Rajapakshalage wathkam

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,050
    26,499
    113
    Kandy
    ඔව් ඉතින් හිතන්න ලන්කාව මෙහෙමෞනේ නය අරන් එන සල්ලිඔක්කොම උන්ගේ අකවුන්ට් වල දාපු නිසා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    8bilion dollars kiyala kiwe issaranm. Mechara salliyak unta athida bn aththatama.

    ඇති කියල හිතන්න අමාරුයි බං.
    මදි නිසානේ දැනුත් ආපහු එන්න ගේම ගහන්න හදන්නෙ.
     
    • Like
    Reactions: kasun_kbp

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    නිරූපමාගේ මිනිහාගෙ වත්කම් ඇමරිකානු ඩෙලර් මිලයන 160 ලු 2011 දී පැන්ඩෝරා වල තිබ්බෙ. අනින් උන්ගෙ හිතා ගන්න පුලුවන් නේ
     
    • Like
    Reactions: Xi Jinping

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,552
    5,420
    113
    294371253-10227039409238486-7346071433295930595-n.jpg
     
    • Like
    Reactions: Xi Jinping

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,567
    7,780
    113
    මෙන්න මෙතන...
    Projects walin gahapuwa amathaka karapankoo..

    Tsunami donations gahapu gahilla
    LTTE eke hambuna gold ton ganak
    LTTE eke ships tibuna tawa unta shed ehemath tbila tynwa around the world..etakota unge tibuna salli..ewa okkoma agiya athak ne..
    Eta passe nidan kiyak nam goda dammda lankawe tibuna..dayata kirula kiyala reddak atawagena kale lankaawa watema nidan goda dapu eka..
    eta passe Uma oya project eketh lokuma ekak gatta..

    eta passe rate salli walin gahapuwa..

    Hitala balapanko kiyak atida kiyala..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ගත්තු ණය ඔක්කොම එක්ක තියෙන වත්කම් ටික බැලුවා නම් තේරෙයි ගැහිල්ල. මුන් කොහොම සක්කිලිද කියනවා නම් හම්බන්තොට හොස්පිටල් එක දවස් වලදීත් මිලියන ගණන් ඒකෙනුත් ගැහුවා. ausi news චැනල් එකක් රෙදි ගැලෙව්වේ මුන්ගේ මේ ලඟදි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,838
    13,497
    113
    දැක්කට ගණන් කියන්න තරම් අපිට දැනුමක් නෑ මහත්තයෝ
    Hoyannama ona nam a watches wala photos daanna online watch forum ekaka. Eke un gaan kiyai. Thadi iththawek inna ona ithin mechchara kattak kanna nam.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    නිරූපමාගේ මිනිහාගෙ වත්කම් ඇමරිකානු ඩෙලර් මිලයන 160 ලු 2011 දී පැන්ඩෝරා වල තිබ්බෙ. අනින් උන්ගෙ හිතා ගන්න පුලුවන් නේ
    කෝ පොන්ස් මේකෙ වාර්තාව? @2osama