අප්පෝ බෙරිහන් දෙනවා පක අස්සට දානකොට එපා වෙනව ඕයිචීන කෙල්ලොනම් කොහොමත් ස්ලිම්..සුද්දියො වගේ මහත නෑ..
low carb diets are only for inactive people including those who go to gym for an hour and sit on a chair for rest of the day.pol kiri ekka hadapu curry ekka bath godak gillama, Loke nethi hema ledakma enawa. Mahath wela newathunoth athi. Low protein high carb, high fat.
හරි හරි ඉතින් හැමෝම එහෙම තමා, මොකෝ උබේ පිච්ච මල් සුවදද එන්නේBut when it comes to smell test she’s only getting 2/10 rating

Homeboy we’re talking something different here. It’s all about good vibes. And smell test is just a one factහරි හරි ඉතින් හැමෝම එහෙම තමා, මොකෝ උබේ පිච්ච මල් සුවදද එන්නේ![]()
okie broHomeboy we’re talking something different here. It’s all about good vibes. And smell test is just a one fact![]()
අමුතුවෙන් ට්‍රයි කරන්න දෙයක් නෑ, එක්සර්සයිස් වලිනුයි, කෑම පාලනෙනුයි කිලෝ 20 කට වඩා අඩු කරගත්ත කෙනෙක් මම. 90 kg විතර තිබිලා, Fatty liver ආවට පස්සෙ එක්සර්සයිසුයි, කෑම පාලනයයි කරලා කිලෝ 68 ට බර අඩු කර ගත්තා.ට්‍රයි කරපන් ඔලුව වන වන ඉන්නෙනැතුව.![]()
අඩෝඅමුතුවෙන් ට්‍රයි කරන්න දෙයක් නෑ, එක්සර්සයිස් වලිනුයි, කෑම පාලනෙනුයි කිලෝ 20 කට වඩා අඩු කරගත්ත කෙනෙක් මම. 90 kg විතර තිබිලා, Fatty liver ආවට පස්සෙ එක්සර්සයිසුයි, කෑමයි පාලනයයි කරලා කිලෝ 68 ට බර අඩු කර ගත්තා.
දැනටත් දවසට විනාඩි 40 ක් විතර එක්සර්සයිස් කරනවා හැමදාම වගේ.

ශබාශ් ශබාශ් බ්රෝඅමුතුවෙන් ට්‍රයි කරන්න දෙයක් නෑ, එක්සර්සයිස් වලිනුයි, කෑම පාලනෙනුයි කිලෝ 20 කට වඩා අඩු කරගත්ත කෙනෙක් මම. 90 kg විතර තිබිලා, Fatty liver ආවට පස්සෙ එක්සර්සයිසුයි, කෑම පාලනයයි කරලා කිලෝ 68 ට බර අඩු කර ගත්තා.
parana vihihata kewata kamak ne parana vihihata jeewath wenawanamඔය කථාව 100%ක් වැරදියි..ඕනම රටක තමන්ටම අාවේණික අාහාර රටාවක් තියෙන්නේ ඒ ඒ රටවල මිනිස්සුන්ගේ ජාන වල හැටියට.උඹ සුද්දගෙ කෑම කෑවා කියල උඹ සුද්දෙක් වෙන්නේ නෑනේ ඒ වගේ තමා අනිත්වත් .මෙතන ප්‍රශ්ණේ කෑම නෙමෙයි තමන් ජීවත් වෙන ක්‍රමය.ඉස්සර කාලේ ලංකාවේ මිනිස්සු ඉන්න ෆොටෝ ඵකක් බලපන්.බඩ පොඩ්ඩක්වත් නෑ හොඳ ෆිට් නියම සිංහල පොරවල් හිටියේ..උඹ කියන විදිහට උන් කාල තියෙන්නෙත් සැලඩ්,චිකන් බ්‍රෙස්ට් වෙන්න ඕන..උනුත් බත්,කරි තමා කෑවේ ඒ වුනාට උන් අැඟ මහන්සි කරල වැඩ කරා..පයින් අැවිද්ද.උගුඩුවො වගේ බොන්න ගියේ නෑ.ප්‍රෙට්‍රල් පෝලිම් ඵන්න කලින් පාන් ගෙඩිය ගන්නත් කාර් ඵකේ කඩේට ගිය උන් හිටියේ ලංකාවේ..ඉතිං උන්ගේ බඩවල් බහියිද..ලෙඩ අඩු වෙයිද..පොල් කිරි කියන්නේ කෑමවල විස නසන දෙයක්..උඹ ලංකාවේ කෑම කන්නේ නැතුව සුද්දගෙ කෑම කාල බලපං අවුරුද්දක් උඹ ලෙඩෙක් වෙන්නේ නැද්ද බලන්න..සුද්දො කන කෑම කාල තමා දැන් ලංකාවේ උන්ගෙ ලෙඩ වැඩි..ඉස්සර කාලේ මෙහෙම කැන්සර් ලෙඩ්ඩු හිටියද..දැන් කාලේ උන් KFC,McDonald's,PIZZA කකා ලංකාවේ කෑම වල වැරදි හොයනවා..මහ මෝඩ හරක්.බලපං ඉස්සර නියම සිංහල මිනිස්සු නාකි වුනත් අැඟේ තියෙන ෆිට් ඵක..බඩ ලෑල්ල වගේ..උඹ කියන විදිහට මූත් කාල තියෙන්නේ සුද්දගෙ කෑම..
![]()