Ninda yanne na hutta

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    රාත්‍රිය උදා වුණා
    නින්ද ඇයි නොයෙන්නේ
    රාත්‍රිය උදා වුණා...... 😁
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,375
    6,240
    113
    ඔබ හමුවූ දා පටන්
    මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    රාත්‍රිය උදා වුණා
    නින්ද ඇයි නොයෙන්නේ
    රාත්‍රිය උදා වුණා...... 😁
    ආසම සිංදුවක් මචං
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ඒ කාලේ හවස වගේ කලින් පොඩි නැප් එකක් හරි දාලා නම් එහෙම, රෑට දන්න ශිල්ප ඔක්කොම දාන්න වෙනවා නින්ද යන්න නම්.. :rofl:
    කකුල් වනනවා
    හුස්ම ගණන් කරනවා
    ඉලක්කම් ගණන් කරනවා අග ඉදන් සහ මුල ඉදන් එකට පටලෝලා (1 100 2 99 3 98..)
    ඇඟිල්ලෙන් තට්ටු දදා ඉන්නවා නින්ද යනකන්

    දැන් නම් පොඩි උන් එක්ක ඔට්ටු වෙලා මහන්සියටම ඇඳට වැටුනු ගමන් නිදි.. :yes:

    ඉස්සර එක පාරක් මම පරීක්ෂණයක් කරන්න ගියා අපි සිහියෙන් ඉන්න එකයි නින්ද යන එකයි වෙන් වෙන තැන මොකක්ද කියලා බලන්න කියලා.අන්තිමේ නින්ද යනකොට පාන්දර 4ත් පහු වෙලා තෙහෙට්ටුවටම නින්ද ගියා :P