Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,792
    3,209
    113
    37
    @ katubedda
    1658729743288.png


    ලගදි ඉදන් වැඩියි තමයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    අපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන්

    එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings :(
    බොන්න දෙන්නෙ නැද්ද
     

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    අපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන්

    එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings :(
    ඔව් බං සිරාවට, මේ ටිකේ සතියක් ගානේ farewell. Entry , mid level අය යනවා අඩුයි, ගිය මාස දෙකට tech lead 3ක් , architect කෙනෙක්, engineering manager කෙනෙක්උයි ගියා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Godak lead/manager level eke aya yanawa
    kochchara earn kalath wedak naha e sali walin thamanta ona dewal ganna barinam
    anika meka awurudu 10kin restore weida danneth naha

    godak aya balanne ratakata gihin awurudu 4k 5k indala time ganna
    etakota decide karanna puluwanne enawada nadda kiyala
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    ඔව් බං සිරාවට, මේ ටිකේ සතියක් ගානේ farewell. Entry , mid level අය යනවා අඩුයි, ගිය මාස දෙකට tech lead 3ක් , architect කෙනෙක්, engineering manager කෙනෙක්උයි ගියා
    kalin sprint eke hitapu dennek me sprint ekata na.. me sprint eke inna dennek next sprint ekat na..

    inna ewun ta load wadi wela stress.. monawa wey da danne na ban..

    yana ewunta hariyana level eke resources na lu mehe hire karanna..cv enne na honda ewa.. kela wenwa lagadima
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගියාට කමක්නෑ, ඔය යන අය කරුනාකරල ලංකාවෙ ගෙදර මිනිස්සුන්ට සල්ලි එවන්න. පව්නෙ ගෙදර අය, වියදම් කොච්චර වැඩිද දැන්. මතක් කරල බැංකු වලින්ම එවන්න.. උන්ඩියල් කරොත් බැසිල් ගනී...
    ඉස්සරහට ඒ සල්ලි වලින් ගන්න බඩුමුට්ටු තියෙයිද දන්නෑ ලංකාවේ
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    ලක්ෂ 6-7 පඩි ගන්නවා කියන්නේ උට අනිවා හොඳ වාහනයක් එහෙම ඇතිනේ. තෙල් පෝලිමක දවසක් දෙකක් කට්ට කාලා, තව කලුවෙක්ගේ චන්ඩි පාට් බලලා, තෙල් ටිකත් නැතිව ගෙදර ආවම ගෑනි පොඩි එකාට බේත් නෑ බටර් නෑ චීස් නෑ කිව්වම ඉතින් රටේ ඉන්න හිතෙනවද බන්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එකම අවුල යුක්‍රේන් ගොඩක් උන්ට රිෆියුජී දෙනවා යුරෝප් සහ අනෙකුත් රටවලින් ඒ නිසා අපේ රටේ මින්ස්සුන්ට ලොකු තැනක් නහැ. මැද පෙරදිග තමයි නැත්තම් ස්කිල් මිග්‍රේට්
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන්

    එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings :(
    Ado uba wiley da bn?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    same situation. patta gamak denna wela tienne. Salary or benefits neme case eka. living conditions. office avilla ho gedara indala wada karanna wat mun current eka wat den na ne. job insecurity godak wadi
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් ලක්ෂ 5ක් 6ක් කියන්නෙ ලොකු සැලරි එකක් නෙමෙයි. මීට අවුරුද්දකට කලින්නම් හොද සැලරි එකක්. පොඩි බඩු මලු දෙකක් ගත්තම රුපියල් 10000 පැනලා. පවුලක් රන් කරන්න දැන් පඩි මදි නිසා උන් දැන්මම මාරු වෙනවා ඇති.
    සිරාවට බන්..
    ow. WSO2 eke Sanjeewa ehemath kiwwa it aya godak dan rata yanawa loku brain drain ekak danatama start wela kiyala.
    ඔයා wso2 ද?
     
    • Like
    Reactions: iworld