Pharmacy ekak patan ganna kenekta

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    මුලින්ම place එකක් ඕනේ. ඒක නගර සීමාවේ, නාගරෙන් පිට ෆාමසි දෙකක් අතර දුර ප්‍රමාණයක් තියෙනවා අවම තියෙන්න ඕනේ. ඒක ඒ පළාතේ food and drug inspector ගෙන approve එක අරන් nmra එකැන් approve ගන්න ඕනේ. ඒක දැන් online පුළුවන්ලු. Store එකට වෙනම a/c room එකක් ෆාමසිය කරන් යන්න තව කොටසක් විදියට a/c room තියෙන්න ඕනේ. Frudge තියෙන්න ඕනේ. ඒවාගේ temperature maintain වෙන්න ඕනේ. ඒ business holder ගේ පැත්තේන්.
    Pharmacist ගේ පැත්තෙන් තව තියෙනවා. ඔය මතක විදියට කිව්වේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle

    Massina pharmacy ekak danna yanawa . Buwata aran denna deyak baluwe
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    Massina pharmacy ekak danna yanawa . Buwata aran denna deyak baluwe
    අහ් උබ අහලා තිබ්බේ guideline වගේ දැක්කේ.
    A/ c fan එහෙම දැන් දාලා ඇතිනේ.ආයේ fridge එකක් ඕනේ වෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    අහ් උබ අහලා තිබ්බේ guideline වගේ දැක්කේ.
    A/ c fan එහෙම දැන් දාලා ඇතිනේ.ආයේ fridge එකක් ඕනේ වෙනවා.
    fridge ekak aran thibba.
    thermal printer ekak wadak weyida?
    bill print karanna wage?