ඔන්න හෙළ බසින් කතා කරන කෙනෙක්ගේ ගෙදරට එයාගේ යාලුවෙන් ආවලු යාලුවත් කතා කරන්නේ හෙලබසින්අපි මේ ගෘහමූලිකයට කියමු විලී කියලා
විලී මේ කියන වෙලාවේ එදා ගෙදරට ආපු තවත් යාලුවෝ ටිකක් එක්ක කෑම කනවලු ඒ නිසා හදිස්සියේම ආපු යාලුවට ගේ දොරකඩදීම මුණගැහෙන්නේ විලීගේ නෝනව
යාලුවා : විලීහු සිටිත් ද ?
නෝනත් කල්පනා කරාලු මම මෙයත් එක්ක හෙලබසින් කතා නොකරොත් මහත්තයාගේ නම්බුවට හොඳනෑ කියලා දන්න හෙලබසින් ගැටගහලා උත්තර දෙවලු
නෝනා : විලීහුකති
එක ප්රශ්ණෙන් කතාව නවත්තන එක හොඳනැති නිසා යාලුවා ආයෙ ඇහුවලු මෙහෙම
යාලුවා : බිරින්දෑ මෙහිසිටියදී විලීහුකන්නේ කාසමගද ?
නෝනා : අද උදෑසන අප නිවසට පැමිණි යහලුවන්පිරිසක් සමගවිලීහුකති ..
ඔන්න එතනින් එහාට මොනවා උනාද කියලනම් මම දන්නේ නෑ