එකක් සවුත්තුයි.
    නැත්තං දැන්මම වැඩේ ඉවර කරනව. හෙට ටියුබ් එකක් ගෙනල්ල වැඩේ අහවර කරල තව ෆොටෝ එකක් අලවන්නං...😅
    බයිසිකලේ අරන් වැඩි කාලයක් නෑ නේද? ඒත් ටයර් වලට ඔහොම උනේ කොහොමද? Tyre manufacture date eka godak Aeethada
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    බයිසිකලේ අරන් වැඩි කාලයක් නෑ නේද? ඒත් ටයර් වලට ඔහොම උනේ කොහොමද? Tyre manufacture date eka godak Aeethada
    මේ පුටාරෙ කාලයක් තිස්සෙ විකිණෙන්නෙ නැතුව එක තැන තිබිල තියෙනව.... ඒ කාලෙදි කල් පැනලත් ඇති.
    අනික ටයර් එක සවුත්තුයි. ගහල තියෙන්නෙනං කෙන්ඩ කියල 😅,
    මාස දෙකට පස්සෙ ටයර් එක ගෙවුණත් එක්ක...
    ටයර් එක දිරල වගේ. පැලුන තැනෙන් අත දාල ඇද්දම නිකම්ම ඉරිල යනව...

    මම වාහන වල ටයර් වලනං එක්ස්පයර් බලන්න දන්නව. මේවයෙ ඒක කොහොම කෝඩ් කරල තියෙනවද දන්නෙ නෑ. මට හොයාගන්න බෑ...
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    ඒකත් එක අතකට හොඳයි මචං...
    මම මේකට මඩ් ටයර් අයින් කරල ස්ලික් ටයර් දාන්න හිතාගෙන හිටියෙ... ටයර් අයින් කරන්න ලෝබකමයි, ටයර් නැති කමයි නිසා වැඩේ ඇද්දෙ....😃

    අද කොළඹ පුරාම ඇවිදල පළල අඩු රෝඩ් ටයර් ජෝඩුවක් හොයාගත්ත. පරණ ටයර් (පාවිච්චි කරපු ඒව නෙමෙයි) 2500 ගානෙ හම්බවුනා. අලුත් ටයර් එකක් 4000 ක්...😮

    ගෙනාපු ටියුබ් එකක් සවුත්තුයි.
    නැත්තං දැන්මම වැඩේ ඉවර කරනව. හෙට ටියුබ් එකක් ගෙනල්ල වැඩේ අහවර කරල තව ෆොටෝ එකක් අලවන්නං...😅
    Khenthee gatte bn
    Size eca cyathee
     
    • Like
    Reactions: PHBhagya