අපි හැමෝටම කාලෙන් කාලෙට ආසම සහ නිතර ඇහෙන සින්දු තියනවා. මේ තියෙන්නේ මගේ 5. උබලත් දාගෙන පලයල්ලා. සුපිරි ප්ලේ ලිස්ට් එකක් හදාගන්න පුළුවන්
මේ ලඟදී මෙකේ post එකක් දාන්න godfather පොත එළියට ගත්තා, ඒක එහෙම්ම කියවන්න ගත්තා. ඒ ගමන් ඕක ආය අහන්න ගත්තා ඔය visual එක එක්ක. පොත ඉවර වෙලා ආය film එක බලන්න ඉන්නේ දැන්. Lol.
Al pacino පට්ට
![]()
1.
2.
3.
4.
5.
කෝමද ඒක?....![]()
1.
2.
3.
4.
5.
කෝමද ඒක?....![]()
Vinyl Rip දෙන්නද?? මොකේද උබ අහන්නේ?? (PC/Phone/Setup?)මේ ටිකේ නම් වැඩිපුරම අහන්නේ "Queen" ලගෙ සිංදු.![]()
Here Without You - 3 Doors Down
Smells Like Teen Spirit – Nirvana
All For You - Imagine Dragons
Mirrors - Justin Timberlake
In the End - Linkin Park
ඔන්න මගෙනුත් අහිංසක සින්දු 5ක්
