අපිට කෙල්ලො අකැපද?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කිරියෙ ගොඩක් උන් කෙල්ලො අල්ලලා මිරිකලා ඔබලා ගහලා සේරම කරලා.පොඩි කාලෙ ඉදන් ගහන උන් ඉන්නවාලු.බලපන්කො ඉතින් අවුරුදු 20ක් වෙලත් කෙල්ලෙක් ගෙ අතින් වත් අල්ලලා නෑ.9වසරෙදි ඇල්ලුවා අත රවුමක් හැදෙද්දි මොන මගුලක්ද මන්දා මචන්ලා.

    කේන්දරෙ බලපු හැමතැනම කියන්නෙ අවු 23දී බූටක් කාලා පිස්සෙක් වෙන සීන් එකක්.අඩෙ එහෙම වෙන්නවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ.

    දෙයියො උනත් ලෝකෙ මවලා තියෙන්නෙ අපිට අසාදාරණ විදිහට:no:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    උබ බූටක් කන්නේ කොල්ලෙක්ගෙන් වෙන්න ඇති බන්.
    පොඩ්ඩක් ඒ පැත්තෙනුත් ට්‍රයි එකක් දීල බලපං 🤭

    කේන්දරෙ බලපු හැමතැනම කියන්නෙ අවු 23දී බූටක් කාලා පිස්සෙක් වෙන සීන් එකක්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උබ බූටක් කන්නේ කොල්ලෙක්ගෙන් වෙන්න ඇති බන්.
    පොඩ්ඩක් ඒ පැත්තෙනුත් ට්‍රයි එකක් දීල බලපං 🤭
    මට එකෙක් කින්ඩියකුත් දැම්මා ඊයා පො*නයට කෙල්ලෙක් වත් නෑ කියලා.

    ගෙදර අවුරුද්ද දවසෙ - අනෙ මේ අවුරුද්දෙවත් උබට කෙල්ලෙක් සෙට්වේවා කියලා කිව්වා(නෑයො කිව්වෙ)

    නෑයො- ආ ආ කෙල්ලෙක් සෙට් වගෙ, අම්මා- මම දන්නවා ඕකට කෙල්ලෙක් සෙට් වෙන්නෑ කියලා.

    කටිනෙක දී -කෙල්ලෙක් මගෙ දිහා බලන් ඉදලා මම දැක්කෙ නෑ නෙස්කැෆේ එකක් ගගහා හිටියෙ ඒත් ගෙදර උන් බලන් ඉදලා මට ගෙදර උන් අතින් පෙන්නුවා මොකක්ද අනෙ මන් දා මගෙ කරුමෙට tap එකකින් වතුර යනවා මම ඒක ගිහින් වහලා ආවා. බාප්පා-තෝනම් මහ හරකෙක් කිව්වා.
     
    • Sad
    Reactions: dilann

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    Mai mage yaluwo set eken 3/4 wage no girls. :P Api 25,26,27 ages wala. So nothing to worry machan. You have time
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කේන්දරෙ බලපු හැමතැනම කියන්නෙ අවු 23දී බූටක් කාලා පිස්සෙක් වෙන සීන් එකක්.අඩෙ එහෙම වෙන්නවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ.

    දෙයියො උනත් ලෝකෙ මවලා තියෙන්නෙ අපිට අසාදාරණ විදිහට:no:
    ඕකුං දන්න banana flower එකක් නෑ.
    අවුරුදු 24දි wife එක්ක කෙන්දර කාරයාගේ ගෙදරට ගිහින් හොඳවයින් දෙකක් කියනව කියල හිතාගනිං
     
    • Sad
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අවුරුදු 24දි wife එක්ක කෙන්දර කාරයාගේ ගෙදරට ගිහින් හොඳවයින් දෙකක් කියනව කියල හිතාගනිං
    පොඩි බයකුත් තියෙනවා ඔය බලන උන් කියන්නෙම ඇත්ත.මෙතුවක් කල් උනු දේවල් ඇත්ත උනා.

    අතෙත් පෙන්නුවා මට විවාහ රේකාව දෙකට කැඩිලා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    කටිනෙක දී -කෙල්ලෙක් මගෙ දිහා බලන් ඉදලා මම දැක්කෙ නෑ නෙස්කැෆේ එකක් ගගහා හිටියෙ ඒත් ගෙදර උන් බලන් ඉදලා මට ගෙදර උන් අතින් පෙන්නුවා මොකක්ද අනෙ මන් දා මගෙ කරුමෙට tap එකකින් වතුර යනවා මම ඒක ගිහින් වහලා ආවා. බාප්පා-තෝනම් මහ හරකෙක් කිව්වා.
    Gon kariyek uba. kello set wenne nathi eka ahannath deyak da
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පොඩි බයකුත් තියෙනවා ඔය බලන උන් කියන්නෙම ඇත්ත.මෙතුවක් කල් උනු දේවල් ඇත්ත උනා.

    අතෙත් පෙන්නුවා මට විවාහ රේකාව දෙකට කැඩිලා
    මටත් සාත්තර කියන්න පුළුවන්. උඹලගෙ ගෙදර කවුරුහරි අසනීපෙන් ඉන්නව නේද? නෑදෑයෙක් තරහ වෙලා ඉන්නවා නෙද?
    පහුගිය කාලෙ ගෙදර පොඩි වෙනස්කම් ටිකක් කළා නෙද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @Hecker me arrest karala thiyenne ubawada??

