කෙල්ලෙක් හෙලුවෙන් නිදි

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අඩෝ ඇයි බන් අපි පාලි වගේ භාෂාවක් මොකුත්ම තේරුමක් වත් නොදැන නිකන් ගිරව් වගේ කියවන්නෙ ? අඩුම ගානෙ මම ඉතිපිසෝ ගාථාවෙ තේරුමවත් දන්නෙ නෑ. ඇයි අපිට මේ ගාථා සිංහලට පරිවර්ථනය කරන්න බැරි ? එහෙම පරිවර්ථනය කරල කියන්න බැරි ? නැත්තම් ඇයි මේ ගාථා වල තේරුම හරි සිංහලට පරිවර්ථනය කරල දළ අදහසක් හරි නොගන්නෙ ? ඇයි දැන් ඉන්න හාමුදුරුවරු මේවයෙ තේරුම් ගිහියන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ ?
    මහමෙව්නාවෙන් ඔය දෙ කරනවා. ඒත් ඒකට සහයෝගය දෙන අයට වඩා බාධා කරන අය වැඩියි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ ඇයි බන් අපි පාලි වගේ භාෂාවක් මොකුත්ම තේරුමක් වත් නොදැන නිකන් ගිරව් වගේ කියවන්නෙ ? අඩුම ගානෙ මම ඉතිපිසෝ ගාථාවෙ තේරුමවත් දන්නෙ නෑ. ඇයි අපිට මේ ගාථා සිංහලට පරිවර්ථනය කරන්න බැරි ? එහෙම පරිවර්ථනය කරල කියන්න බැරි ? නැත්තම් ඇයි මේ ගාථා වල තේරුම හරි සිංහලට පරිවර්ථනය කරල දළ අදහසක් හරි නොගන්නෙ ? ඇයි දැන් ඉන්න හාමුදුරුවරු මේවයෙ තේරුම් ගිහියන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ ?
    භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කරද්දී පරිවර්තකයෝ අදහස් වෙනස් කරාවි කියන හේතුව නිසයි පාලි භාෂාවෙන්ම තියාගෙන යන්නෙ.. දැන් මේ thread එකෙත් බලපංකො කලකිරීම, පිළිකුල වගේ දේවල් මිනිස්සු වැරදි කොනින් අල්ලන විදිහ.. ඒක එයාලගේවත් ධර්මයේ වත් වැරැද්ද නෙවෙයි අපේ භාෂාවෙන් ප්‍රකාශ වෙන්නෙ පාලි වලින් දෙන අදහස ම නෙවේ නිසා වෙන දෙයක්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සැබෑ ස්වරුපය කියල වෙනම එකක් නෑ නේ.
    ඔක්කොම ධාතු වලින් හදුනා පදාර්ථය නම් .

    උබ කියනවනම් එහෙම උලුප්පලා කියන්නේ නෑ කියල උබ දැන දැන බොරු කියලා හිත රවට්ටගන්නවා .
    ඕනෑතරම ඔය බණ කියන උන් ඕව කියවන්නේ.
    ධාතු මනසිකාරය සහ පිළිකුල් භාවනාව කියන්නෙ දෙකක්

    භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කරද්දී පරිවර්තකයෝ අදහස් වෙනස් කරාවි කියන හේතුව නිසයි පාලි භාෂාවෙන්ම තියාගෙන යන්නෙ.. දැන් මේ thread එකෙත් බලපංකො කලකිරීම, පිළිකුල වගේ දේවල් මිනිස්සු වැරදි කොනින් අල්ලන විදිහ.. ඒක එයාලගේවත් ධර්මයේ වත් වැරැද්ද නෙවෙයි අපේ භාෂාවෙන් ප්‍රකාශ වෙන්නෙ පාලි වලින් දෙන අදහස ම නෙවේ නිසා වෙන දෙයක්
    ඒක ඇත්ත. පාලියෙන්ම ධර්මය ඉගෙන ගන්න පුලුවන් නම් වඩා හොඳයි
    ------ Post added on Jul 28, 2022 at 1:03 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පාලියෙන්ම ධර්මය ඉගෙන ගන්න පුලුවන් නම් වඩා හොඳයි
    මේක බුදුහාමුදුරුවෝ ම දේශනා කරපු දෙයක් ඇත්තටම.. මට සූත්‍රයේ නම නම් හරියටම මතක නෑ.."නිරුක්ති" කියන කෑල්ල සූත්‍රයේ නමේ තිබ්බ කියල මතකයි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,904
    113
    එකමත් එක රටක
    ධාතු මනසිකාරය සහ පිළිකුල් භාවනාව කියන්නෙ දෙකක්

