ඊයෙ රෑ පෙට්රල් පෝලිමේ නයිට ගැහුවා කාර් එකේ. ෆිල්ම් 3ක් බැලුවා ෆෝන් එකෙන්පෙට්රල් / ඩීසල් පෝලිමකට සෙට් වෙයන්![]()
ආසම සිංදුවක් මචංඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්
රාත්රිය උදා වුණා
නින්ද ඇයි නොයෙන්නේ
රාත්රිය උදා වුණා......![]()
ආසම සිංදුවක් මචං

