අම්මෝ ගණන්. ඔය කන්බිනේෂන් ලොක් නම් ඩරස් එකෙත් තියෙනවනේ?
අම්මෝ ගණන්. ඔය කන්බිනේෂන් ලොක් නම් ඩරස් එකෙත් තියෙනවනේ?
meka thama mn kiwwe lagathiyana thenakin kiyala kiwwe ekai wetakin wageඉතින් ඕක වෙනම ලොක් එකකින් වුනත් කරන්න පුළුවන්නේ. ළඟ වැටක් මුකුත් නැත්තන් ඉතින් කරන්න වෙන්නේ දම්වැලක් තිබ්බත් රෝද ලොක් කරන එක තමා.
Dan nadda bicycle eakaමේක ඔර්ජිනල්....
මගෙත් මේ ජාතියෙ එකක් තිබිල තියෙනව.
අපේ පියතුමා හැත්තැ ගණං වල පැදපු රැලේ සයිකලයක්...
පටන් ගන්න හදද්දිම බාධා ආවනේThama bicycle1 hodala makuludal kadaganna bari unada?
මෝටර් බයික් එක ගත්ත කාලෙම (2011) ඒක නෑදෑ මල්ලි කෙනෙකුට දුන්න. ඒ බූරුව ටික දවසක පැදල, දැන් ඒක ගලවල ගේ අස්සෙ දාගෙන තියං ඉනනව....Dan nadda bicycle eaka
Aparade, nikan thibbama awul yanawa neමෝටර් බයික් එක ගත්ත කාලෙම (2011) ඒක නෑදෑ මල්ලි කෙනෙකුට දුන්න. ඒ බූරුව ටික දවසක පැදල, දැන් ඒක ගලවල ගේ අස්සෙ දාගෙන තියං ඉනනව....![]()
ඔවු මචං. දැන් ඕක ඉල්ලන්න හිතෙන්නෙත් නෑ...Aparade, nikan thibbama awul yanawa ne![]()
මේ මගේ බයිසිකලේ
ගනං වැඩි වෙන්න කලින් ගත්තෙ 40කට
alloy frame, alloy hub/rim. SS spokes
Pedals/Gears Shimano
Louis Garneau TR1
එකම අවුල මේකට බඩු දාගෙන යන්න කූඩයක් වත් පිටිපස්සෙ ලැගේජ් එකක් වත් නැහැ, මේක ගනිපු තැන තියනවා කිවුවා කෙලින්ම සැඩල් බාර් එකට හයි කරන්න පුලුවන් ලැගේජ් එකක් ඒක ගන්න යන්න විදියක් නැහැ තෙල් කේස් එක නිසා
![]()
![]()
![]()
Mage eka wagemai. Bicycle eke logo1 photo1k gahala danna balanna
උබ ඕකේ ෆොටො මේක පුරාම අලවපුවගේ ප්‍රතිපල ඔය. ඇස්වහ වැදිලා![]()
ස්වීප් එකක් ඇදුන....
පොඩි මොඩිෆිකේශන් එකක් කරා....
https://elakiri.com/threads/ෆුට්-සයිකලේට-ශොක්-ඇබ්සෝබර්-තියෙන-ශීට්-පෝස්ට්-එකක්-හදමුද-වින්කලේ-මාමත්-කර්පට්-වෙන-මගේ-වින්කල්-වැඩ.2063310/
ඒකත් එක අතකට හොඳයි මචං...උබ ඕකේ ෆොටො මේක පුරාම අලවපුවගේ ප්‍රතිපල ඔය. ඇස්වහ වැදිලා![]()
බයිසිකලේ අරන් වැඩි කාලයක් නෑ නේද? ඒත් ටයර් වලට ඔහොම උනේ කොහොමද? Tyre manufacture date eka godak Aeethadaඒකත් එක අතකට හොඳයි මචං...
මම මේකට මඩ් ටයර් අයින් කරල ස්ලික් ටයර් දාන්න හිතාගෙන හිටියෙ... ටයර් අයින් කරන්න ලෝබකමයි, ටයර් නැති කමයි නිසා වැඩේ ඇද්දෙ....
අද කොළඹ පුරාම ඇවිදල පළල අඩු රෝඩ් ටයර් ජෝඩුවක් හොයාගත්ත. පරණ ටයර් (පාවිච්චි කරපු ඒව නෙමෙයි) 2500 ගානෙ හම්බවුනා. අලුත් ටයර් එකක් 4000 ක්...
ගෙනාපු ටියුබ් එකක් සවුත්තුයි.
නැත්තං දැන්මම වැඩේ ඉවර කරනව. හෙට ටියුබ් එකක් ගෙනල්ල වැඩේ අහවර කරල තව ෆොටෝ එකක් අලවන්නං...![]()
මේ පුටාරෙ කාලයක් තිස්සෙ විකිණෙන්නෙ නැතුව එක තැන තිබිල තියෙනව.... ඒ කාලෙදි කල් පැනලත් ඇති.බයිසිකලේ අරන් වැඩි කාලයක් නෑ නේද? ඒත් ටයර් වලට ඔහොම උනේ කොහොමද? Tyre manufacture date eka godak Aeethada
Khenthee gatte bnඒකත් එක අතකට හොඳයි මචං...
මම මේකට මඩ් ටයර් අයින් කරල ස්ලික් ටයර් දාන්න හිතාගෙන හිටියෙ... ටයර් අයින් කරන්න ලෝබකමයි, ටයර් නැති කමයි නිසා වැඩේ ඇද්දෙ....
අද කොළඹ පුරාම ඇවිදල පළල අඩු රෝඩ් ටයර් ජෝඩුවක් හොයාගත්ත. පරණ ටයර් (පාවිච්චි කරපු ඒව නෙමෙයි) 2500 ගානෙ හම්බවුනා. අලුත් ටයර් එකක් 4000 ක්...
ගෙනාපු ටියුබ් එකක් සවුත්තුයි.
නැත්තං දැන්මම වැඩේ ඉවර කරනව. හෙට ටියුබ් එකක් ගෙනල්ල වැඩේ අහවර කරල තව ෆොටෝ එකක් අලවන්නං...![]()