ඔය සින්දුවත් එක්ක මේ FPV drone video එක පට්ට
Dan vayasa keeyada?ඉස්සර පොඩිකාලේ අත මරන්න පිට්බුලා ගේ සින්දු බැලුව..20,21 කාලේ ඉඳන් අවීචි ගේ edm අහනව..මේ දවස්වල නම් අහන්නෙ පරණ සිංහල සින්දු..
1.
2.
3.
4.
5.
කෝමද ඒක?....![]()
අපි හැමෝටම කාලෙන් කාලෙට ආසම සහ නිතර ඇහෙන සින්දු තියනවා. මේ තියෙන්නේ මගේ 5. උබලත් දාගෙන පලයල්ලා. සුපිරි ප්ලේ ලිස්ට් එකක් හදාගන්න පුළුවන්