RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මමත් රට යන්න තමා හදන්නේ. හැබැයි අද හෙට රට යන්න පුළුවන් තත්වයක් නැහැ. සමහර විට යන්නත් බැරි වෙයි. අනික දියුණු රටකට පැනගන්න ඕනිය කියන මේනියා එකත් මට නැහැ. Living cost වැඩි කරගෙන මොකටද නිකන් කෙළවගන්නේ? හැබැයි ගියොත් අනිවා ලංකාව දිහා බලාගෙන ආයේ බත් කටක් වත් කන්නෙ නැහැ, අම්ම තාත්ත බලන්න ආවොත් මිසක!

    කොටින්ම ලංකාවේ ගන්කබර සිංහලු වැඩිය නැති, embassy එකක් වත් නැති රටක පාඩුවේ ඉන්න තරමට හොඳයි! නැතිනම් එතනත් ගන්කබර සිංහලුන්ගේ social gathering වලට ගිහින් පුක දීගෙන ඉන්නනෙ වෙන්නෙ! වේස සිංහල ගස්බල්ලොන්ගෙන් උදව් අරගෙන උන්ගෙ කුණු කතා අහන් ඉන්නවට වඩා හොඳයි, රටක language එක ඉගෙනගෙන ඒ රටේ local community එකත් එක්ක ඉන්න එක. කොන් වුනත් ලොකු දුකක් නැහැ, ඒක කොහොමත් උන්ගෙ රටනේ! අපේ රටේ කියලත් වෙනසක් නැහැනෙ!

    කොහොමත් රට හදන්න පුක දීගෙන පෝස්ට් දාන ගොඩ දෙනෙක් පන්ති භේදයක් නැතුව ඉන්නව දියුණු රටවල, මගේ අදහසේ හැටියට නම්. උන්ට වඩා middle east වලට ගිහින් ආගම වෙනස් කරගන්න එවුනුයි, වේස ජොබ් කරන එවුනුයි නම්බුකාරයි. මොකද, උන් දන්නව ඔය රට ජාතිය ආගමට කරන්න පුළුවන් බක්කක් නැහැ කියල.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    Kiriyema balapan lankawe wena samahara news apita kalin un dannawa.
    Ita passe apita baninawa api politics gana un wage hoyanne nathi nisa thamai ratata mehema une kiyala. Puduma puke amaruwak. Unge weerayoth Kerner, Nagananda wage all talk no action ponzla 😂
    🤭🤭 true

    කැලිපොනියාවෙ නන්දසේන ගැනද කියන්නෙ මේ ?
    Ne. Rata gihin ratahadana hati talk dena motta ukannala gana. Meketh innawa ehema un. 😅
    ------ Post added on Jul 24, 2022 at 8:32 AM

    Sub


    එෆ් බී පෝස්ට් වලින් පුලුවන්ද බං මිනිස්සු මනින්න... මම දන්න එදා වේල ගහන් උන් ඉන්නවා උන් දාන්නේත් සැප ජීවිත ෆොටෝ විතරයි....බුකියේ සිංහල පෝස්ට් නෑ...
    ------ Post added on Jul 24, 2022 at 5:58 AM
    Mehemai cleaning jobs giyapu un nemei. Habai rata hadannai jaathiya beragannai hena unanduwa
    ------ Post added on Jul 24, 2022 at 8:34 AM
     
    • Dislike
    Reactions: Silape

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,669
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Uba kawadawath dakala tiyenawada tikak rich ewun immigrate unama lankawe opa dupa hoya hoya rata hadanna puka denawa? Un ehe natives la ekka set wela ehe culture ekata integrate wenawa.

    Godak middle class and below ewun (hamoma newei) rata giyath lankawe widiyata inna hadanne. Unta suddo set wenne naa. Un wagema gam baiyonge circles walata set wela home sick eken jiwath wenne. Thamage inferiority complex eka waha ganna sinhalunta rata jathiya beraganna eka gana online advice denawa 😂
    Huttak kata karanna epa
    Kalu kota katha sinhalu ganan ganne na ban
    Kalu sinhala rata panala unge group hadan athal gannawa
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    animation.gif
    Mr. Asmi
     
    • Dislike
    Reactions: Silape

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔය කියන ජාතියේ උන් හැමතැනම ඉන්නවා. ලංකාවේ බහුතරයක් අපි (මමත් ලංකාවේ නේ) කුහකයි, ආත්මාර්ථකාමියි, ඒ වගේම වාසියක් වෙනවා නම් ඕනෑම දෙයක් කරන්න වගේම වෙන කෙනෙකුට හරියනවා නම් ඒකට පොල්ලක් දාන්න හරිම දක්ෂයි.

    ඉතින් කොහේ ගියත් කරන්නේ, එක්කෝ ලංකාව පහතට දාල කතා කරනවා, එහෙම නැත්තම් ලංකාවේ මිනිස්සු පහතට දාල කතා කරනවා...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    ඔය කියන ජාතියේ උන් හැමතැනම ඉන්නවා. ලංකාවේ බහුතරයක් අපි (මමත් ලංකාවේ නේ) කුහකයි, ආත්මාර්ථකාමියි, ඒ වගේම වාසියක් වෙනවා නම් ඕනෑම දෙයක් කරන්න වගේම වෙන කෙනෙකුට හරියනවා නම් ඒකට පොල්ලක් දාන්න හරිම දක්ෂයි.

