Woocommerce උදව්වක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,715
    9,794
    113
    සයිට් එකක කස්ටම් ඕඩර්ස් function එක තියෙනවා. ඒ කියන්නෙ තමන් කැමති විදියට හදවගන්න පුලුවන් කැමති ඩිසයින් වල ෆොටෝ එවලා.
    ඒක වෙන්නෙ,
    1. Form එකක name email වගේ දේවල් ෆිල් කරනවා.
    2. ඊට පස්සෙ ඕනෙ කරන product එකේ විස්තරයි photos අප්ලෝඩ් කරනවා.
    3. ඊට පස්සෙ $10ක් ගෙවන්න ඕනෙ 3D drawing එකට. ඒක ගෙව්වම ඒ order summary එකක් එක්ක order number එක තියෙන screen එකකට යනවා. ඊ මේල් එකකුත් කස්ටමර්ට යවනවා.

    මෙන්න මෙතන ඉඳන් ගැටලුව තියෙන්නේ.
    3D drawings අපි කස්ටමර්ට යවන්න ඕනේ ඉස්සෙල්ලම. ඒකට කස්ටමර් කැමති උනාම තමයි production එක කරන්නෙ. කස්ටමර් කැමති නැතුව තවත් වෙනස්කම් ඕනෙනම් ඒක කරන්න හැකියාව තියෙන්නත් ඕනෙ. ඒකට එක්ස්ට්‍රා චාජ් කරන්න ඕනෙනම් ඒකත් කරන්න ඕනෙ.
    කස්ටමර් කැමති උනොත් production එකට යන්න කලින් billing stage එකට ගිහින් ඒක ඉවර කරන්න ඕනෙ.
    ඊටත් පස්සෙ production එක ඉවර උනාමත් finalised product එකේ photos යවන්න ඕනෙ කස්ටමර්ට.
    මේ process එක registered කස්ටමර් කෙනෙක් විදියට වගේම guest කෙනෙක් විදියටත් කරන්න ඕනෙ.

    මේකට උදව්වක් ඕනෙ කට්ටියගෙන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999

    fiverr එකෙන් පොඩි ගානක් වියදම් කරල ඕනෙ විදියට හදාගන්න
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,072
    2,560
    113
    මම එක පාරක් හැදුව CNC වලට කස්ටම් ඩිසයින් හදන එකක්. US ක්ලයන්ට් කෙනෙක්ට. එකේ නම් උට පුළුවන් CNC Milling කෝඩ් එක එක්ස්පෝර් කරන්න. Product මෙටා වලින් තම කලේ. සුපිරිම woocommerce project එක.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,794
    113
    මම එක පාරක් හැදුව CNC වලට කස්ටම් ඩිසයින් හදන එකක්. US ක්ලයන්ට් කෙනෙක්ට. එකේ නම් උට පුළුවන් CNC Milling කෝඩ් එක එක්ස්පෝර් කරන්න. Product මෙටා වලින් තම කලේ. සුපිරිම woocommerce project එක.
    ඒ කියන්නෙ මේ වගේම scenario එකක් නේද බ්‍රදර්
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,072
    2,560
    113
    ඒ කියන්නෙ මේ වගේම scenario එකක් නේද බ්‍රදර්
    ඔව් ඕක වගේම තමා. මන් ඕක කලේ 2017 වගේ. woocomerce wp hooks වලින් තමා සේරම කලේ. jQuery frontend. ඒ තාමත් උ එක use කරනවා. උ electronic engineer කෙනෙක්. ඒ නිසා පට්ට ලේසි ඌ එක්ක වැඩ කරන්න. product එක ෆුල් කටම්යිස් කළා. cart එකට දානකොට අර යුසර් හදපු ඩිසයින් එක තමා තම්නෙල් එක වෙන්නේ. එකේ සයිස් එක කලර්ස් depth එක වගේ දේවල් වලින් ප්‍රයිස් එක කල්ක්යුලටේ වෙන්නේ.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,794
    113
    ඔව් ඕක වගේම තමා. මන් ඕක කලේ 2017 වගේ. woocomerce wp hooks වලින් තමා සේරම කලේ. jQuery frontend. ඒ තාමත් උ එක use කරනවා. උ electronic engineer කෙනෙක්. ඒ නිසා පට්ට ලේසි ඌ එක්ක වැඩ කරන්න. product එක ෆුල් කටම්යිස් කළා. cart එකට දානකොට අර යුසර් හදපු ඩිසයින් එක තමා තම්නෙල් එක වෙන්නේ. එකේ සයිස් එක කලර්ස් depth එක වගේ දේවල් වලින් ප්‍රයිස් එක කල්ක්යුලටේ වෙන්නේ.
    මට දැනට මේ plugin එක හම්බුනා. තව ටිකක් ඒ ගැන හොයල බලන්න ඕනෙ. මේකෙන් ගොඩ දාගන්න පුලුවන් වෙයි හිතෙනවා.
    https://woocommerce.com/products/order-approval-for-woocommerce/