යකෝ මේකි..❤️ ඕනකම තියෙනවනම් මොනාද කරන්න බැරි..😍

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,839
    23,530
    113
    මේවා හෙනම සාමාන්‍යයි. මිනිස්සු ඕන තරන් දවස ගානෙ මේවා කරනව. ඒවා මුකුත් නොදන්න කම්මැලියො තමයි බැන්දට පස්සෙ මහත් වෙනවය, ලමයි හම්බුනාම මහත් වෙනවය, ආරෙට මහත් වෙනවය වගේ බයිල ගහන්නෙ.
     
    • Like
    Reactions: Emarald

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,839
    23,530
    113
    pol kiri ekka hadapu curry ekka bath godak gillama, Loke nethi hema ledakma enawa. Mahath wela newathunoth athi. Low protein high carb, high fat.
    low carb diets are only for inactive people including those who go to gym for an hour and sit on a chair for rest of the day.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,761
    113
    හරි හරි ඉතින් හැමෝම එහෙම තමා, මොකෝ උබේ පිච්ච මල් සුවදද එන්නේ :rolleyes:
    Homeboy we’re talking something different here. It’s all about good vibes. And smell test is just a one fact 😌
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,005
    153,047
    113
    ට්‍රයි කරපන් ඔලුව වන වන ඉන්නෙනැතුව. 😂😂😂
    අමුතුවෙන් ට්‍රයි කරන්න දෙයක් නෑ, එක්සර්සයිස් වලිනුයි, කෑම පාලනෙනුයි කිලෝ 20 කට වඩා අඩු කරගත්ත කෙනෙක් මම. 90 kg විතර තිබිලා, Fatty liver ආවට පස්සෙ එක්සර්සයිසුයි, කෑම පාලනයයි කරලා කිලෝ 68 ට බර අඩු කර ගත්තා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,309
    21,315
    113
    අමුතුවෙන් ට්‍රයි කරන්න දෙයක් නෑ, එක්සර්සයිස් වලිනුයි, කෑම පාලනෙනුයි කිලෝ 20 කට වඩා අඩු කරගත්ත කෙනෙක් මම. 90 kg විතර තිබිලා, Fatty liver ආවට පස්සෙ එක්සර්සයිසුයි, කෑමයි පාලනයයි කරලා කිලෝ 68 ට බර අඩු කර ගත්තා.
    අඩෝ 😍😍😍
     
    • Love
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    අමුතුවෙන් ට්‍රයි කරන්න දෙයක් නෑ, එක්සර්සයිස් වලිනුයි, කෑම පාලනෙනුයි කිලෝ 20 කට වඩා අඩු කරගත්ත කෙනෙක් මම. 90 kg විතර තිබිලා, Fatty liver ආවට පස්සෙ එක්සර්සයිසුයි, කෑම පාලනයයි කරලා කිලෝ 68 ට බර අඩු කර ගත්තා.
    ශබාශ් ශබාශ් බ්‍රෝ
     
    • Love
    Reactions: Stimulus mind

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඔය කථාව 100%ක් වැරදියි..ඕනම රටක තමන්ටම අාවේණික අාහාර රටාවක් තියෙන්නේ ඒ ඒ රටවල මිනිස්සුන්ගේ ජාන වල හැටියට.උඹ සුද්දගෙ කෑම කෑවා කියල උඹ සුද්දෙක් වෙන්නේ නෑනේ ඒ වගේ තමා අනිත්වත් .මෙතන ප්‍රශ්ණේ කෑම නෙමෙයි තමන් ජීවත් වෙන ක්‍රමය.ඉස්සර කාලේ ලංකාවේ මිනිස්සු ඉන්න ෆොටෝ ඵකක් බලපන්.බඩ පොඩ්ඩක්වත් නෑ හොඳ ෆිට් නියම සිංහල පොරවල් හිටියේ..උඹ කියන විදිහට උන් කාල තියෙන්නෙත් සැලඩ්,චිකන් බ්‍රෙස්ට් වෙන්න ඕන..උනුත් බත්,කරි තමා කෑවේ ඒ වුනාට උන් අැඟ මහන්සි කරල වැඩ කරා..පයින් අැවිද්ද.උගුඩුවො වගේ බොන්න ගියේ නෑ.ප්‍රෙට්‍රල් පෝලිම් ඵන්න කලින් පාන් ගෙඩිය ගන්නත් කාර් ඵකේ කඩේට ගිය උන් හිටියේ ලංකාවේ..ඉතිං උන්ගේ බඩවල් බහියිද..ලෙඩ අඩු වෙයිද..පොල් කිරි කියන්නේ කෑමවල විස නසන දෙයක්..උඹ ලංකාවේ කෑම කන්නේ නැතුව සුද්දගෙ කෑම කාල බලපං අවුරුද්දක් උඹ ලෙඩෙක් වෙන්නේ නැද්ද බලන්න..සුද්දො කන කෑම කාල තමා දැන් ලංකාවේ උන්ගෙ ලෙඩ වැඩි..ඉස්සර කාලේ මෙහෙම කැන්සර් ලෙඩ්ඩු හිටියද..දැන් කාලේ උන් KFC,McDonald's,PIZZA කකා ලංකාවේ කෑම වල වැරදි හොයනවා..මහ මෝඩ හරක්.බලපං ඉස්සර නියම සිංහල මිනිස්සු නාකි වුනත් අැඟේ තියෙන ෆිට් ඵක..බඩ ලෑල්ල වගේ..උඹ කියන විදිහට මූත් කාල තියෙන්නේ සුද්දගෙ කෑම..:lol:

    ezoiJem.jpeg
    parana vihihata kewata kamak ne parana vihihata jeewath wenawanam