BREAKING | World Bank says not ready to offer new financing to #SriLanka.

EVC

Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    ඒ පාර තවත් චීන පොන්නයෙක් අැවිත්..තෝ හිතුවද චීනේ විතරක් හිටියහම ලංකාවට ගොඩ යන්න පුළුවන් කියල..ඵහෙනම් අැයි ගෝටා පැනල ගියේ උන්ට පුක දීලා හරි ගොඩ දාගන්න තිබ්බනේ.🤣
    gota newey kawru hitiyath west is going down
    russia war eka nisa
    china thama future eka
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    hallelujah-icegif-9.gif
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    It is not "the reason" but "a reason". We need to have cost based pricing system for all gvt businesses like CPC, CEB, CGR etc. Further need to improve tax income as well.
    lankawe inne godak duppath minissu
    uba jeewath wunama athi da buruwooo
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    lankawe inne godak duppath minissu
    uba jeewath wunama athi da buruwooo
    ithin buruwo ekata thama unwa wenama target karala susidy denne. duppath minissu hitiya kiyala gvt business loss karala hariyanawada? dan duppath un goda gihinda?
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ගෑස් හොරකමත් මාට්ටු නේ..උන්ට මල පනින්න ඇති මුන් මෙච්චර කෙලෝ ගෙනත් තාමත් හොරා කනවා කියලා..
    Unta ungema accountant la ewanna baida ape horu natiwa? Ehema karala ungen approval eka aran naya denna.
     

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    වහාම ලිට්රෝ සමාගමේ බලධාරීන් කැඳවා මහ ගෑස් හොරකම ගැන ප්‍රශ්න කරන්නැයි

    කෝප් සාමාජික එස්.එම්. මරික්කාර් විසින් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

    කෝප් සභාපති චරිත හේරත් වෙත ලිපියක් යවමින් ඒ මහතා මේ බව දැනුම් දී ඇත.

    se545



    මරික්කාර් මන්ත්‍රීවරයා ගෑස් මිලදී ගැනීම් සම්බන්ධයෙන් එසේ ප්‍රශ්න කරද්දී, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද ගිවිසුම් අත්සන් කරනු ලැබිය.

    මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 Litro සමාගම විසින් ලබා දී ඇත.

    මෙම තොගය මාස හතරකට රටට සැපයීමට ප්‍රමාණවත් වනු ඇත.

    ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇත. මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

    ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර බෙදා හැරීම වහාම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.



    අද ඉදන් කෝප් කමිටුවත් ලෙෆ්ට්නේ. ගැස් හොරු අල්ලා ඉවරයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ගෑස් හොරකමත් මාට්ටු නේ..උන්ට මල පනින්න ඇති මුන් මෙච්චර කෙලෝ ගෙනත් තාමත් හොරා කනවා කියලා..

    මාත් කියන්න ආව විතරයි
     

    gama22

    Well-known member
  • ඔයත් කුහක අරගල කරුවෙක් නේද,​

    නැහැ කුහක හැත්තක් නිසා රටක අනාගතයක් විනාස වෙනවට අකමැති රට වැසියෙක්. අපි තබ සතයක් ණයට කාලා නැහැ ඒත් උබලා කඩේ යන හැත්ත අපිවත් ණයකාරයෝ කරපු එකට දුකයි. ඒකෙන් සෙතක් උනානම් මුලින්ම කඩේ යන්නේ උබලා නෙවෙයි අපි. සත පහක ලාබ ප්‍රයෝජනයක් නැතුව. උබ හම්බකරන මාසේ පඩියෙන් දවසක් කන්න බැරි උනාම තේරෙයි. මේ තාම අපි ඉන්නේ ආරම්හයේ විතරයි. මෙම අර්බුදයේ අවසානය තාම පෙනෙන තෙක් මානයක නැහැ. උබලා හිතන් හිටියට රනිලා ඇවිත් කොරයි කියලා රොටියේ දෙපැත්ත දාලා අනනවා වගේ තමා දැන් වෙලා තියෙන්නේ . රටේ සාමාන්‍ය මනුස්සයාගේ හිතේ කොහොමත් අරගලයක් පැතුමක් තියෙනව සතුටින් ජිවත් වෙන්න රටක. මෙයාලා ඒකට ඉඩ දෙයිද?