උබලගෙ ගෙවල්වල මයින්නු ගිරවු වගෙ කතා කරන්න පුලුවන් සත්තු ඉන්නවද? මොනවද ඕකුන් කියන්නෙ. හැමවෙලේම එකම වචන සෙට් එකද කියන්නෙ. මට ඔහොම සත්තු එක්ක ක්තා කරල අතදැකීම් අඩුයි.

ඌ ට කතා කරගන්න බෑ දැන් , තවම හොරකන්න නම් පුළුවන්කතා කරන නාකි මයිනෙක් නම් ඉන්නවා පාර්ලිමේන්තුවෙ. අපේ ගෙදර නම් නෑ.![]()
කතා කරන නාකි මයිනෙක් නම් ඉන්නවා පාර්ලිමේන්තුවෙ. අපේ ගෙදර නම් නෑ.![]()
උබලගෙ ගෙවල්වල මයින්නු ගිරවු වගෙ කතා කරන්න පුලුවන් සත්තු ඉන්නවද? මොනවද ඕකුන් කියන්නෙ. හැමවෙලේම එකම වචන සෙට් එකද කියන්නෙ. මට ඔහොම සත්තු එක්ක ක්තා කරල අතදැකීම් අඩුයි.
ඇත්තක් මදඅපි ගෙදරකට ගියා පොඩි උදව්වක් ඉල්ලගන්න. ගෙදර හිටියා පෙත්තෙක්. ගෙදර දොරත් ඇරලා. අපි ගෙදර කවුද කියලා හයියෙන් කෑ ගහනවා ගෙදර අයගෙන් උත්තරයක් නැහැ..
පෙත්තා කියනවා "ගෙදර කවුරුත් නැහැ. ගෙදර කවුරුත් නැහැ කියලා."
ගෙදර අයගෙන් කිසි උත්තරයක් නැහැ. බල්ලෝ ඉන්නවද දන්නේ නැති නිසා ඇතුලට යන්නත් බැහැ. අපි කෑගහනකොට
පෙත්තා කියනවා "ගෙදර කවුරුත් නැහැ. ගෙදර කවුරුත් නැහැ කියලා."
ටිකවෙලාවක් බලන් ඉදලා අපි යන්න පිටත් උනා. අපි යනකොට ඌ කියනවා " අන්න අරුන් යනවා.. අන්න අරුන් යනවා කියලා."
ඇත්ත සිද්ධියක්. ගිය ඉරිදා උනේ...
ඇත්ත කතාව... මායි තව මල්ලිලා දෙන්නෙකු යි හිටියේ. අපිටත් හොදටම හිනා.ඇත්තක් මද
කලින් කියපු එක නම් දන්නෑ යනකොට කියපු එක නම් ගෙදර උන් හැංගිලා ඉදන් කියනව ඇහිල ඌ පුරුදු වෙන්න ඇති![]()