Iphone 13 100000 off

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    Mama wife ta aran dune silver 256 13pro eka liberty plza unpacked gate 4.70. ..dan parana apple xs max eka sell karana hithan onnawa bat health eka 86% keeyak wei da
    ඇපල් කාලයක් ගිහාම බැට්‍රි එක අඩු වෙනවා තමයි
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    13 PRO MAX - මම ගත්තේ ලක්ශ 7.5 වගේ 1TB
    Michael Jordan Reaction GIF
     
    • Wow
    Reactions: luckgrlS

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    ඇත්තටම iPhone එකක් අඩුවට ගන්න බැරිද ඔය ජපන් වගේ රටකින්. යූස්ඩ් ඒවා එහෙම රිස්කිද බන්.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,783
    113
    USA
    ඇත්තටම iPhone එකක් අඩුවට ගන්න බැරිද ඔය ජපන් වගේ රටකින්. යූස්ඩ් ඒවා එහෙම රිස්කිද බන්.
    6S - 7S එහෙම 30 වගේ ගන්න පුලුවන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    6S - 7S එහෙම 30 වගේ ගන්න පුලුවන්

    එහෙම වැඩක් නෑ අයියෙ.පරණ වඩිනේ? මට කැම් එකක් නෑ, ඒ නිසා හොඳ කැම් එකක් තියෙන ෆොන් එකක් ගන්න බැලුවෙ දෙකටම ගැලපෙන්න , මම සාමාන්‍යෙන් අවුරුදු 5,6ක්වත් එකක් පාවිච්චි කරනවා. දැන් පාවිච්චි කරන්නෙ එකක්, එලකිරි එකේ කොල්ලෙක්ට පින්සිද්ධ වෙන්න ගත්තෙ. 54කට. එයා දුන්නෙ එයාගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එක මට ගන්න :love:

    https://elakiri.com/threads/phone-එකක්-ගත්තා-සහ-කිරියේ-හමුවුන-මනුස්සකම.1900082/