    මම කිව්වේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන කෙනෙක්ට පිළිකුල, කලකිරීම වගේ දේවල් අමුතුවෙන් මෙනෙහි කරන්න වගේ දේවල් කරන්න ඕන නෑ . ඒ වටම ඍනාත්මක ඇලෙන එකත් වැරදි, අල්ලගන්න එකත් වැරදි වෙන්න ඕනේ.
    දන්නා තරමින් ඔය පිළිකුල් කිරීම වගේ දේවල් නිගන්ට වගේ ආගම් වල උන්ගේ කෑලි .
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    පලපහ , සෙම , පිත , දාඩිය කියන ඒවාත් දාතුන් ගෙන් හදුන දේවල් ම තමයි සාමාන්‍ය පදාර්ථය.
    ඒවා දිහා විතරක් අප්‍රසන්න , හිරිකිත විදියට බලන්නේ ඒවාට ඇලෙන්න ගියාම තමයි. :rofl:

    ඔය කියන දේවල් වල ඇලුනේ නැති, දේවල් දිහා දාතු විදියට බලන එකෙක්ට සෙම , පිත , මලපහ , දාඩිය දේවල් හිරිකිත විදියට පෙන්නලා බණ කියන්නත් බැරි වෙන්න ඕනේ හරිනම්.

    මේ කතාව ඇත්ත. (y)(y)
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සියලුම කොටස් ගැන නෙවෙයි මම කිව්වේ. ඔය බණ කියන සෙට් එක බොරුවට සේම සොටු ගලන ජරාවක් වගේ අර්ථයක් දෙන්න හදන එක.
    මොන විකාරයක් ද. සාමාන්‍ය දේවල්. බොරුවට හිතින් බලෙන් හිතල හිතල දෙයක් දිහා අප්‍රසන්නවා බලලා කලකිරෙනවා.
    ඕනවට වඩා ඇලෙන්නේ නැති එක පොස්ටිව් විදියට වගේම නෙගටිව් විදියටත් වෙන්න ඕනේ.

    ඒක නිසා ඔය පිළිකුල් භාවනාව වගේ ඒවා නිකන් තේරුමක් නැති ඒවා..
    බණ කියන හාදයෙක් දෙන්නෙක් දිහා බලලා මේවගේ ලොකු තීරණ වලට එන්න එපා bro.. වෙන අය කියන ඒවයි ධර්ම ග්‍රන්ථයි කියවල බලන්න.. එතකොට තමා පැහැදිලි අදහසක් ගන්න පුළුවන්...

