"වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,402
    8,759
    113
    "වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද? ඒ කවිය/සින්දුව හොයාගන්න විදියක් දන්නවද?
     
    • Like
    • Love
    Reactions: kinkon and Mr.dark

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කවියකට කියල දන්නේ "හුන්නස්ගිරිය කඳු පාමුල වනන්තරේ" කවිය විතරයි :(
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    අහල පුරුදු නෑ. ලස්සන සිංදුවක් වගේ
     
    • Like
    Reactions: SK29

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    "වන මල් උඩ හිම පෙඟී" කියන කවිය/සින්දුව දන්න අය ඉන්නවද? ඒ කවිය/සින්දුව හොයාගන්න විදියක් දන්නවද?
    මමත් එක පාරක් සින්දුවක් හෙව්වා එළකිරි එකෙන්. අන්තිමට බලද්දී, මම වචනයක් වැරදියට හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒකයි හොයන්න අමාරු වෙලා තියෙන්නේ. මතක විදියට පද දෙක තුනක් කියපන් බලන්න.

    වැරදිලාවත් මේක එහෙම නෙවේ නේද?
     
    • Like
    Reactions: SK29

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    වන මල් ...... මේ ටික මතක නෑ..... ඇදී යයි ලොව මන්ද මාරුතේ
    ඕන ඔහොම එකක් නම් මතකයි
     
    • Like
    Reactions: SK29

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    වන මල් ...... මේ ටික මතක නෑ..... ඇදී යයි ලොව මන්ද මාරුතේ
    ඕන ඔහොම එකක් නම් මතකයි
    මේකත් නෙවෙයි නේද?

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

    සිතුවමින් මතුව ආ සුසුම් රැල්
    කොඳ මලක් මත රැඳී බොඳව යයි
    සිහිනයක් අවදි වී පිය නගයි
    අඩ අඳුරු සීත කඳු මාවතේ

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

    නොම තැවෙන් රාත්රිය දිගු විනැයි
    හෙට දවස මීවිතක් සේ දිසෙයි
    නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
    නිම්නයක නතර වී ගිම් නිවයි

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    මේකත් නෙවෙයි නේද?

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

    සිතුවමින් මතුව ආ සුසුම් රැල්
    කොඳ මලක් මත රැඳී බොඳව යයි
    සිහිනයක් අවදි වී පිය නගයි
    අඩ අඳුරු සීත කඳු මාවතේ

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

    නොම තැවෙන් රාත්රිය දිගු විනැයි
    හෙට දවස මීවිතක් සේ දිසෙයි
    නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
    නිම්නයක නතර වී ගිම් නිවයි

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි

    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිත මිතුරු වූ වසත් කාලයයි
    ඔව් ඔව් 😂 මම මුල වරද්දල
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    පොඩ්ඩක් හිටපං. උඹ කවුද?
    ප්‍රශ්ණේ අහලා තියෙන්නේ වෙන account එකකින් නේ. :lol:
    මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දැම්ම කෙනෙක්. කලින් කමෙන්ට් ටික බලපන් හරියට
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දැම්ම කෙනෙක්. කලින් කමෙන්ට් ටික බලපන් හරියට
    ඒක මිසක්. මම බැලුවා ෆේක් එකත් එක්ක පැටලුන ජීවියෙක් ද කියලා. :lol:
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,402
    8,759
    113

    Mr.dark, ජොසී

    නෑ බන් මේක නැලවිලි කවියක්. මට හරියට මතක නෑ. මන් මේක මේ ටිකේ හොයනවා.

    වන මල් උඩ හිම පෙඟී
    කිරි සඳ අහසට නගී
    .....පොඩි පුතු ඇහෙරෙයි සිතී
    .......යට ලීයේ සැඟවෙතී