බොන්න දෙන්නෙ නැද්දඅපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන්
එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings![]()
කොහෙද මචන් ටොයිලට් ද යන්නේ ???අපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන්
එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings![]()
ඔව් බං සිරාවට, මේ ටිකේ සතියක් ගානේ farewell. Entry , mid level අය යනවා අඩුයි, ගිය මාස දෙකට tech lead 3ක් , architect කෙනෙක්, engineering manager කෙනෙක්උයි ගියාඅපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන්
එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings![]()
kalin sprint eke hitapu dennek me sprint ekata na.. me sprint eke inna dennek next sprint ekat na..ඔව් බං සිරාවට, මේ ටිකේ සතියක් ගානේ farewell. Entry , mid level අය යනවා අඩුයි, ගිය මාස දෙකට tech lead 3ක් , architect කෙනෙක්, engineering manager කෙනෙක්උයි ගියා
ඉස්සරහට ඒ සල්ලි වලින් ගන්න බඩුමුට්ටු තියෙයිද දන්නෑ ලංකාවේගියාට කමක්නෑ, ඔය යන අය කරුනාකරල ලංකාවෙ ගෙදර මිනිස්සුන්ට සල්ලි එවන්න. පව්නෙ ගෙදර අය, වියදම් කොච්චර වැඩිද දැන්. මතක් කරල බැංකු වලින්ම එවන්න.. උන්ඩියල් කරොත් බැසිල් ගනී...
salli wenawuata rata idan kaama beema thama ewanna wenne meheta. ewata wadina custom tax eka gewanna wena tharamata witharai salli ewanna wenne.ඉස්සරහට ඒ සල්ලි වලින් ගන්න බඩුමුට්ටු තියෙයිද දන්නෑ ලංකාවේ
Ado uba wiley da bn?අපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන්
එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings![]()
සිරාවට බන්..දැන් ලක්ෂ 5ක් 6ක් කියන්නෙ ලොකු සැලරි එකක් නෙමෙයි. මීට අවුරුද්දකට කලින්නම් හොද සැලරි එකක්. පොඩි බඩු මලු දෙකක් ගත්තම රුපියල් 10000 පැනලා. පවුලක් රන් කරන්න දැන් පඩි මදි නිසා උන් දැන්මම මාරු වෙනවා ඇති.
ඔයා wso2 ද?ow. WSO2 eke Sanjeewa ehemath kiwwa it aya godak dan rata yanawa loku brain drain ekak danatama start wela kiyala.