    ලංකාවේ ඉන්නෙ අනිත්‍ය ගැන කතා කරන්න එපා කියන හාමුදුරුවරු.. 😅
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේක බුදුහාමුදුරුවෝ ම දේශනා කරපු දෙයක් ඇත්තටම.. මට සූත්‍රයේ නම නම් හරියටම මතක නෑ.."නිරුක්ති" කියන කෑල්ල සූත්‍රයේ නමේ තිබ්බ කියල මතකයි...
    ඒකෙදි නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ සංස්කෘත භාෂාවට හරවන්නැතුව "සකාය නිරුක්තියෙන්" ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ භාෂාවෙන්ම වගේ අර්ථයක් නෙද?
    (මට මතක විදිහට)
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,025
    1
    61,159
    113
    Mother Earth
    භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කරද්දී පරිවර්තකයෝ අදහස් වෙනස් කරාවි කියන හේතුව නිසයි පාලි භාෂාවෙන්ම තියාගෙන යන්නෙ.. දැන් මේ thread එකෙත් බලපංකො කලකිරීම, පිළිකුල වගේ දේවල් මිනිස්සු වැරදි කොනින් අල්ලන විදිහ.. ඒක එයාලගේවත් ධර්මයේ වත් වැරැද්ද නෙවෙයි අපේ භාෂාවෙන් ප්‍රකාශ වෙන්නෙ පාලි වලින් දෙන අදහස ම නෙවේ නිසා වෙන දෙයක්
    නෑ එහෙම නෑ. සිංහල කියන්නෙ පොහොසත් භාෂාවක්. හරි සුදුසු සමාන වචන භාවිතා කරොත් නියම තේරුම එනවා. සම්පූර්ණයෙන් නොදැන ඉන්නවා වෙනුවට අඩුමගානෙ 75%ක් වත් හරි තේරුම දන්නවා කියන්නෙ අවබෝධ කරගන්න ලොකු උදව්වක්. අවබෝධය තුළින් නිවන කරා යන්න කියලනේ බුදුහාමුදුරුවොත් කිව්වෙ.
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,904
    113
    එකමත් එක රටක
    බණ කියන හාදයෙක් දෙන්නෙක් දිහා බලලා මේවගේ ලොකු තීරණ වලට එන්න එපා bro.. වෙන අය කියන ඒවයි ධර්ම ග්‍රන්ථයි කියවල බලන්න.. එතකොට තමා පැහැදිලි අදහසක් ගන්න පුළුවන්...

    ලංකාවේ ඉන්නෙ අනිත්‍ය ගැන කතා කරන්න එපා කියන හාමුදුරුවරු.. 😅
    මට නිකමට පෙන්නපන් කෝ ඔය සෙම සොටු , සැරව ගැන උපේක්ෂාවෙන් කරන බණක්. අහන්නත් ආසයි.
    ඔහොම හිතුවනම් ලෙඩක් දුකක් හැදුනම බලන්න එකෙක් නැ ..
    ඒ දේවල් සාමාන්‍ය දේවල් වෙනුවට ජරා ගොඩක් කියලා කියන බණ තමයි වැඩිපුරම තියෙන්නේ..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට නිකමට පෙන්නපන් කෝ ඔය සෙම සොටු , සැරව ගැන උපේක්ෂාවෙන් කරන බණක්. අහන්නත් ආසයි.
    ධාතු මනසිකාරය

    ඔහොම හිතුවනම් ලෙඩක් දුකක් හැදුනම බලන්න එකෙක් නැ ..
    ඒ දේවල් සාමාන්‍ය දේවල් වෙනුවට ජරා ගොඩක් කියලා කියන බණ තමයි වැඩිපුරම තියෙන්නේ..
    අසූචි ටිකක් අතට ගන්න කවුරුත් කැමති නෑනෙ. හැබැයි ඇග ඇතුළෙ ඒවා තියෙනව. ලස්සනට හමකින් ආවරණය වෙලා තියෙන්නේ. ඒක ඇත්තක්නෙ.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම කිව්වේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන කෙනෙක්ට පිළිකුල, කලකිරීම වගේ දේවල් අමුතුවෙන් මෙනෙහි කරන්න වගේ දේවල් කරන්න ඕන නෑ .
    උපෙක්ෂාවත් නිකං ඇති වෙන්නෑ.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    View attachment 179810

