Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    thma patan gathe na bossa. man dan job karana gaman inne web developing. mage agreement 2 years tiyenne. man next year ain wenna baluwe.dan tiyena job eke num supiri. inna ewunuth supiri. but dan job kala athi kiyala hithnawa.
    mokakda job kala ati kiwwe? ayn wela freelance wage karannada?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,160
    4,915
    113
    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?

    මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
    same for all machan, apith balanne offer ekek set kara ganna,
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    international salary එකක් අරගෙන ලංකාවේ ඉන්ඩ පුළුවන් නම් ඒක තමයි හොඳම deal එක. local salary එකක් නඟන්න රට යන්ඩ බලන එක හොඳයි.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    international salary එකක් අරගෙන ලංකාවේ ඉන්ඩ පුළුවන් නම් ඒක තමයි හොඳම deal එක. local salary එකක් නඟන්න රට යන්ඩ බලන එක හොඳයි.
    Therumak nane bung.. Salli thibbath wadak naa Day to day waatha wenna wenawanum.. Kawruwath kamathi naa nikan watha wenna.. okkoma Lept wenne ekai.. Game chandi politiccanta ona kudayak gahanda kiyala yanna thamai thiyenne.. ehema kiyala First time opportunity ekak awoth aye dekak naa apith Lept :D
     
    • Like
    Reactions: Martin

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කෝටියක් පඩි ගත්තත් ගහන්න තෙල් ටිකක් නැත්නම් ලෙඩක් හදුනොත් බේත් ටිකක් නැත්නම් ළමයින්ට ඉස්කෝල යන්න බැරුව අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනම් මොකක්ද බං ඒ රටෙන් ඇති ඵලේ. පුළුවන් නම් යන එක තමා හොඳම දේ.
     
    • Like
    Reactions: dinuksha_asela

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    IT Industrey විතරක් නෙවේ බන්. හැම එකකම ඔහොම තමා. අපේ එකෙත් එක දිගට අස් වෙනව කට්ටිය. මම නම් ඔන්න ඔහෙ ඉන්නව මේ අවුරුද්දෙ මැද හරියක් වෙද්දි රට යන්න හිතන් ඉන්න හින්ද.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :( ඔවු බන්.. farewell meetings වලටයි, උන් යන ඒවගෙ lunch out වලටයි office ගිහින්ම මට එපා වෙලා ඉන්නෙ බන්.. සතියට අනිවා එක deactivation email එකක් හරි දකිනවා....