අර්බුදයට හුරු වෙන්න දෙන්න එපා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බයිසිකලෙන් වැඩට යන දර ලිපේ උයන ගෙවතු වගා කරන අයට සමාජ මාධ්‍ය ජාලා වලදී තැනක් ලබා නොදිය යුතුයි. යමි ආකාරයට පාගා දැමීමක් කලත් කම් නැහැ...

    R
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇයි ගෑස් ටික තෙල් ටික උබ අපිට ගෙදරට ගෙනත් දෙනවා ද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    වුත්තෝ මේ අර්බුධයට හුරු වෙයන් හරිද වුත්තෝ. අර්බුධය ඉස්සර තරම් නෑනේ දැන් අඩුයි අඩුයි . ඒ නිසා මේ අහපන් වුත්තෝ හුරු වෙයන් .
     
    • Haha
    Reactions: RandomGuy

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බයිසිකලෙන් වැඩට යන දර ලිපේ උයන ගෙවතු වගා කරන අයට සමාජ මාධ්‍ය ජාලා වලදී තැනක් ලබා නොදිය යුතුයි. යමි ආකාරයට පාගා දැමීමක් කලත් කම් නැහැ...

    R
    මෙය රිදුනා පීඑම් ගේ ප්‍රකාශයක් පමණි. යට ඇති R අකුර බලන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    dQiMpRA.png


    👆 🤷‍♂️
     
    • Haha
    Reactions: RandomGuy

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    බයිසිකලෙන් වැඩට යන දර ලිපේ උයන ගෙවතු වගා කරන අයට සමාජ මාධ්‍ය ජාලා වලදී තැනක් ලබා නොදිය යුතුයි. යමි ආකාරයට පාගා දැමීමක් කලත් කම් නැහැ...

    R
    පාගපන්..... පාගපන්..... තොපි වගේ ආතක් පාතක් නැති අපතයොන්ට පුළුවන් එච්චරයි නේ.

    අත පය වෙහෙසලා මහන්සි වෙලා ගෙවත්තේ හරි ඉඩ තියන ඕනෑම තැනක වගාවක් කරගෙන තම පවුල ස්වයංපෝෂි ඒකකයක් කරගන්න උත්සාහ කරමින් රටට බරක් නොවී සිටින සහ ඉන්ධන අර්බුධයක් තුල නිහඩව සිට තමන්ට පුළුවන් මට්ටමින් බයිසිකලය හරි පැදලා යන්තම් තමන්ගේ වැඩක් කරන අහිංසක මිනිස්සුන්ටම දිගට හරහට ඇරපන් තියලා.....

    සමාජ මාධ්‍ය වලින් තොපි වගේ උන් කී බෝඩ් විරයෝ උනාට සැබැලෝකෙයේ විරයෝ වෙන්නේ ස්වයංපෝෂිත වෙමින් වගාවක් කරන් බයිසිකලයක් පැදන් තම ජීවිකාව ඉටු කරගන්න වෙර දරණ මෙරට බහුතරයක් අහිංසක මිනිසුන් බව මතක තියා ගනින්.


    ගෑස් නැත්තන් පාරට එන්න බැරිද
    ගෑස් නැති වෙලාවට තෝ කියන විදියට පාරට ආවම ගැස් පහලවෙනවද බොල?

    යකෝ ගෑස් නැත්නම් ජීවන සටනට සටන් වදින අහිංසක දුප්පත් මිනිස්සු දර කෑල්ලක් හොයා ගෙන දර ලිපක් හදන් තමන්ගේ කෑම ටික හදාගෙන පවුලේ බඩ ගින්දර නිවා ගනිවි.

    යමක් කමක් තියන මොලේ තියන එකෙක් ගෑස් ප්‍ර‍ශ්ණයට විකල්ප වශයෙන් ජීවා වායු ඒකකයක් ගෙදරදීම හදලා තමන්ගේ ගෑස් අවශ්‍යතාවය නොමිලේම ජීවිත කාලයටම සපයා ගන්න වැඩපිළිවෙලක් හදා ගනිවි. ඒකෙන් ඔහුට තමාගේ ගෙදර කුණු ප්‍ර‍ශ්ණය නිකම්ම විසදගන්නවා සේම එමගින් ගෙවත්තට අවශය පොහොර ටිකක් නිෂ්පාදනය කිර ගැනීමත් නොමිලේම සිදු කර ගනු ඇත.

    තොපි වගේ අරගලය කියන එක වවාගෙන කන තොපේ මිරිගුව පස්සේ ගියොත් ගෑස් ලැබෙයි මේන් කියලා....

    පවතින තත්ත්වය යටතේ සිහි ණුවනින් කල්පනා කර ඉවසීමෙන් හා හික්මීමෙන් ක්‍රියා කරමින්ද, තම අත පය වෙහසවා මහන්සි වි වැඩ කර ප්‍ර‍ශ්ණ සියල්ලටම පිළිතුරු සොයා වෙහෙසෙන දිරිය මිනිස්සුන්ගේ නොනිම් උත්සාහය සැබැ අරගලය නම් වේ.