    දෙනාසා සිදුරෙන් සැරව වැනි කුණුද එක් කලෙක කටින් පිතද එක්කලෙක සෙමද වමනය වන්නේය. කයින් ඩාදියද, හැමකල්හි හැම ඉරියව්වෙහි වෑහෙන්නේය.
    201
    “නැවත මේ කායයාගේ සිදුරුවූ හිස හිස් මොළින්, පිරෙනලද, ඒ කය බාල ජනතෙම නොදැනීමෙන් මෙහෙයන ලද්දේ ඉෂ්ට හෙයින් සලකන්නේය.
    202
    “නැවතද ඒ කය මළේ, ඉදිමුනේ, නිල්වූයේ අමු සොහොනෙහි දමන ලද්දේ, යම් කලෙක හොවිද සියලු නෑයෝ නිරාලයව හරිත්.
    203
    මළ කය බල්ලෝද, සිවල්හුද, චණ්ඩ මෘගයෝද පණුවෝද, කපුටුවෝද ගිජුලිහිණියෝද, කති. අනිකුත් යම් සත්ව කෙනෙක් ඇද්ද ඒ සත්හු කන්නාහ.
    204
    මේ ශාසනයෙහි බුදු වදන් අසා විදර්ශනා නුවණ ඇති ඒ මහණ වනාහි ඒ කය පිරිසිඳ දන්නේය. යම් හෙයකින් තත්වූ පරිද්දෙන් දකීද එහෙයිනි.
    205
    මේ සිත් ඇති අශුභය යම්සේ යාම් සිටීම් හිඳීම් හොවීම් කෙරේද, සිත් නැති මේ අශුභය පළමුවෙන් එසේම කරන්නේ විය. මේ මළ ශරීරය යම්සේ යාම් ඊම් ආදිය නොකෙරේද, මේ සිත් ඇති අශුභයත් මතු එසේ නොකරන්නේය. මෙසේ පිළිපන් මහණ පිළිවෙළින් තමා තුළ වූද පිටත්හිවූද කයෙහි ඇල්ම දුරු කරන්නේය.
    206
    මේ ශාසනයෙහි රහත්මග නුවණින් යුක්ත ඒ රහත්මගට හික්මෙන මහණ ඡන්ද රාගයෙන් වෙන්වූයේ අමෘතවූ ශාන්ති නම්වූ නිර්වාණ නම්වූ චුති නැති බැවින් අච්චුතයයි යමක් වදාරණ ලදද, ඒ ශාන්ති පදවියට පැමිණියේය.
    207
    දෙපයත් ඇති මේ මිනිස් සිරුර අපවිත්‍රවූයේ දුගඳ වූයේ පරිහරණය කරයි. කෙස් ඈ නොයෙක් කුණින් පිරුණෝ ඒ ඒ දොරින් අශූචි වැගිරෙන්නේමය.
    208
    මෙබඳුවූ කුණු කයින් යුක්තවූයේ යම් නුවණ නැති පිරිමියෙක් හෝ ගැහැණියක් උසස් බව සිතන්නට සිතාද අන්‍යයන්ට හෝ අවමන් කරන්ට සිතාද අඥානකම විනා මෙහි අන් කවර කාරණයක් ඇද්ද.”
    ඔබගේ ව්‍යායාමය අගයමි...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕව මිනිස්සුන්ට තනියම හිතල ඇතිකරගන්න පුලුවන් ඒවා.
    තනියම හිතෙන්නෙ නැති එකනේ ප්‍රශ්නෙ.. ඔයා උනත් ඕක ගැන හිතන්නේ බුද්ධාගම ගැන අහල තියෙන නිසානේ.. ඔයා තනියම පලවෙනි පාරට අවබෝධ කරගත්ත එකක් නෙවෙයිනෙ ඕක?
     
    • Like
    Reactions: S_M_S

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,783
    19,739
    113
    Matat rahat wenna asai ban. Me life eka athi wela. Hamadama ekama dewal tikak passe duwana eka karanne
     
    • Like
    Reactions: S_M_S

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආර්ථික ප්‍රශ්නත් එක්ක උබට ඩිප්රෙෂන් හැදිලා බං