"වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද? ඒ කවිය/සින්දුව හොයාගන්න විදියක් දන්නවද?
මමත් එක පාරක් සින්දුවක් හෙව්වා එළකිරි එකෙන්. අන්තිමට බලද්දී, මම වචනයක් වැරදියට හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒකයි හොයන්න අමාරු වෙලා තියෙන්නේ. මතක විදියට පද දෙක තුනක් කියපන් බලන්න."වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද? ඒ කවිය/සින්දුව හොයාගන්න විදියක් දන්නවද?
මේකත් නෙවෙයි නේද?වන මල් ...... මේ ටික මතක නෑ..... ඇදී යයි ලොව මන්ද මාරුතේ
ඕන ඔහොම එකක් නම් මතකයි
ඔව් ඔව්මේකත් නෙවෙයි නේද?
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි
සිතුවමින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මත රැඳී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඩ අඳුරු සීත කඳු මාවතේ
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි
නොම තැවෙන් රාත්රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි
පොඩ්ඩක් හිටපං. උඹ කවුද?ඔව් ඔව්මම මුල වරද්දල

මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දැම්ම කෙනෙක්. කලින් කමෙන්ට් ටික බලපන් හරියටපොඩ්ඩක් හිටපං. උඹ කවුද?
ප්‍රශ්ණේ අහලා තියෙන්නේ වෙන account එකකින් නේ.![]()
ඒක මිසක්. මම බැලුවා ෆේක් එකත් එක්ක පැටලුන ජීවියෙක් ද කියලා.මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දැම්ම කෙනෙක්. කලින් කමෙන්ට් ටික බලපන් හරියට

යකෝ මූ කියනව ඇත්තෙ වෙන සිංදුවක්. මම කිව්වෙ මට ඔය වගේ එකක් මතකයි කියලාඔව් ඔව්මම මුල වරද්දල