Ahahahahahahahah!!!!!

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    23,991
    113
    උඩරට
    vanj.JPG
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,785
    113
    සේදවත්ත
    දැන් මෙයාලව 4 වෙනි තට්ටුවට අරන් යනවා එකේ ඉන්නවා බිල්ලො . උන් ඔලුව වනලා යනවා මෙයාලට නඩු වැටෙනවා . රනිල් ස දිනනවා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    නාමල්ගේ ගෝලයා කියල කියපු එකා නේද? රැට්ටල රුට්ටල ඩිලාන්ල දැන් මූට මොකක් කියයිද ? ඔරිජිනල් අරගල කාරයෙක් කියයිද ? ඕකත් රගපෑමක් කියයිද? 🙄🙄🙄 😀😀😀😀
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,883
    13,375
    113
    පෘථිවිය
    රනිල් ලොක්ක ටාර්ගට් කරන් ඉඳල එකා එකා බානවා
    දැන් ඉතින් හොයන්න වෙන්නේ ටොයිලට් වලක වාෂ්ප වෙච්ච වතුර තමයි
    බටලන්ද කෝස් ඉවරයි

    අනිත් එවුනුත් බෝට්ටු වලිනුත් පනින්න දඟලයි

    මේ ඔක්කොම සුද්ද බුද්ද කරලා, නිවාඩු සංචාරයක් ගිහින් ඉන්න ගෝට ආවම උප ජනාධිපති කරලා ගන්නවා ඔන්න