    අලුත්ගම පොලිස් වසමට අයත් කාලවිල ප්‍රදේශයේ මංගල උත්සවයකින් අනතුරුව විවාහක යුවළ නැවතී මධුසමය ගතකරමින් සිටි හෝටලයේ කාමරයේ සැඟවී සිටි තරුණයෙකු රාත්‍රියේ නිදා සිටිය දී මනාලියට අතවරයක් කිරීම නිසා එම තරුණයාව අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
    යුවළ නැවතී සිටි කාමරයේම සැගවී සිටි 18 හැවිරිදි තරුණයකු වන මොහු එදින විවාහ වූ පුද්ගලයාගේ හොඳම මිතුරාගේ මාර්ගයෙන් මෙම සාදයට එක්ව සිටි අයෙකි.

    ඔහුව යුවළ එදින හඳුනාගත් බවද පැවසේ.
    මංගල උත්සවය අවසන් වෙන්නට පෙරාතුව අසල්වාසී මිතුරෙකුගේ නිවසට යන බව පවසා උත්සව භූමියෙන් පිටතට ගමන් කරන ආකාරයක් පෙන්වූවද මොහු නව යුවළෙගේ නිදන කාමරයට කාටත් හොර රහසේ ඇතුළු වී නව යුවළ නිදන ඇඳ යට සැඟවී සිට තිබේ.
    රාත්‍රී කාලයේ යුවළ සිදු කරන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් ඔහු ඇඳ යටට වී නිසොල්මනේ සිටි බවද කියැවේ. ඔහු ඇඳයට සිටින බව යුවළ දැන ගෙන නැත.
    කෙසේ වෙතත් පාන්දරට කිට්ටු වෙද්දී මනාලයා කාමරයේ තද නින්දට ගිය අවස්ථාවක් බලා අඩ අදුරේම ඇඳ යටින් එලියට ආ සැගවී සිටි තරුණයා මනාලිය සිප වැළඳගෙන තිබේ. එම අවස්ථාවේ මනාලිය මුලින් සිතා ඇත්තේ ඒ තමාගේ මනාලයා බවකි. තරුණයා මනාලියගේ අවයව ස්පර්ශ කරමින් ඇය සමග ලිංගික එක්වීමට උත්සාහ කරමින් සිටි නමුත් ටික වේලාවක් යද්දී වෙනස තේරුම් යාමත් ඇද උඩ සැමියාට අමතරව වෙනත් පිරිමියෙකුද සිටිබව දැනගැනීමත් සමග ඇය කෑගසා ඇත.
    විවාහක ස්වාමියා ඇතුළු සෙස්සන් අවදි වීමෙන් පසුව තරුණයා අල්ලාගෙන පහරදීමට උත්සාහ ගෙන ඇති අතර ඔහු බේරී පළාගොස් තිබේ.

    පසුදින පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු සැඟවී සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    සිද්ධිය වූ අලුයම අලුත විවාහයට ඇතුළත් වූ තැනැත්තියට ලිංගික හිංසනයක් සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය දන්වා ඇත.

    සැකකරු ගම්පොළ ප්‍රදේශයේ මෑතක පාසල් කටයුතු අවසන් කළ තරුණයෙකු බවත් වාර්තාවේ. මෙම තරුණයා කිසියම් මානසික අසමතුලිතභාවයකට ගොදුරුවූ අයෙකු බවත් වාර්තාවේ. ඔහුට අවශ්‍යවී තිබි ඇත්තේ මධුසමය ගතකරන යුවළගේ එක්වීම සජීවීව නිරීක්ෂණය කිරීම බවත් පාපොච්චාරණය කර තිබේ. කෙසේ වෙතත් නිරීක්ෂණය අතරතුර තමන්ගේ හැඟීම් අවදිවූ බවත් ඒ නිසා මනාලිය ස්පර්ශ කිරීමට ආසාවක් පහළවූ බවත් පවසා ඇත.නමුත් 'ඒ වැඩේ නිසා සියල්ල ගැස්සුණ බවත්' තරුණයා පාපොච්චාරණය කර තිබේ.
     
    අහ් මචන් බොක්ක තරහ නෑනෙ!!
     
    • Haha
    Reactions: SLK_sri

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    Mai mage yaluwo set eken 3/4 wage no girls. :P Api 25,26,27 ages wala. So nothing to worry machan. You have time
    කිරියෙ ගොඩක් උන් කෙල්ලො අල්ලලා මිරිකලා ඔබලා ගහලා සේරම කරලා.පොඩි කාලෙ ඉදන් ගහන උන් ඉන්නවාලු.බලපන්කො ඉතින් අවුරුදු 20ක් වෙලත් කෙල්ලෙක් ගෙ අතින් වත් අල්ලලා නෑ.9වසරෙදි ඇල්ලුවා අත රවුමක් හැදෙද්දි මොන මගුලක්ද මන්දා මචන්ලා.

    කේන්දරෙ බලපු හැමතැනම කියන්නෙ අවු 23දී බූටක් කාලා පිස්සෙක් වෙන සීන් එකක්.අඩෙ එහෙම වෙන්නවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ.

    දෙයියො උනත් ලෝකෙ මවලා තියෙන්නෙ අපිට අසාදාරණ විදිහට:no:
    Fck face ekakda tyenne ubalata?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ වගේම කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැති උන් තමයි මේකේ උදේ ඉදන් හවස් වෙනකම්ම කෙල්ලොන්ට ගැහුවා උඩදැම්මා වඩාගත්තා කියලා ත්‍රෙඩ් දාන්නේ 😁😁 ඒවා සීරියස් ගන්න එපා.😁