    ඉතින් කොහේ ගියත් කරන්නේ, එක්කෝ ලංකාව පහතට දාල කතා කරනවා, එහෙම නැත්තම් ලංකාවේ මිනිස්සු පහතට දාල කතා කරනවා...
    පහතට දාන්නේ පහත් නිසානේ පගෝ, දියුනු නම් වර්ණනා කරනවනේ
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    පහතට දාන්නේ පහත් නිසානේ පගෝ, දියුනු නම් වර්ණනා කරනවනේ
    ගිහිපු රටේ දියුණුව ගැන කතා කර කර වර්ණනා කර කර හිටපන්කෝ, ලංකාවේ තත්ත්වය ගැන කියවන්න යන්නේ නැතුව. මොකටද ඒකට විතරක් වද වෙන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    ගිහිපු රටේ දියුණුව ගැන කතා කර කර වර්ණනා කර කර හිටපන්කෝ, ලංකාවේ තත්ත්වය ගැන කියවන්න යන්නේ නැතුව. මොකටද ඒකට විතරක් වද වෙන්නේ.
    වද වෙන්නේ ඉන්න උන් ඩොලර් එවාපන් කියලා අඩන නිසා එවන ඩොලර් වලට ඒන දේ අපි දැනගන්න එපැයි
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,262
    20,388
    113
    uba gana nam man danne na bro habai meke inna samahara members la thread danawa api nam ratin yanne na api gema gahala thiynne, mata oni num heta yanna puluwan wage talks habai inbox awilla wisthara ahanawa migrate wena widiya gana - screen shot gahala danna puluwan ehema danna kamathi na mun.
    stereotype karanna epa machan minissunwa everyone is different
    අම්මෝ මෙක නම් ඇත්ත...
    මගෙත් ඉන්නව හෙන සෙට් එකක්...යන්න එහෙමට පුලුවන් කමකුත් නෑ ටෝක්ස් දෙනෙන්නේ මට නම් හෙට උනත් පුලුවන්, ගිහින් වැඩක් නෑ..

    හෙට උනත් යන්න රටවල් උන්ව ගන්න බලන් ඉන්නවා වගේ...:rofl:
    ජොබ් එකකට ඩිරෙක්ට් යන එකෙක් උනත් කොච්චර ට්‍රයි එකක් දීලද යන්නේ...
    මට දැන ගනන් ආසයි ඔය "මට නම් කොයි වෙලාවක හරි යන්න පුලුවන්" කියන උන් ඇත්තටම යන්න හදන ක්‍රමේ මොකද්ද කියලා... :rolleyes:


    ඔහොම ගොඩක් උන් යන්න පුලුවන් ලේසි කාලේ ගිහින් නැතුව දැන් හිර වෙලා හිත හදා ගන්න ටෝක්ස් දෙන උන්...
     
    • Like
    Reactions: sanhen143

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    අම්මෝ මෙක නම් ඇත්ත...
    මගෙත් ඉන්නව හෙන සෙට් එකක්...යන්න එහෙමට පුලුවන් කමකුත් නෑ ටෝක්ස් දෙනෙන්නේ මට නම් හෙට උනත් පුලුවන්, ගිහින් වැඩක් නෑ..

    හෙට උනත් යන්න රටවල් උන්ව ගන්න බලන් ඉන්නවා වගේ...:rofl:
    ජොබ් එකකට ඩිරෙක්ට් යන එකෙක් උනත් කොච්චර ට්‍රයි එකක් දීලද යන්නේ...
    මට දැන ගනන් ආසයි ඔය "මට නම් කොයි වෙලාවක හරි යන්න පුලුවන්" කියන උන් ඇත්තටම යන්න හදන ක්‍රමේ මොකද්ද කියලා... :rolleyes:


    ඔහොම ගොඩක් උන් යන්න පුලුවන් ලේසි කාලේ ගිහින් නැතුව දැන් හිර වෙලා හිත හදා ගන්න ටෝක්ස් දෙන උන්...
    Mata yanna puluwan krame ubata kiyanna one ne kiyala mama hithanawa personal deyak nisa.

    Habai ubalata nam sahenna ridila tiyena patai thread ekata 😅
     
    • Dislike
    Reactions: Silape

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,484
    1
    14,553
    113
    Uparima masekata USD 200k ewanawa athi. Ekath sure ne 😅😂🤣
    550-1000 minimum.

    Undiyal walata mm e kale indanma wiruddai. mokada anthima katta kanne gedara inna amma thattala oka kala kiyala 226ta gaanakwat na unut undiyal karanawa. unge account walatama wetewi.

    eth ithin undiyal karanna ape un patan gatte lankawe aragala patangannat kalin. aragale muwawen eka edagena giya waasiyak thiyana nisa. humans are greedy
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,262
    20,388
    113
    Mata yanna puluwan krame ubata kiyanna one ne kiyala mama hithanawa personal deyak nisa.

    Habai ubalata nam sahenna ridila tiyena patai thread ekata 😅
    මම උබට කිව්වෙ නෑ බං.. මම කිව්වේ අර දැන් කර කියා ගන්න දෙයක් නැතුව හිත හදා ගන්න ඕක ජප කරන උන් ගැන...උබ එහෙම නෙමෙයිනේ...
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    උබ එහෙම නෙමෙයිනේ...
    You can't exactly say that too, can you? What if I am bluffing ? Anything is possible in a forum without identities. But, don't underestimate either. 😛

    Anika me wage maseta laksha ganan padi ganna, rich posh life gewaana , paiya agal 9 k diga un innawa kiyala talks dena forum ekaka.

    Habai ithin oya rata yanna puluwan kiyala talks dena kathawanam aththa. Passport polim thibbata yanna godak unta qualification tiya exact method ekakwath ne tamai.
     
    • Dislike
    Reactions: Silape