ගිරවෙක්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබලගෙ ගෙවල්වල මයින්නු ගිරවු වගෙ කතා කරන්න පුලුවන් සත්තු ඉන්නවද? මොනවද ඕකුන් කියන්නෙ. හැමවෙලේම එකම වචන සෙට් එකද කියන්නෙ. මට ඔහොම සත්තු එක්ක ක්තා කරල අතදැකීම් අඩුයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කතා කරන නාකි මයිනෙක් නම් ඉන්නවා පාර්ලිමේන්තුවෙ. අපේ ගෙදර නම් නෑ. :sorry:

    අපේ හඳුරුවනේ කියල නේද ඌ කියන්නෙ

    උබලගෙ ගෙවල්වල මයින්නු ගිරවු වගෙ කතා කරන්න පුලුවන් සත්තු ඉන්නවද? මොනවද ඕකුන් කියන්නෙ. හැමවෙලේම එකම වචන සෙට් එකද කියන්නෙ. මට ඔහොම සත්තු එක්ක ක්තා කරල අතදැකීම් අඩුයි.

    එකම වචන සෙට් එකක් තමයි මන් හිතන්නෙ උන් කියන්නෙ.
    ගැඹුරු සංවාදයකට සුදුසු නැහැ උන්.
    ------ Post added on Jul 29, 2022 at 3:00 PM
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    අපි ගෙදරකට ගියා පොඩි උදව්වක් ඉල්ලගන්න. ගෙදර හිටියා පෙත්තෙක්. ගෙදර දොරත් ඇරලා. අපි ගෙදර කවුද කියලා හයියෙන් කෑ ගහනවා ගෙදර අයගෙන් උත්තරයක් නැහැ..

    පෙත්තා කියනවා "ගෙදර කවුරුත් නැහැ. ගෙදර කවුරුත් නැහැ කියලා."

    ගෙදර අයගෙන් කිසි උත්තරයක් නැහැ. බල්ලෝ ඉන්නවද දන්නේ නැති නිසා ඇතුලට යන්නත් බැහැ. අපි කෑගහනකොට
    පෙත්තා කියනවා "ගෙදර කවුරුත් නැහැ. ගෙදර කවුරුත් නැහැ කියලා."

    ටිකවෙලාවක් බලන් ඉදලා අපි යන්න පිටත් උනා. අපි යනකොට ඌ කියනවා " අන්න අරුන් යනවා.. අන්න අරුන් යනවා කියලා."

    ඇත්ත සිද්ධියක්. ගිය ඉරිදා උනේ...
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308

    ඇත්තක් මද 😂
    කලින් කියපු එක නම් දන්නෑ යනකොට කියපු එක නම් ගෙදර උන් හැංගිලා ඉදන් කියනව ඇහිල ඌ පුරුදු වෙන්න ඇති😂
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඇත්තක් මද 😂
    කලින් කියපු එක නම් දන්නෑ යනකොට කියපු එක නම් ගෙදර උන් හැංගිලා ඉදන් කියනව ඇහිල ඌ පුරුදු වෙන්න ඇති😂
    ඇත්ත කතාව... මායි තව මල්ලිලා දෙන්නෙකු යි හිටියේ. අපිටත් හොදටම හිනා.
     
    • Like
    Reactions: TCB Rox

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අර ලකයි සිකයි කරන එවුන් හොයා ගත්ත ඕනේ දේකට හිකි හිකි ගාන ගිරවා.. අර අනිත් කතා කරන්න පුලුවන් ගිරව් සර් කියනවා කියපු එකා.. අන්න ඌව නම් දෑක්කා
     
    • Like
    Reactions: TCB Rox