රට වෙනුවෙන් කතා කරොත්

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    රු. 13,520.40

    වාරික වශයෙන් ගෙවන්න පුළුවන්. එකවර ගෙවනවා නම් 10%ක වට්ටමක් ලැබෙනවා
    ------ Post added on Jul 29, 2022 at 7:12 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කවුද රට වෙනුවෙන් කථා කරේ
    හැමෝම කතා කරේ හොර පාරෙන් පාර්ලිමන්තු යන්න නේ🤣🤣
     
    • Wow
    Reactions: nalin0001

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,007
    113
    දෙහිවල
    කොපමන වන්දියක් ගෙවන්න ඕනද

    කිසිම වන්දියක් ගෙවන්න ඕන නැහැ රට වෙනුවෙන් ඒ හඩ නොනවත්වා තිබ්බනම්..

    නැතුව අවස්තා සම්බන්දේ හදාගන්න විතරක් නොවී..
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    🇸🇬 රැකියාවේ පැතුම් කර්නර්ගේ මාසික වැටුප ලක්ෂ 40-45ක්.
    මාස 24ක් හදවතේ අරගලයේ.
    ලක්ෂ 300ක් කියන්නේ මාස 8යිනෙ. ලක්ෂ 660ක් පාඩුයි!