
Ow meka thama karanne godak aya.ඔක්කොම වගේ ගියෙ student visa Masters කරන්න, පස්සේ දිගටම ඉඳි එහෙ. දෙන්නෙක් ගියා යන රටේ ජොබ් සෙට් කරන්
Meka thamai seen ekaකෝටියක් පඩි ගත්තත් ගහන්න තෙල් ටිකක් නැත්නම් ලෙඩක් හදුනොත් බේත් ටිකක් නැත්නම් ළමයින්ට ඉස්කෝල යන්න බැරුව අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනම් මොකක්ද බං ඒ රටෙන් ඇති ඵලේ. පුළුවන් නම් යන එක තමා හොඳම දේ.
Eka thama elakiri sirlage minimum salary level eka !Huptho laksha 5n 6n uta pawlak run karanna barinam uta rata giyath ochchara thama.ehe wiyadama wadiy. U pawl deka thunak run karanawanam bari athi
මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?
මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
mokadda mchn company eka?Ape Team ekata passport hadala naththam ASAP passports hadaganna kiyala management eken inform kara. Team ekath ekkama company eka relocate kranna me dawas wala discussions thiyenwa kiyla.
Koheda machan giye. Ratawal?ඔක්කොම වගේ ගියෙ student visa Masters කරන්න, පස්සේ දිගටම ඉඳි එහෙ. දෙන්නෙක් ගියා යන රටේ ජොබ් සෙට් කරන්
Sysco da??මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?
මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.

ඒ නිසා ලංකාවේ field එකට හිගයක් එයි
ඉන්දියාවෙනුයි, බංග්ලාදේශ්, පකිස්තාන් වලින් මෙහෙට load කරයි