රනිල් ලොක්ක ටාර්ගට් කරන් ඉඳල එකා එකා බානවා
දැන් ඉතින් හොයන්න වෙන්නේ ටොයිලට් වලක වාෂ්ප වෙච්ච වතුර තමයි
බටලන්ද කෝස් ඉවරයි
අනිත් එවුනුත් බෝට්ටු වලිනුත් පනින්න දඟලයි
මේ ඔක්කොම සුද්ද බුද්ද කරලා, නිවාඩු සංචාරයක් ගිහින් ඉන්න ගෝට ආවම උප ජනාධිපති කරලා ගන්නවා ඔන්න