මල්වත්ත රෝඩ් එකේ, මේන් ස්ට්‍රීට් එකෙන් ඇතුලු වුණාම වම් පැත්තෙ සෙල්ලම් බඩු කඩ පෙලේ කෙලවරේ කඩ දෙක...
එහෙම්මම වම් පැත්තෙ කේසර ස්ට්‍රීට් එකට හැරුනම දිගටම කඩ තියෙනව...
ෆස්ට් ස්ට්‍රීට් එකෙත් අතරින් පතර තියෙනව...
මේ දවස් වල කොටුවට වඩා අඩුවට කොළඹට පිට කඩවල් වල බඩු තියෙනව හැබැයි...