මහමෙව්නාවෙන් ඔය දෙ කරනවා. ඒත් ඒකට සහයෝගය දෙන අයට වඩා බාධා කරන අය වැඩියි.අඩෝ ඇයි බන් අපි පාලි වගේ භාෂාවක් මොකුත්ම තේරුමක් වත් නොදැන නිකන් ගිරව් වගේ කියවන්නෙ ? අඩුම ගානෙ මම ඉතිපිසෝ ගාථාවෙ තේරුමවත් දන්නෙ නෑ. ඇයි අපිට මේ ගාථා සිංහලට පරිවර්ථනය කරන්න බැරි ? එහෙම පරිවර්ථනය කරල කියන්න බැරි ? නැත්තම් ඇයි මේ ගාථා වල තේරුම හරි සිංහලට පරිවර්ථනය කරල දළ අදහසක් හරි නොගන්නෙ ? ඇයි දැන් ඉන්න හාමුදුරුවරු මේවයෙ තේරුම් ගිහියන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ ?
