Kotuwe dvd player ganna yanna

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    Eyi ban ewa nathda ban... dvd balana porakta denna
    මම දැන් අවුරුදු 6 කට කලින් වගේ ගත්තා එකක්ක්.
    Dvd 2 බැලුවේ. කොහෙ හරි අස්සක ඇති දැන් 😂😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,951
    113
    Gampaha
    මල්වත්ත රෝඩ් එකේ, මේන් ස්ට්‍රීට් එකෙන් ඇතුලු වුණාම වම් පැත්තෙ සෙල්ලම් බඩු කඩ පෙලේ කෙලවරේ කඩ දෙක...

    එහෙම්මම වම් පැත්තෙ කේසර ස්ට්‍රීට් එකට හැරුනම දිගටම කඩ තියෙනව...

    ෆස්ට් ස්ට්‍රීට් එකෙත් අතරින් පතර තියෙනව...



    මේ දවස් වල කොටුවට වඩා අඩුවට කොළඹට පිට කඩවල් වල බඩු තියෙනව හැබැයි...