Fcode labs ගැන දන්න අය එන්න

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,083
    2,584
    113
    Fcode labs කියන කම්පැනි එක පොඩි විස්තර ටිකක් හොයාගන්න ඕන. සලරි, කම්පැනි කල්චර් එක, මැනේජ්මන්ට් එක , එම්ප්ලොයිස් ල කියක් වගේ ඉන්නවද, වර්ක් ප්‍රේශර් එක වගේ දේවල් දන්න උන් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගූගල් එකේ නම් බැඩ් රිවිව් කීපයක් තියෙනවා අවුරුදු ගානකට කලින් දාපු.
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    moratuwe eng set ekak neda karanne?
    danna tharamin hodai. wada karanna hambena client anuwa salary anan manan wenas wenawa kiyalai aranchi